එළකිරි ජන මත විමසුම 2023

මීලග මැතිවරණයේ කිරියේ ඔබගේ චන්දය කාටද?

  • පොදුජන පෙරමුණ

    Votes: 22 8.0%
  • සජබ

    Votes: 7 2.5%
  • ජාතික ජන බල වේගය

    Votes: 147 53.3%
  • එජාප

    Votes: 17 6.2%
  • උත්තර ලංකා සභාගය

    Votes: 5 1.8%
  • විනිවිද පෙරමුණ (නාගානන්ද)

    Votes: 9 3.3%
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය

    Votes: 3 1.1%
  • වෙනත්

    Votes: 66 23.9%

  • Total voters
    276
  • Poll closed .

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මටත් හිතෙනවා ඕකා ඔහොම කරාවි කියලා. අර සිරිමාවෝ ද මන්දත් අවුරුදු 2 ඇඩ් කරගත්ත කියල කතාවක් තියෙන්නෙ. ඒක හරියටම දන්නෙ නෑ. සල්ලි නැති එක පිටින් දාල මොකක් හරි කරයි මුන්

    ඔව් ආර්තික අර්බුදෙන් රට ගොඩනගන ඉදිරි දැක්ම කියල 5 years යනකම් චන්ද නැතිව රනිල් බැසිල් අමුතු පාලනයක් එන සීන්ලු..විමල් කිව්ව නියම මහතීර්-ලී ක්වාන්යූ සුසන්යෝගෙ දැනුයි එන්න යන්නෙ 😀😀😀
     
    • Like
    Reactions: Nidarshana_k

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    චන්දෙන් විතරක් ප්‍රජාතන්ත්‍රවාදය මනින්න බෑ. පේනවනේ බහුතරය දීලා යවල වෙච්ච දේ. මන් කියන්නේ අධිකරණ, රාජ්‍ය ආයතන ස්වාධින කරන්න ඕනේ විධායකයෙන් හා පාර්ලිමේන්තුවෙන්. දියුණු රටවල විවිධ ක්‍රම තියනවා බලය පාලනය කරන. තනි කෙනෙක්ට කණ්ඩායමකට හසුරුවන්න බෑ, අනික හැම ගනුදෙනුවක්ම විනිවිද පෙන විදියට හදල තියෙන්නේ. නාගනන්ද ගේ ව්‍යවස්ථාව කියවල බලන්න එකේ තියනවා මේ ගැන

    මැකෝ ඉන්නෙත් රනිල්ගේ සාක්කුවේ. පොර තමා නන්දෙව ශේප් එකේ රිංගුවේ හුල් ගේම අදිද්දී
    ------ Post added on Dec 5, 2022 at 10:13 AM

    2015 passe oya independent, transparent scene tika karagena awa, eth minissunta ewala watinakama therune naha :dull:
    minissu owa oni kiyala illanneth naha, 2019 pasku gahuwa witarai okkoma iwarai
    owa kala kiyala minissu chande denneth naha eka nisa api ape mindset eka wenas karaganna oni

    apita me tiyana state ekata kela une corruption saha nasthiya nisa, minissu horunta nasthi karayanta vote karanakan kisi deyak karanna baha
    apita gam wala inna minissu wenas karanna baha, eth decent education ekak tiyana middle class eke minissunta common sense tiyanawanam meka therum ganna puluwan

    mehemane,,,oya okkoma parliament eken neda sammatha wenna one kohomath???

    ithin horu inna kan owa wenne na..

    mama mage first vote eke idala hama eleection ekema JVP vote karanne mata socialism / communism one nisa nemei...unge thiyena strict policies nisa...at least un awith oya tika haduwoth next time elect wena untawath e system eken pita yanna bari widihata system eka wenas karaganna puluwan wei kiyala hithana nisa...

    owa ithin wenawa nam hodai...

    habai me inna horuth ekka nam owa wenne na

    Yes horu thakkadi innakan kisi deyak wenasak naha
    unta oni nam pare yana ekek national list eken parliament ekata ewala 2/3 tiyanawanam president karala nawattanna unath power eka tiyanawa
    un e wage dewal thamange balaya wenuwen karanawa
    ex:- Basil parliament ekata awe hitapu kenek list eken ayin karala passe porawa finance minister kala. national list eken hitapu 1 seat ekak tibba ranil PM/president kala

