මේකේ මහින්දට, රනිල්ට, ෆොන්සේකාට, අනුරට අපේ එවුන් මරා ගන්නවා නේ. දැන් චන්දෙත් ඉවරයි. ඊළගට ජනාධිපති වෙන්න සුදුස්සා කව්ද කියලා තෝරමු. රටේ වත්මන් තත්වය ගොඩ ගන්න පුළුවන් කෙනා කව්ද කියලා තෝරමු. දවස් 30කින් මේ poll එක ඉවරයි.
හොර චන්ද බැහැ පොස්ට් 100 වැඩිය තියෙන්න ඕන. අනික් දාන හැම චන්දයක්ම වලංගු නැහැ.
කුණුහරප බැහැ, වලි බැහැ, තර්ක කරන්න පුළුවන්.
හොර චන්ද බැහැ පොස්ට් 100 වැඩිය තියෙන්න ඕන. අනික් දාන හැම චන්දයක්ම වලංගු නැහැ.
කුණුහරප බැහැ, වලි බැහැ, තර්ක කරන්න පුළුවන්.