එළකිරි ජන මත විමසුම 2023

මීලග මැතිවරණයේ කිරියේ ඔබගේ චන්දය කාටද?

  • පොදුජන පෙරමුණ

    Votes: 22 8.0%
  • සජබ

    Votes: 7 2.5%
  • ජාතික ජන බල වේගය

    Votes: 147 53.3%
  • එජාප

    Votes: 17 6.2%
  • උත්තර ලංකා සභාගය

    Votes: 5 1.8%
  • විනිවිද පෙරමුණ (නාගානන්ද)

    Votes: 9 3.3%
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    Votes: 3 1.1%
  • වෙනත්

    Votes: 66 23.9%

  • Total voters
    276
  • Poll closed .

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය කාගෙන්වත් රටට සෙතක්, වෙනසක් වෙයි කියල විශ්වාසයක් නෑ ඒක නිසා ඡන්දෙ නොදී ඉන්ඩ හිතන් ඉන්නෙ (දැනට)......2

    රනිල් - බැසිල් යුවල රට පාලනය කරයි. නරි - හිවල් පාලනයෙන් බේරීම ඉතා දුෂ්කරයි මන්ද කපටි මොල දෙකක් එක්වී ඇත.

    කලින් තිබුනේ එක් දේසපාලන කදවුරකට එරෙහිව තවත් දේසපාලන කදවුරක් එක්ක සටනක්. නමුත් අරගලෙන් පසු එය එකට එක්වූ සමස්ත ත්‍රාඩ දේසපාලන කදවුරම මහජනයාට එරෙහිව යුධවදී. ඔවුන් එකාවන්ව එක්වී මහ ජනයා තලයි පෙලයි ගහයි මරයි. රිසිසේ බඩු මිල වැඩි කරයි. බදු වැඩි කරයි, විදුලි වතුර බිල් අහඩ උසට.. මහජනයට එහෙම කරන එකට ඒකාබද්ධවූ කූට දේසපාලන කදවුර Shangri-la එකේ Waters age එකේ නිතර බදු මුදලින් කාබි නටා පාටි දමා ඒ බදු ගෙවූ හිගන ජනයාටම ඔලොක්කු කරයි
     
    Last edited:

    The.One

    Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    ඔය කාගෙන්වත් රටට සෙතක්, වෙනසක් වෙයි කියල විශ්වාසයක් නෑ ඒක නිසා ඡන්දෙ නොදී ඉන්ඩ හිතන් ඉන්නෙ (දැනට)
    This is one of the stupid things. If you don't like to vote, vote for someone who won't get selected. To select the president, count only voted percentage.

    මුන් ආවොත් රට හදයි කියලා 50%ක් විස්වාසය තියන්න පුලුවන්...(හැදුවොත් හදයි, නැත්තම් නෑ....හදන්න 50% චාන්ස් එකක් තියෙනවා..)

    එහෙම හිතුවම ජෙප්පෝ දින්නෝතින් රටට කෙලවීමේ අවස්ථාව සීයට 50යි...

    රනිල්රා ජපක්ෂලා දිනුවොත් රටට කෙලවීමේ අවස්ථාව සීයට 100යි..😕 ඉතින් රිස්ක් එක අඩු චානස් එක ගනින්
    That is exactly my point.
    And also I don't think NPP won't steal people's money as much as the Rajapaksha regime. (හොරකම් නොකරයි කියලා කියන්න බෑ අපිට, කරයි, එත් රාජපක්ෂලා තරම් නම් කරන එකක් නෑ. දැන් වෙලා තියෙන්නේ හොරුන් අතරින් අඩුවෙන්ම හොරකම් කරන සෙට් එක තෝරන්න).
    ------ Post added on Dec 7, 2022 at 9:04 AM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    This is one of the stupid things. If you don't like to vote, vote for someone who won't get selected. To select the president, count only voted percentage.

    No point in your argument. There will be no elections for vote you. Ranil and Basil gonna rule without any election in association legal Gimmicks. Ranil is consolidating police, forces and legal system will him.