    Jeppanta common sense tiyana educated minissu chande denne Anura kumara okkoma goda dai, jeppo okkoma goda dai kiyala nemei, aduma gane munge representation eka wedi weddi andu wala tiyana horakan tika expose wenawa. un ekka set wela horakan karana chances adui. nikamata hithanna SLPP eke ahalawath nathi ministers la 10k 15k wenuwata jeppo 15k hitiyanam parliament eke mita wada heat ekak hadenawa

    habai ona party ekak wenas wenna puluwan, 100% kawawath sure karanna hoda naha
    eka nisa dan horakan karana ayata punishment dena level ekata awoth ayeth horakan karannna hithena ekek unath baya wei
     
    • Like
    Reactions: kolavari

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2015 passe oya independent, transparent scene tika karagena awa, eth minissunta ewala watinakama therune naha :dull:
    minissu owa oni kiyala illanneth naha, 2019 pasku gahuwa witarai okkoma iwarai
    owa kala kiyala minissu chande denneth naha eka nisa api ape mindset eka wenas karaganna oni

    apita me tiyana state ekata kela une corruption saha nasthiya nisa, minissu horunta nasthi karayanta vote karanakan kisi deyak karanna baha
    apita gam wala inna minissu wenas karanna baha, eth decent education ekak tiyana middle class eke minissunta common sense tiyanawanam meka therum ganna puluwan

    Yes horu thakkadi innakan kisi deyak wenasak naha
    unta oni nam pare yana ekek national list eken parliament ekata ewala 2/3 tiyanawanam president karala nawattanna unath power eka tiyanawa
    un e wage dewal thamange balaya wenuwen karanawa
    ex:- Basil parliament ekata awe hitapu kenek list eken ayin karala passe porawa finance minister kala. national list eken hitapu 1 seat ekak tibba ranil PM/president kala

    Jeppanta common sense tiyana educated minissu chande denne Anura kumara okkoma goda dai, jeppo okkoma goda dai kiyala nemei, aduma gane munge representation eka wedi weddi andu wala tiyana horakan tika expose wenawa. un ekka set wela horakan karana chances adui. nikamata hithanna SLPP eke ahalawath nathi ministers la 10k 15k wenuwata jeppo 15k hitiyanam parliament eke mita wada heat ekak hadenawa

    habai ona party ekak wenas wenna puluwan, 100% kawawath sure karanna hoda naha
    eka nisa dan horakan karana ayata punishment dena level ekata awoth ayeth horakan karannna hithena ekek unath baya wei
    ඔව් ඒක ඇත්ත. ඒ කාලේ ඔය කරපු දේවල් වැහුන මහා බැංකු කොල්ලයෙන්. අනික මිනිස්සු මහින්දලාගේ කොටි නැගිටින සීන් එකට පට්ට විදියට රැවටිලා හිටියේ. ඒ නිසා ජනාදිපති බලය බෙදෙන එකට පවා පට්ට බයක් තිබ්බේ. එකෙන් අනික් සාධනීය හැම කරුණක්ම යට ගියා. කන්න නැතත් රටක් ඕනේ කියල දීලා ඇත්තටම කන්න නැති උනාම තමා තේරුනේ මොනා කරන්නත් කාල ඉන්න ඕනේ කියල.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    This is one of the stupid things. If you don't like to vote, vote for someone who won't get selected. To select the president, count only voted percentage.

    That is exactly my point.
    And also I don't think NPP won't steal people's money as much as the Rajapaksha regime. (හොරකම් නොකරයි කියලා කියන්න බෑ අපිට, කරයි, එත් රාජපක්ෂලා තරම් නම් කරන එකක් නෑ. දැන් වෙලා තියෙන්නේ හොරුන් අතරින් අඩුවෙන්ම හොරකම් කරන සෙට් එක තෝරන්න).
    ------ Post added on Dec 7, 2022 at 9:04 AM

    ජෙප්පෝ හොරකන් කරන්නේ නෑ කියලා කාටවත් කියන්න බෑ.. හැබැයි දැන් හොරකන් කරපු අයට දඬුවම් දෙන level එකට ආවොත් ආයෙත් බලයට එන කවුරුත් හොරකන් කරන්න කලින් දෙපාරක් හිතනවා

