එළකිරි චන්දය

සුදුස්සා කව්ද


  • Total voters
    49
  • Poll closed .

aruna47

Well-known member
  • මේකේ මහින්දට, රනිල්ට, ෆොන්සේකාට, අනුරට අපේ එවුන් මරා ගන්නවා නේ. දැන් චන්දෙත් ඉවරයි. ඊළගට ජනාධිපති වෙන්න සුදුස්සා කව්ද කියලා තෝරමු. රටේ වත්මන් තත්වය ගොඩ ගන්න පුළුවන් කෙනා කව්ද කියලා තෝරමු. දවස් 30කින් මේ poll එක ඉවරයි.

    හොර චන්ද බැහැ පොස්ට් 100 වැඩිය තියෙන්න ඕන. අනික් දාන හැම චන්දයක්ම වලංගු නැහැ.
    කුණුහරප බැහැ, වලි බැහැ, තර්ක කරන්න පුළුවන්.


    5vofas.jpg
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    වෙන අළුත් අපේක්ෂකයෙක් නාවොත් ඔතන ඉන්න ගොබිලෝ සෙට් එකෙන් මහින්දයා තමයි සාපේක්ෂව හොඳ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තර්ක> කත්වෝපත්කරයද මොකක්ද අමුතු අප්‍රබංශ වචන දාන උන් එක්කද බං තර්ක කරන්නේ. අනේ මේ වෙලාව නාස්ති නොකර ගිහින් වැඩක් කරගනින් බන්.