    You will see how bad your decision, Giving Gota and taking Ranil. Even worse than Iguru deela Miris ganiima.
    😀
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    මයින්ද මාත්තයා ඉන්න ඕන එකක්.සින්හලුන්ට වෙන ඒවා සෙට් වෙන්නෙ නැ.ජොකයි පුකයි වගෙ.මයින්ද මලත් ඔය ලෙඩෙ ලෙසියෙන් හොද වෙන්නෙ නැ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    This is one of the stupid things. If you don't like to vote, vote for someone who won't get selected. To select the president, count only voted percentage.

    That is exactly my point.
    And also I don't think NPP won't steal people's money as much as the Rajapaksha regime. (හොරකම් නොකරයි කියලා කියන්න බෑ අපිට, කරයි, එත් රාජපක්ෂලා තරම් නම් කරන එකක් නෑ. දැන් වෙලා තියෙන්නේ හොරුන් අතරින් අඩුවෙන්ම හොරකම් කරන සෙට් එක තෝරන්න).
    ------ Post added on Dec 7, 2022 at 9:04 AM
    කවුද බන් තෝරගන්න අවස්තා දෙන්නෙ???
    රනිල් බැසිල් ඉලෙක්ශන් තියන්නෙ නෑ අවුරුදු ගානකට.. මුන් සම්මුතියක් ගහයි රට ගොඩගන්න තෙක් ඉලෙක්ශන් අත්හිටුවන්න😂😂😂

    You all can sew how JR jayawardane's Son in law and Basil works 🤭

    රනිල්ව පැත්තක තියල පොඩි මිනිහට ක්‍රියාත්මක වෙන නීතියයි ලොකු එවුන්ට තියෙන නීතියෙයි වෙනස මෙහෙමනම්... එහෙනම් අපිත් පාරෙ ඉරි කපන් ගියාම පොලිස් කාරයො නවත්තනකොට.. ඔව් ඉර කැපුව තමයි.. ඉරි තියෙන්නෙ කැපෙන්න තමයි.. ටටා බායි කියල යන්න පුලුවන්

    ------ Post added on Dec 7, 2022 at 9:20 AM
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    No election for years.
    8 wenida Election commissioner kiyanna oney elections tiyenawada nadda kiyala. Kalin un elections tiyenawamai kiyala pora talk dunna dan silent. Sure ekata Ranil unawa baya karala. Anika Lawyers lath okkoma allala ewarai. Aragalayak unath essara wage lawyers essarahata en na. Aragalakaruwo blocked. Ranil Basil tamai next 5 years run karanne
    මට පෙන්නේ මැකෝ එක්කත් ඩිල් එකක් දාල තියෙන්නේ ආයිත් මොකක්ද රෙද්දේ කොමිසමක් දාල. නගානන්ද හැමදාම බනින්නේ පොර තමා නන්දසෙනය ඇතුලට රිංගුවේ කියල. බැසිලයි පොනිලයි පට්ට පලියක් ගන්නේ මිනිස්සුන්ගෙන්. අපායක් කරලා උන් යන්නේ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    No point in your argument. There will be no elections for vote you. Ranil and Basil gonna rule without any election in association legal Gimmicks. Ranil is consolidating police, forces and legal system will him.

    You will see how bad your decision, Giving Gota and taking Ranil. Even worse than Iguru deela Miris ganiima.
    😀

    Ranil cannot do that bn..This is not 70s :lol:

    Anyway there won't be a presidential or general elections until 2024. Because he is the legal president now somehow (which is a democratic joke lol)

