එළකිරි ගෝටා CLUB - Official !!!!!

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    121.jpg


    මම මේ ත්‍රෙඩ් එක දාපු බුරු වහන්සේට කියන්නේ
    මේ ෆොටෝ එක අයින් කරපන්
    මේකේ සුදු වැන් එකක් තියෙනවා
    අනික ගොටබය සර් ගේ මොලේ තියෙන හරියම හිස් තිබ්බේ ඇයි
    අනික ගොටබය සර් සින්නකරවම shangri la හෝටලේට විකුනපු හමුදා මුලස්තනේ එකත් තියෙනවා

    උබ හදන්නේ තියෙන චන්ද ටිකත් නැතිකරන්න ගොන් මීමා උබ සිරිකොතේ ඉදන්ද ඔය ෆෝටො එඩිට් කරන්නේ
    කොහොමද මම අවුරුදු 3කට කලින් කියපු අනාවැකිය
    දැන් මොකද කට්ටිය කියන්නේ
     
    • Haha
    Reactions: topkollek

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බලන් ගියාම මුනේ යකෝ කිරියේ දාරම බයියා
    මේකනේ බං..මුන් හද්ද ගොඩේ බයියො නේ..මුන් රෙන්නෙ කැලේ ඉන්නේ පැලේ..අවශ්‍යතා අඩුයි.ඔය වැවෙන දෙයක් කකා ඔහේ අහස දිහා බලන් හූල්ල හූල්ල ඉන්නව.මම දන්න දාර බයියෙක් ඉන්නව රට..උගේ පවුලේ උන් ඉන්නේ රත්නපුර හද්ද ඩොටේ පැත්තක..මම උගෙන් අැහුව මේ ළගදි කොහොමද ගෙදරට කථා කරාද සැපෙන්ද කියලා..උෟ කියනව ඔව් ඔව් අවුලක් නෑලු..ඔහේ තියෙන දෙයක් කාල රෑ 8ට බුදියගන්නවලු..උන් ජන්දේ දීල තියෙන්නේ ගෝඨට..මහ මැතිවරණෙන් චොකා මල්ලිට..ඔන්න ඕකයි තත්වේ..🤣
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    දැන් සමාජයේ තියෙන ඝෝටාට සම්භන්ධ ප්‍රබල කරුණු කීපයක් ගැන මං දකින විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්නම්..
    1) මේ 225ම එපා :- මේක මං හිතන්නේ මංගල පල කරපු දෙයක්.. මොකද අපි දන්නවා රනිල්ට බෑ , මහින්ද හොරා , වගේ points සමාජයේ පතිරුවෙත් මංගල. මොකද UNP එකට ප්‍රභාකරන් ඉල්ලුවත් වැටෙන චන්ද ලක්ෂ 20,30ක් තියෙනවා.. මේ 225ම එපා seen එක නිසා හුගක් සිංහල චන්ද වැටෙන එක නවතිනවා. එතකොට මුස්ලිම් දෙමල චන්ද තව ලක්ෂ 30ක් විතර හදාගත්තම UNP දිනුම්.එක තමා මෙච්චර මිනිස්සු එපා කියද්දීත් මුස්ලිම් ඇමතිලාව ආයි පත් කලේ.සිංහල චන්ද ඕනේ නම් උන් ඔය වගේ දෙයක් කරන්නේ නෑ .

    2) ඝෝටගේ වටේ ඉන්න එවුන් හොද නෑ :- පළවෙන් කාරණය, මේක ජනාධිපතිවරණයක්, මේකෙදි එක්කෙනයි, වටේ ඉන්න අකමැති නම් ඒක පාර්ලිමේන්තු මැතිවරනේදී තීරණය කරන්න. 2015ත් මහින්දව පරාද කරනවට වඩා මිනිස්සුන්ට ඕන උනේ වටේ ඉන්න එවුන්ට return එකක් දෙන්න.එකේ ප්‍රතිපල තාම අපි දකිනවනේ.:D අනික ඔය කියන කසඩ දේශපාලකයන් හැම අපේක්ෂකයා වටේ ම ඉන්නවා.දැන් කියන්න එපා නාගා එහෙම නෑ කියලා .:D මොකද නාගට තාම දේශපාලන පක්ෂයක් නෑ .දැන් ලියාපදිංචි කරන්නත් බෑ .එහෙනම් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් එක්ක එකතු වෙන්න ඕනේ.එතකොට ඉතින් ආයි මේ ප්‍රශ්නෙම තමා .

    3)පවුල් පාලනය නවත්තන ඕනේ :sorry: :- ඇයි පවුල් පාලනය එපා කියන්නේ. ඇමරිකාවේ බුෂ්ලා දෙන්නෙක් පාලනය කලා . ඒ මිනිස්සු පවුල් පාලනයක් එපා කිව්වද? හිලරි ක්ලින්ටන් දේශපාලනේට ආවා . මිනිස්සු පවුල් පාලනයක් ගැන කිව්වා ද? පුද්ගලයා දක්ෂයෙක් නම්, තමන්ගේ කෙනෙක් දේශපාලනේ කරපු එක කොහොමද නුසුදුසු කමක් වෙන්නේ?

