එළකිරි ජනාධිපතිවරණය - අවසන් ප්‍රථිපලය ( Elakiri presidenti

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    105,877
    5,323
    113
    Blob Storage
    www.37innovate.com
    නිවැරදි දැක්මක් නිවැරදි ගමනක් සමගින්
    එලකිරි අභිනව ජනපති පදවියෙන් පිදුම් ලැබූ
    සද මාල් මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්

    මේ වැටුණු කිරිය ගොඩ නගන කාලයයි

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,877
    5,323
    113
    Blob Storage
    www.37innovate.com



    අපගේ මැතිවරණ විකාශය මෙතනින් අවසාන කරනවා.

    සාර්ථක මැතිවරණයක් සංවිධානය කල මැතිවරණ කොමිසම් සභාපති හා උප සභාපතිනියට මාගේ ස්තුතිය..
    මැතිවරණය ජයග්‍රහණය කල සදමෝල් බුවා ඇතුළු එළකිරි තනිකඩ පෙරමුණට මාගේ සුභ පැතුම්!
    මැතිවරණය සදහා තරග කල අනෙකුත් පක්ෂ හා අපේක්ෂයින්ටත්, එළකිරි චන්ද දායිකයින් සහ නන් අයුරින් මෙම මැතිවරන කටයුතු සාර්ථක කරගැනීමට දායක වූ සියලුම දෙනාටත් මාගේ හදපිරි ස්තුතිය..


    QTeIAMu.png

    NK123

    fCLFLFh.png


    EK NEWS 24x7 - මැතිවරණ විකාශය 2019/20


    :dull:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,149
    113
    Planet Earth
    ඔබතුමා සාධාරනයි චන්දදායකයින් වෙනුවෙන් පෙනී සිටියා. දිනපු අපේක්ශකයා දුන් පොරොන්දු ඉටු කිරීම ඔහුගේ වගකීම බව චන්දදායකයින් වෙනුවෙන් සිහිපත් කිරීම පමනයි අවශ්‍ය.


    ඡන්දේ ඉවර වුනාට පස්සේ ඡන්ද දායකයෝ වෙනුවෙන් කතා කරන එක මගේ වැඩක් නෙමේ නේ සුටිං .මහත්තයෝ ...

    :dull::dull::dull:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,966
    1,732
    113
    නෙතූෂි අක්කි ගාව
    ආයේ ඡන්ද කරන්න බෑ ඩොඩෝ... මේකෙන් මිනිස්සුන්ට එපාවෙලා හ්ටියේ... දන්න එවුන් පවා බැන්නා. මම හිතනවා අනික් පක්ෂ නායකයනුත් එකග වෙයි මේකෙන්ම මන්ත්‍රිලා ටික තොරන්නත්. දැන් මෙ කෙරැවාව එපාවෙලා...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,966
    1,732
    113
    නෙතූෂි අක්කි ගාව
    නිවැරදි දැක්මක් නිවැරදි ගමනක් සමගින්
    එලකිරි අභිනව ජනපති පදවියෙන් පිදුම් ලැබූ
    සද මාල් මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්

    මේ වැටුණු කිරිය ගොඩ නගන කාලයයි


    තැන්කියු මල්බබා..
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    10,262
    8,788
    113
    ආයේ ඡන්ද කරන්න බෑ ඩොඩෝ... මේකෙන් මිනිස්සුන්ට එපාවෙලා හ්ටියේ... දන්න එවුන් පවා බැන්නා. මම හිතනවා අනික් පක්ෂ නායකයනුත් එකග වෙයි මේකෙන්ම මන්ත්‍රිලා ටික තොරන්නත්. දැන් මෙ කෙරැවාව එපාවෙලා...

    Ow apith kamathi na aye chandayak thiyanna. Okkoma paksha me gana sakachchawak karala ekamathika thiranekata awith inne
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,975
    3,149
    113
    Planet Earth
    ආයේ ඡන්ද කරන්න බෑ ඩොඩෝ... මේකෙන් මිනිස්සුන්ට එපාවෙලා හ්ටියේ... දන්න එවුන් පවා බැන්නා. මම හිතනවා අනික් පක්ෂ නායකයනුත් එකග වෙයි මේකෙන්ම මන්ත්‍රිලා ටික තොරන්නත්. දැන් මෙ කෙරැවාව එපාවෙලා...

    ඔබතුමා විතරයි තවම එහෙම ප්‍රකාශ කලේ.....අනිත් කට්ටිය කිසිම දෙයක් කිව්වේ නැහැ...අනික පටන් ගත්තු වැඩේ සම්පුර්ණයෙන්ම ඉවර කරන්න ඕනේ.

    මේ රිසාල්ට් එකෙන්ම ගත්තොත් අනිත් පක්ෂ වලට අසාධාරණයි...

    :dull::dull::dull:
     

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    ඡන්දේ ඉවර වුනාට පස්සේ ඡන්ද දායකයෝ වෙනුවෙන් කතා කරන එක මගේ වැඩක් නෙමේ නේ සුටිං .මහත්තයෝ ...

    :dull::dull::dull:

    :rofl::rofl: ඒ කියන්නෙ ඔබතුමා විශ්‍රාම යනවද....?
    මට දුන්න රාජකාරිය දැන් ඉවරයි කියලා.
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,966
    1,732
    113
    නෙතූෂි අක්කි ගාව
    එලකිරිවාසි සියලුම දෙනා වෙත,

    එළකිරි ජනපති ලෙස බහුතර චන්දයෙන් තේරී පත්වූ “සඳමෝල් බුවා” ජනාධිපතිතුමාට එළකිරි ජාතික සභාවේ උණුසුම් සුභපැතුම්!

    බහුතර එළකිරි ජනතා කැමැත්තට අප හිසනමා අචාර කරනු ලබන අතර චන්ද කොමසාරිස් උප කොමසාරිස් සහ නිවැරදි ප්‍රතිපල ගෙන ඒමට සහයදුන් සැමට අපගේ ස්තුතිය පුදකර සිටිමු.

    ජනපතිවරණය ප්‍රචාරණ කටයුතු නිසාවෙන් එළකිරිවාසී ජනතාවට යම් කරදරයක්, හිරිහැරයක් සිදු වුයේ නම් ඒ වෙනුවෙන්ද අප පක්ෂය විසින් සෑම දෙනාගෙන්ම සමාව ඉල්ලා සිටිමු.

    ජනාධිපතිතුමා මැතිවරණයට පෙර එළකිරියේ අබිවුර්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට පොරොන්දුවූ සියල්ල එම ආකාරයෙන්ම ඉටුකරනු ඇතෛ අපි බලාපොරොත්තු වන අතර, කවදත් එළකිරියේ දියුණුව වෙනුවෙන් කැපවූ අප පක්ෂ සාමාජිකයන් ෆෝරමයේ ගුණාත්මකභාවය රැක ගැනීමට ක්‍රියාත්මක කරන ඕනෑම ආකාරයේ පොදු වැඩ, හොඳ වැඩ සඳහා හැකි උපරිම සහයෝගය දැක්වීමට කැමතිබවත් මෙඉන් දන්වා සිටිමු

    ස්‌තුති,

    මෙයට
    නායක
    SHEHAN_GIWANTHA
    එළකිරි ජාතික සභාව

    තැන්කියු මචං. මගේ පොඩි ඉල්ලීමක් තියෙනවා.. මම හිතන්නේ අපේ අය උඹලත් එක්ක කලින් කතා කලා... ආයේ ඡන්ද තියලා මිනිස්සුන්ට කරදර කරන්න බෑ බං... මේකෙන්ම පාර්ලිමේන්තුවත් තෝරලා දාමු.. මටනම් මේක කරලා ඇති
    උනා...
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,966
    1,732
    113
    නෙතූෂි අක්කි ගාව
    ;)තනිකඩ පෙරමුනට ජයෙන් ජය..!:love:;)

    මගේ පලවෙනි සාමාජිකයා... එළ බොක්ක.. උඹ පට්ට ගේමක් දුන්නේ. මට වඩා මහන්සි උනා. උඹලා නොහිටින්න මේක දිනනවා බොරැ.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    11,808
    12,404
    113
    හැමිනේශන්
    මගේ පලවෙනි සාමාජිකයා... එළ බොක්ක.. උඹ පට්ට ගේමක් දුන්නේ. මට වඩා මහන්සි උනා. උඹලා නොහිටින්න මේක දිනනවා බොරැ.

    :D:love::love::love: තෑන්ක්‍ යූ බ්‍රෝ...


    :love: නම් එකෙන් එකට මෙතන කිවුවොත් කොල්ලො සෙට් එක මං එක්ක තරහ වෙනවා... ඒ නිසා මං ඒක කරන්නෙ නෑ.. අපේ එලකිරි තනිකඩ කොල්ලො සෙට් එකට හදවතින්ම ස්තූති කරනවා මුල ඉදන්ම අපි එක්ක එකා වගේ එකට එකතු වෙලා ඉදන්, ගැරහීම් සහ මඩ ඔස්සේ, අපේ පක්ශය වෙනුවෙන් දීපු පට්ටම සප් එකට. එලකිරියට ජය..! තනිකඩයන්ට ජය..! මාතෘභූමියට ජය..! 🙏🙏
     
    Last edited:

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,503
    113
    පළමුවෙන් සුභ පතනවා ජයග්‍රාහී අපේ නායක සඳ මෝල් බුවාට... ඔහු කායකයෙක් විදියට ලොකු කැපකිරීමක් / සංවිධානයක් දියත්කලා... දෙවනුව තණිකඩ පෙරමුණට ඡන්දය ලබා දුන් සුවහසක් එළකිරි වාසින් බොහොම ගෞරවයෙන් මතක් කරනවා.. බොහොමත් ස්තුතියි...

    ඒ වගේම මෙමෙ ජයග්‍රහණය පිටුපස කඩිසර කොල්ලෝ සෙට් එකක් හිටියා.. හිච්චි පුතා,රාහුල_කසුන්,ඉතික_මිතික,අසීලම් ඇතුළු සියළු දෙනා.... ඔවුන්ගේ උනන්දුව සහ දැඩි කැපකීරීම මෙම ජයග්‍රහණය හේතුවූ බවයි මාගේ හැඟීම...

    ඒ වගේම 24X7 නිව්ස් කතෘ NK123 සහෝදරයත් මතක් කරනවා දුන්නු සහයෝගයට..

    ඒ වගේම දොදොල්(මැකෝ) / සරා ප්‍රමුඛ මැතිවරණ කොමිසමේ හැමෝටමත් ස්තූතියි නිදිමරන් මේ කරපු කැපකිරීමට.

    අවසාන වශයෙන් අපේ ප්‍රතිවිරුද්ධ කඳවුරේ ශෙහාන් සොයුරාවත් මතක් කරනවා හොඳ කරට කර තරඟයක් ලභා දුන්නා.. ඒ වගේම එතුමාගේ වැදගත් නූල් අගය කරන අතර ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා...

    එහෙනම් ජයවේවා හැමෝටම..!!!
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,966
    1,732
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔබතුමා විතරයි තවම එහෙම ප්‍රකාශ කලේ.....අනිත් කට්ටිය කිසිම දෙයක් කිව්වේ නැහැ...අනික පටන් ගත්තු වැඩේ සම්පුර්ණයෙන්ම ඉවර කරන්න ඕනේ.

    මේ රිසාල්ට් එකෙන්ම ගත්තොත් අනිත් පක්ෂ වලට අසාධාරණයි...

    :dull::dull::dull:

    මම දන්නෑ ආතල් ජන එක. මට කතා කරන්න බැරි උනා. අනික් තුනම කැමතී මේකෙන්ම රිසාල්ට් එක ගන්න.:yes::yes::yes:
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    supathum sadamolta.

    samarisi ewunge votes tika adu wela thiyena hati. :rofl:
    elajana eke ewun dakketh nada unta vote karata. :baffled:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,554
    1
    31,689
    113
    කැමති තැනක
    "පාර්ලිමේන්තු ඡන්දය හෙට ( දෙසැම්බර් 01 ) රාත්‍රී 9.00 ට ආරම්භ වන අතර... "

    පොඩ්ඩක් හුස්මක් ගන්න දෙන්න අපිට හෙට ආයේ චන්දෙකට යන්න බැරියෝ :no:


    math mekata ekangai apita guti kanna wenne thawa chanda walata gehin