    If he doesn't let people choose their president in a democratic manner, he will face the consequences of it. Let him learn it the hard way.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මට පෙන්නේ මැකෝ එක්කත් ඩිල් එකක් දාල තියෙන්නේ ආයිත් මොකක්ද රෙද්දේ කොමිසමක් දාල. නගානන්ද හැමදාම බනින්නේ පොර තමා නන්දසෙනය ඇතුලට රිංගුවේ කියල. බැසිලයි පොනිලයි පට්ට පලියක් ගන්නේ මිනිස්සුන්ගෙන්. අපායක් කරලා උන් යන්නේ
    Ranil was not a practising lawyer but he gave big party to lawyers under the Fake 50 years Legal anniversary.. Shangri-la Hotel.. Shangri-la party was paid by whom 😀

    http://www.colombopage.com/archive_22B/Dec04_1670133767CH.php
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ranil was not practising lawyer but he gave big party to lawyers under the Fake 50 years Legal anniversary.. Shangri-la Hotel 😀

    http://www.colombopage.com/archive_22B/Dec04_1670133767CH.php
    දොලපිදේනි දෙනවා කියන්නේ ඕකට. ජනාදිපති උන ගමන් හමුදාවේ උන්ට බටර් ගෑවා. හමුදාවේ ලොක්කොන්ට සැප දුන්න බලේ තියාගන්න. අන්තිමට බෑග් එකක් හදල දෙන තරමට හමුදාව බලු උනා. දැන් ලොයර්ල අල්ලනවා. මොන හරි පට්ටම් ටිකක් බෙදයි. නපුංසකයෝ ලේසි නෑ මොලෙන් ගේම ගහන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    Paw JVP eka digatama all island meeting tiya tiya giye Election tiyei kiyala balaporoththuwen neda. Ranil.. " NO MORE ELECTIONS " board eka pennanna yanne😀
    ගාල්ලෙත් තිබුනද කොහෙද බන්. ගෙවල් ගාව නාකි පොන්නයො දෙන්නෙක් අතින් කයිට් කරන් බස් එකේ ගිහින් ඇවිල්ල තිබ්බා.
     
    • Haha
    Reactions: IMMuhandiram

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Paw JVP eka digatama all island meeting tiya tiya giye Election tiyei kiyala balaporoththuwen neda😀

    උඹලා ආසයි නේද පොන්න රනිලා ජීවිත කාලෙම ජනාධිපති වෙලා ඉන්නවා බලන්න? :rofl:

    ඕකව ගහලා පන්නනවා මිනිස්සු...මේ ගානට හරි යන්නේ අත්‍යවශ්‍ය දේවල් ටික ශේප් එකේ හරි තියෙන නිසා...

    කරන්ට්, වතුර බිල් වැඩි කරා...මිනිස්සු කොහොම හරි ගෙවනවා..පැයක් කලුවරේ හිටියට නාට්ටි ටික කොහොමහරි බලාගන්නවා නේ :lol:

    Quota එකට තෙල් ටික තියෙනවා ශේප් එකේ ගහගන්න පුලුවන්..

    ඔය දේවල් හිඟ වෙලා සතියක් දෙකක් පෝලිමේ ඉන්න වුනාම තමයි රනිල්ට හුකෝලා ගන්න ඕනේ කියලා මිනිස්සු හිතන්න ගන්නේ : lol:

    එතකන් ශේප්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ගාල්ලෙත් තිබුනද කොහෙද බන්. ගෙවල් ගාව නාකි පොන්නයො දෙන්නෙක් අතින් කයිට් කරන් බස් එකේ ගිහින් ඇවිල්ල තිබ්බා.

    හෙට රනිල් කිවම මින් පස්සෙ ඉලෙක්ශන් කියල ජාතියක් නෑ කියල ජවිපෙ වියදම් ඉතිරියි ඉන්පස්සෙ😂😂😂
     
    • Haha
    Reactions: Nidarshana_k

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දොලපිදේනි දෙනවා කියන්නේ ඕකට. ජනාදිපති උන ගමන් හමුදාවේ උන්ට බටර් ගෑවා. හමුදාවේ ලොක්කොන්ට සැප දුන්න බලේ තියාගන්න. අන්තිමට බෑග් එකක් හදල දෙන තරමට හමුදාව බලු උනා. දැන් ලොයර්ල අල්ලනවා. මොන හරි පට්ටම් ටිකක් බෙදයි. නපුංසකයෝ ලේසි නෑ මොලෙන් ගේම ගහන්නේ

