ඔයාලත් දුන්න නේද @2osama @nicjosh83 @erozanගෝඨා ආවොත් මම පුක වුණත් දෙනවා.![]()
ඔයාලත් දුන්න නේද @2osama @nicjosh83 @erozanගෝඨා ආවොත් මම පුක වුණත් දෙනවා.![]()
@2osama ගේ දිවෙන් රාජපක්ස බෙබිලගේ පයි පොලිස් කරන්නේ.. දිවෙන්ඔයාලත් දුන්න නේද @2osama @nicjosh83 @erozan

Ponnaya database ekak hadagena inne nathuwa awa rata karanna.
එළකිරි ගෝටා CLUB - Official !!!!!
2015 අපිම නැතිකරපු දේශය අපිම ගොඩගමු
අතීතයේ කරපු වැරදි ගැන පසුතැවෙන්න දෙයක් නෑ අද ඉදන්ම පටන් ගමු
සිස්ටම් එක වෙනස් වෙමින් පවතීමිනිස්සු ඉස්සරට වඩා දැන් තාර්කිකයි ප්‍රජෝගිකයි බුද්දිමත්
ගෝටා වෙනුවෙන් දෙයක් කරන්න සිංහල ජාතියට ආදරේ උන් සෙට් වෙන්න
![]()
![]()
![]()
![]()
මේවනේ අනාවැකිමේ රට හරක් ටික (225+1) එලෙව්වෙ නැත්තම් සින්හලු විතරක් නෙමෙයි ලන්කාවක් වත් ඉතුරු වෙන එකක් නෑ..
සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට හොඳම අවස්ථාව බවත් පුද්ගල ආදායම් බද්ද වැටුප් කාණ්ඩ අනුව වෙනස් කෙරෙන බවත් කොළඹ පැවති සාකච්ඡාවක දී මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්, කපිල සේනානායක මහතා පැවසුවේ ය.මේවනේ අනාවැකි
සියලු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට හොඳම අවස්ථාව බවත් පුද්ගල ආදායම් බද්ද වැටුප් කාණ්ඩ අනුව වෙනස් කෙරෙන බවත් කොළඹ පැවති සාකච්ඡාවක දී මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ජනරාල්, කපිල සේනානායක මහතා පැවසුවේ ය.
රුපියල් ලක්ෂයක ආදායමකට බද්දක් නොමැත.
වැටුප රු.150,000 ක් නම් බද්ද රු. 3500ක් වේ.
වැටුප රු.200,000 ක් නම් බද්ද රු. 10,500 ක් වේ.
වැටුප රු.250,000 ක් නම් බද්ද රු. 21,000ක් වේ.
වැටුප රු.300,000 ක් නම් බද්ද රු. 35,000ක් වේ.
වැටුප රු.350,000 ක් නම් බද්ද රු. 52,500ක් වේ.
වැටුප රු.400,000 ක් නම් බද්ද රු. 70,500ක් වේ.
වැටුප රු.ලක්ෂ 10ක් නම් බද්ද රු. 286,500ක් වේ.
රඳවාගැනීමේ බදු හඳුන්වාදීමද සිදුකර ඇති අතර ලාභාංශ සඳහා 15%ක්, පොළියට 5%ක් අය කෙරෙන අතර ලක්ෂයට වඩා කුලී ගෙවීමකදී 10%ක් අය කෙරෙන බව ඒ මහතා පැවසීය.




මතක ටියගනිල්ල 2020 සිංහලු එකතු උනේ නැත්නම් තව දුරටත් සිංහල ජාතිය ඉතුරු වෙන එකක් නෑ