එළකිරි චැට් එක වැඩ නෑ :(

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එළකිරි චැට් එක වැඩ නෑ :(

    මගේ කලින් එළකිරි චැට් එක වැඩ කලා. එත් දැන් චැට් බාර් එක පෙන්නන්නෑ :no:
    උබලගේ චැට් වැඩද? මේක හදාගන්නේ කොහොමද?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඕක දැන් ගොඩ දවසක ඉදල නෑ බන් ලොක්ක අපේ කතා කිරීමේ නිදහස සීමා කරලා :sorry:
     
    • Like
    Reactions: Challenger SRT8

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඕක දැන් ගොඩ දවසක ඉදල නෑ බන් ලොක්ක අපේ කතා කිරීමේ නිදහස සීමා කරලා :sorry:

    එහෙමද මචන් මම හිතුවේ මගේ විතරක් වැඩ කරන්නැ කියල. :dull: