එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නාමයෝජනා ත්‍රෙඩ් එකේ කිසිම තැනක ද්විත්ව පුරවැසි කතාවක් කියල තිබුනෙ නෑ :no:

    මැකෝ නිකන් කැත වැඩ කරන්න එපා මේවා පක්ෂග්‍රාහී වැඩ :angry:

    :sorry::sorry::sorry::sorry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නාමයෝජනා ත්‍රෙඩ් එකේ කිසිම තැනක ද්විත්ව පුරවැසි කතාවක් කියල තිබුනෙ නෑ :no:

    මැකෝ නිකන් කැත වැඩ කරන්න එපා මේවා පක්ෂග්‍රාහී වැඩ :angry:

    අධිකරණ තීන්දුවට හිස නමන්න වෙනවා....
    :yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අධිකරණ තීන්දුවට හිස නමන්න වෙනවා....
    :yes::yes::yes:
    කෝ දැන් අනික් අයගේ පුරවැසි සහතික බැලුවද නෑ නෙ. මේක තනිකර කුමන්ත්‍රණයක් අපේ ජනතා නායකයාගේ ආගමනය වලක්කන්න.

    මේ හොර මැකෝ අපිට එපා :angry: මහදවාලේ නීතිය නවන දුෂිත මැකෝ පන්නමු. :growl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කෝ දැන් අනික් අයගේ පුරවැසි සහතික බැලුවද නෑ නෙ. මේක තනිකර කුමන්ත්‍රණයක් අපේ ජනතා නායකයාගේ ආගමනය වලක්කන්න.

    මේ හොර මැකෝ අපිට එපා :angry: මහදවාලේ නීතිය නවන දුෂිත මැකෝ පන්නමු. :growl:

    :dull::dull::dull::dull:
    අධිකරණ තීන්දුව එනකන් ඉවසල ඉන්න....නායකතුමාගේ අනන්‍යතා සහතික වල අවුලක් නැත්තම් පැමිණිල්ල අහෝසි කරයි...ප්‍රශ්නයක් තියෙනවා නම් අතුරු තහනම් නියෝගයක් දෙයි...

    මේ වෙද්දීත් පැමිණිල්ල විභාගයට ගන්න ගමන් ඉන්නේ.....

    ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ D කාමරයේ තමයි පැමිණිල්ල විභාගයට ගැනෙන්නේ.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    දූෂණය භිෂණය හිංසනය රජයන කිරියේ උඩුගන් බලා යන ථීර්ථ යාත්‍රාව
    කුණු හරුප නැති , කටින් නොව ගතින් වැඩ ඇති ,
    කිරියට වැඩක් කරන අපේ එකා
    ....

    මොහොතක් හිතන්න... කුණු නැති මඩ නැති කිරියක් වෙනුවෙන්
    ඔබේ වටිනා මනාපය X

    picture.php

    එළකිරි ජාතික සබාවට
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දූෂණය භිෂණය හිංසනය රජයන කිරියේ උඩුගන් බලා යන ථීර්ථ යාත්‍රාව
    කුණු හරුප නැති , කටින් නොව ගතින් වැඩ ඇති ,
    කිරියට වැඩක් කරන අපේ එකා
    ....

    මොහොතක් හිතන්න... කුණු නැති මඩ නැති කිරියක් වෙනුවෙන්
    ඔබේ වටිනා මනාපය X

    එළකිරි ජාතික සබාවට

    :baffled::baffled::baffled::baffled:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    දූෂණය භිෂණය හිංසනය රජයන කිරියේ උඩුගන් බලා යන ථීර්ථ යාත්‍රාව
    කුණු හරුප නැති , කටින් නොව ගතින් වැඩ ඇති ,
    කිරියට වැඩක් කරන අපේ එකා
    ....

    මොහොතක් හිතන්න... කුණු නැති මඩ නැති කිරියක් වෙනුවෙන්
    ඔබේ වටිනා මනාපය X

    picture.php

    එළකිරි ජාතික සබාවට

    ;)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කෝ දැන් අනික් අයගේ පුරවැසි සහතික බැලුවද නෑ නෙ. මේක තනිකර කුමන්ත්‍රණයක් අපේ ජනතා නායකයාගේ ආගමනය වලක්කන්න.

    මේ හොර මැකෝ අපිට එපා :angry: මහදවාලේ නීතිය නවන දුෂිත මැකෝ පන්නමු. :growl:

    :lol::lol::lol:.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    dan apekshaka kama gana parshne iwarai da?:rofl::rofl::rofl:

    මහත්තුරු බොරුවට මඩ ගහන්න දාපුවා බං.... පරාජයේ අදෝනාව... ඔවාට මේකේ මිනිස්සු අහුවෙන්නේ නෑ.... කිසිම ප්‍රතිපත්තියක් නෑ... කරන්න වැඩ පිලිවලක් නෑ.... මඩ ගහ ගහ ඉන්න එක විතරයි කරන්නේ.... :lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Still no....I'm in supreme court
    :no::no::no:

    මම මගේ ලොයර්ව එවලා තියෙන්නේ ඩොකියුමන්ට් එක්ක.... අපි ප්‍රචාරණ කටයුතු ආරම්භ කලා.... නියම වැඩ පිළිවලක් එක්ක දැන් අනිත් අයත් එයි මම අරක මේක කරනවා කියාගෙන්.....

    කොපිකල හැක.... නමුත් සම කල නොහැක.....
    නිර්මාණශීලී නව පරපුරක් වෙනුවෙන් එළකිරි තනිකඩ පෙරමුණ​

    uc
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස එළකිරි samarisi peramuna නියෝජනය කරමින් එහි නායකයා වන tupac97 ඉදිරිපත් we...

    Nomination Accepted

    :):):)

    MV2jImy.jpg