ඔය කාගෙන්වත් රටට සෙතක්, වෙනසක් වෙයි කියල විශ්වාසයක් නෑ ඒක නිසා ඡන්දෙ නොදී ඉන්ඩ හිතන් ඉන්නෙ (දැනට)......2
රනිල් - බැසිල් යුවල රට පාලනය කරයි. නරි - හිවල් පාලනයෙන් බේරීම ඉතා දුෂ්කරයි මන්ද කපටි මොල දෙකක් එක්වී ඇත.
කලින් තිබුනේ එක් දේසපාලන කදවුරකට එරෙහිව තවත් දේසපාලන කදවුරක් එක්ක සටනක්. නමුත් අරගලෙන් පසු එය එකට එක්වූ සමස්ත ත්‍රාඩ දේසපාලන කදවුරම මහජනයාට එරෙහිව යුධවදී. ඔවුන් එකාවන්ව එක්වී මහ ජනයා තලයි පෙලයි ගහයි මරයි. රිසිසේ බඩු මිල වැඩි කරයි. බදු වැඩි කරයි, විදුලි වතුර බිල් අහඩ උසට.. මහජනයට එහෙම කරන එකට ඒකාබද්ධවූ කූට දේසපාලන කදවුර Shangri-la එකේ Waters age එකේ නිතර බදු මුදලින් කාබි නටා පාටි දමා ඒ බදු ගෙවූ හිගන ජනයාටම ඔලොක්කු කරයි
Last edited: