එළකිරි චැට් එක වැඩ නෑ 
මගේ කලින් එළකිරි චැට් එක වැඩ කලා. එත් දැන් චැට් බාර් එක පෙන්නන්නෑ
උබලගේ චැට් වැඩද? මේක හදාගන්නේ කොහොමද?

මගේ කලින් එළකිරි චැට් එක වැඩ කලා. එත් දැන් චැට් බාර් එක පෙන්නන්නෑ

උබලගේ චැට් වැඩද? මේක හදාගන්නේ කොහොමද?


ඕක දැන් ගොඩ දවසක ඉදල නෑ බන් ලොක්ක අපේ කතා කිරීමේ නිදහස සීමා කරලා![]()

oka ain kale loku hethuwata....
hosting change karanawa. thiyana host eka awl wela... chat bar dammama struck wenawa.... leda godak nisa chat bar remove kara atha.....
GT aiya qwe...


na ban kalin idan dakka. danthamai ahuwedan maasa 3-4 k da koheda ne ban! uba dan da dakke?![]()


na ban kalin idan dakka. danthamai ahuwe![]()