    4)ඝෝටා දරදඩු වැඩි :- මන් නම් කියන්නේ ඒක තමා ඝෝටාට තියෙන ලොකුම සුදුසුකම.රාජ්‍ය ආයතනයක finger print machine එකක් set කරන්න බෑ උද්ඝෝෂණ. දඩ ගහන්න බෑ bus strike . මේවා නවත්තන්න නම් කොන්ද පණ තියෙන එකෙක් එන්න ඕනේ. පිටකොටුවේ තියෙන අනවසර කඩ අයින් කරලා ඝෝටා පෙන්නලා තියෙනවා මිනිහා චන්ද බලන් වැඩ කරන එකෙක් නෙමේ කියලා .

    5)අපි පොදු විකල්පේ :P :- පොදු විකල්පේ කියන්නේ කවුද? නාගා,රොහාන්, JVP . මෙතනින් JVP එර අනිත් එවුන් එකෙක් ගැන වත් අපේ ගමේ එවුන් දන්නේ නෑ . මොකද උන් දේශපාලනේ කරන්නේ FB එකේ විතරක් නිසා. තාම හරි පක්ෂයක් නෑ , ගමකට ගිහිල්ලා නෑ , ඇත්තටම බැලුවම මෙයාල චන්දෙ ඉල්ලනවද කියන එකත් තාම confirm නෑ . :P:P එතකොට JVP එක. JVP එකේ අපේක්ෂකයා විදියට බොහෝදුරට එන්නේ හිටපු විගනකධිපති :D:D. මනුස්සයාගේ කියන්න තරං වැරද්දක් දැනට නෑ . හැබැයි JVP එකේ චන්ද පදනම තියෙන්නේ ලක්ෂ 6ක් වගේ.තව අලුත් චන්ද ලක්ෂ 4ක් හැදුනත් ලක්ෂ 10ට වඩා ගන්න බෑ . ඒවත් බොහෝදුරට සිංහල චන්ද. එහෙම වුනොත් ඒක බලපාන්නේ සිංහල චන්ද මත පදනම් වුනු අපේක්ෂකයාට. ඒ කියන්නේ ඝෝටාට. එහෙම උනොත් ආයි රනිල් අගමැති :P:P:P.

    මේ සේරම මං දකින විදිය.මේක වැරදි වෙන්න පුළුවන්. සංවාදයට විවුර්තයි .:D:D:D

    :lol: amo amo
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මේකනේ බං..මුන් හද්ද ගොඩේ බයියො නේ..මුන් රෙන්නෙ කැලේ ඉන්නේ පැලේ..අවශ්‍යතා අඩුයි.ඔය වැවෙන දෙයක් කකා ඔහේ අහස දිහා බලන් හූල්ල හූල්ල ඉන්නව.මම දන්න දාර බයියෙක් ඉන්නව රට..උගේ පවුලේ උන් ඉන්නේ රත්නපුර හද්ද ඩොටේ පැත්තක..මම උගෙන් අැහුව මේ ළගදි කොහොමද ගෙදරට කථා කරාද සැපෙන්ද කියලා..උෟ කියනව ඔව් ඔව් අවුලක් නෑලු..ඔහේ තියෙන දෙයක් කාල රෑ 8ට බුදියගන්නවලු..උන් ජන්දේ දීල තියෙන්නේ ගෝඨට..මහ මැතිවරණෙන් චොකා මල්ලිට..ඔන්න ඕකයි තත්වේ..🤣
    මට තියෙන අවුල තාම කඩේ යන එක.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මට තියෙන අවුල තාම කඩේ යන එක.

    මෙහෙම නෙමෙයි කොහොම කෙලවුනත් උන්ට ඒක දැනෙන්නේ නෑ..8ට බුදියන උන්ට මොන කරන්ට්ද,දර වලින් උයද්දි මොන ගෑස්ද..ඕකුන් ටවුමට යන්නෙ මාසෙකට ඵක පාරයි..ළග කඩේකට යනවනම් යන්නේ පයින් නැත්නම් පුස් බයිසිකලෙන්..
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    මෙහෙම නෙමෙයි කොහොම කෙලවුනත් උන්ට ඒක දැනෙන්නේ නෑ..8ට බුදියන උන්ට මොන කරන්ට්ද,දර වලින් උයද්දි මොන ගෑස්ද..ඕකුන් ටවුමට යන්නෙ මාසෙකට ඵක පාරයි..ළග කඩේකට යනවනම් යන්නේ පයින් නැත්නම් පුස් බයිසිකලෙන්..
    මු ගාව පල්සර් එකක් තිබ්බ නේද?
    එකේ නේද මැදමුලනට ගියේ

    https://elakiri.com/threads/ගෝටා-වෙනුවෙන්-පල්සර්-10000ක්-මැදමුලනට.1916952/
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:
     
    • Love
    Reactions: Tharaka_x

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්න ඕක තමා කියන්නේ ඕනෙවට වඩා පුප දෙන්න හොද නැ කියන්නේ :lol:
     
    • Haha
    Reactions: CorD SaC

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    එළකිරි ගෝටා CLUB - Official !!!!!

    2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු :love::love:
    අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු :yes::yes:
    සිස්ටම් එක වෙනස් වෙමින් පවතී :yes::yes: මිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත් :cool::cool:
    ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න :love::love:


    121.jpg

    434.jpg

    er.jpg

    r3.jpg
    අලුතෙන් සාමාජිකත්වය දෙනව ද? :baffled:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ත්‍රෙඩ් එක දැම්ම පොන්නයා ෆේක් එකෙන් ඇවිත් හහා දාලා යනවා ඇති හරියට අපි ත්‍රෙඩ් දැම්මා වගේ