එළකිරි ගෝටා CLUB - Official !!!!!

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    සජිත් ට නොදී පු එක ගැන ද?
    නෑ නෑ. ගෝතයටත් නොදී ගෙදරට වෙලා ආතල් එකේ හිටපු නැති එක ගැන.
    පුතානෝට දුන්නත් මේ ආතල් ටික මේ විදිහටම තියෙයි කියලා හිතනවා.
     
    • Like
    Reactions: Swordfish27

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    නෑ නෑ. ගෝතයටත් නොදී ගෙදරට වෙලා ආතල් එකේ හිටපු නැති එක ගැන.
    පුතානෝට දුන්නත් මේ ආතල් ටික මේ විදිහටම තියෙයි කියලා හිතනවා.
    Puthano ta dilath uu dinuwe nathi nam lajjawak na. Dinnoth thamay case eka :P

    Paradina pattata deela, dinna unta hoo kiwwama bite na :P
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,080
    27,484
    113
    ස' ට කඩේ ගියපු උන්ට කාබනික පෝර බරවල් හැදිලා ලු. :rofl:
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    අනිව මිනිස්සු තේරුම් ගන්නව දැන් හැමදේම
    67562719-346362352981766-4169368575225626624-n-1.jpg

    fucked up GIF
     
    • Haha
    Reactions: RandomGuy

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අනිව මිනිස්සු තේරුම් ගන්නව දැන් හැමදේම
    67562719-346362352981766-4169368575225626624-n-1.jpg

    පොහොට්ටුවේ එවුන් ගේට්ටුවට තට්ටු කරාම අවුලක් නැද්ද?