    මේක නම් හරි...හමුදාවේ ඉන්නේ අන ලැබුනොත් ගෙදර ගෑනියි, ලමයි ටික උනත් ගෙනත් දෙන උන්නේ :lol:

    ඉතින් පොන්න රනිලා හමුදාවට අයවැයෙන් ලොකු පංගුවක් බෙදලා ලොක්කොන්ට ආතල් ගන්න දීලා තියෙන්නේ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    උඹලා ආසයි නේද පොන්න රනිලා ජීවිත කාලෙම ජනාධිපති වෙලා ඉන්නවා බලන්න? :rofl:

    ඕකව ගහලා පන්නනවා මිනිස්සු...මේ ගානට හරි යන්නේ අත්‍යවශ්‍ය දේවල් ටික ශේප් එකේ හරි තියෙන නිසා...

    කරන්ට්, වතුර බිල් වැඩි කරා...මිනිස්සු කොහොම හරි ගෙවනවා..පැයක් කලුවරේ හිටියට නාට්ටි ටික කොහොමහරි බලාගන්නවා නේ :lol:

    Quota එකට තෙල් ටික තියෙනවා ශේප් එකේ ගහගන්න පුලුවන්..

    ඔය දේවල් හිඟ වෙලා සතියක් දෙකක් පෝලිමේ ඉන්න වුනාම තමයි රනිල්ට හුකෝලා ගන්න ඕනේ කියලා මිනිස්සු හිතන්න ගන්නේ : lol:

    එතකන් ශේප්

    aasa newe.. Karana dewal penawane.. Basil Ranil ta set wela full gemak gahanawa okkoma area allanawa
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,361
    113
    ප*යාගල
    sorry.com
    හෙට රනිල් කිවම මින් පස්සෙ ඉලෙක්ශන් කියල ජාතියක් නෑ කියල ජවිපෙ වියදම් ඉතිරියි ඉන්පස්සෙ😂😂😂
    මටත් හිතෙනවා ඕකා ඔහොම කරාවි කියලා. අර සිරිමාවෝ ද මන්දත් අවුරුදු 2 ඇඩ් කරගත්ත කියල කතාවක් තියෙන්නෙ. ඒක හරියටම දන්නෙ නෑ. සල්ලි නැති එක පිටින් දාල මොකක් හරි කරයි මුන්

    මුන්ට ගේම් ගහන්න කැරි මොල තියෙන්නෙ.රටෙ ප්‍රශ්න විසදන්න එක පොන්නයෙක්ට උවමනාවක් නෑ. දූපතේ කරුමය
    ------ Post added on Dec 7, 2022 at 9:59 AM
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක නම් හරි...හමුදාවේ ඉන්නේ අන ලැබුනොත් ගෙදර ගෑනියි, ලමයි ටික උනත් ගෙනත් දෙන උන්නේ :lol:

    ඉතින් පොන්න රනිලා හමුදාවට අයවැයෙන් ලොකු පංගුවක් බෙදලා ලොක්කොන්ට ආතල් ගන්න දීලා තියෙන්නේ
    පහල උන් අසරණයි බන් මන් දන්නා උන් ඉන්නවා හමුදාවේ, කොමිසම් වල ලොක්කොන්ට අම්ම මුත්තා මතක් කරලා බලන්නේ. ඒ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ අරුන් කරන ජඩ වැඩ දිහා බල්ලෝ වගේ බලන් ඉන්න. දැක්කනේ පොලිස් කොමිසමේ නාකියා පුක දීගෙන ගියේ කපුටා ට. රාජ්‍ය සේවයේ ඉන්න ලොක්කෝ ඔක්කොම අරුන්ගේ හෙන්චයියෝ. ආණ්ඩු මාරු කරලත් මදි රජය සේවය උඩු යටිකුරු ගහන්න වෙනවා.