    මුලු රටේ මිනිස්සු focus කරලා ඉල්ලන්න ඕනි හොරකම නාස්තිය එපා, එහෙම කරපු එවුන්ට දඬුවම් දෙන්න කියලා
    ඊලන්ගට පත් වෙන ආණ්ඩුවේ මුල්ම task එක වෙන්න ඕනි ඒක

    ඔව් ඒක ඇත්ත. ඒ කාලේ ඔය කරපු දේවල් වැහුන මහා බැංකු කොල්ලයෙන්. අනික මිනිස්සු මහින්දලාගේ කොටි නැගිටින සීන් එකට පට්ට විදියට රැවටිලා හිටියේ. ඒ නිසා ජනාදිපති බලය බෙදෙන එකට පවා පට්ට බයක් තිබ්බේ. එකෙන් අනික් සාධනීය හැම කරුණක්ම යට ගියා. කන්න නැතත් රටක් ඕනේ කියල දීලා ඇත්තටම කන්න නැති උනාම තමා තේරුනේ මොනා කරන්නත් කාල ඉන්න ඕනේ කියල.

    sirawata apita hodatama keliya
    maha bankuwa dan lassanata yata gahuwane
    nikamata balapan un karanne nikan game ekak wage

    ube weakness ekak use karala mama balaya allanawa, habai ubata punish karanne naha ubawa defend karanawa
    mata kela unoth ayeth uba balaya gannawa uba mawa defend karanawa

    oya game eke minissu marenawa, duk widinawa rata bankaloth wenawa, un survive wenawa
    ------ Post added on Dec 7, 2022 at 10:15 AM
     
    • Like
    Reactions: aneasarayana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    මොන විකාර නැටුවත් ඉලග ජන්දේ පොහොට්ටුව එක්ක එජාපයට තමා. මේ ලංකාව. හිගා කාල එකා පිට එකා මලත් අපේ උන් දෙන්නෙ ස්පොට් ලයිට් පකශයකට
     
    • Like
    Reactions: IMMuhandiram

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මට හිතෙන්නේ නෑ ජෙප්පොන්ගේ චන්ද වැඩි උනා කියල. ආණ්ඩුවක් පිහිටවන්න තරම් ආසන ලැබෙයි කියල. කොහොමත් සජබ එක්ක සභාග ආණ්ඩුවක් තමා. වෙනත් කියල දාපු අය කැමති කවුරු එනවටද කියල දැනගන්නත් ඕනේ
    මචන් බලේ ගන්න ඕන තරම් වියදම් කරන්න කැමති පුළුවන් සෙට් ඉන්නවා ඉතින් වයිරල් වෙලා කවුරුහරි එනවනම් ගානක් දීලා කට්රොල් කරනවා ලිමිට් එකකට ඌ ඒ ලිමිට් එකෙන් එහාට යන්නේ නෑ.. හරිහමන් විපක්ෂයක් නැත්තෙත් ඔය නිසා
    හිතුවට වඩා ලොකු වෙනසක් වෙලා තියනවා මචන් බලමු ඉතින්
     
    • Like
    Reactions: NRTG

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන් බලේ ගන්න ඕන තරම් වියදම් කරන්න කැමති පුළුවන් සෙට් ඉන්නවා ඉතින් වයිරල් වෙලා කවුරුහරි එනවනම් ගානක් දීලා කට්රොල් කරනවා ලිමිට් එකකට ඌ ඒ ලිමිට් එකෙන් එහාට යන්නේ නෑ.. හරිහමන් විපක්ෂයක් නැත්තෙත් ඔය නිසා
    හිතුවට වඩා ලොකු වෙනසක් වෙලා තියනවා මචන් බලමු ඉතින්
    ඒක ඇත්ත. දැන් මේක බැලුවම පේනවනේ පොහොට්ටු, සජබ වැටිච්ච චන්ද ඔක්කොම ජේවීපී වැටිලා. මිනිස්සු වෙනස් වෙනවා. නගනන්ද ගේ පක්ෂේටත් මිනිස්සු කැමැත්තක් තියන බව පේනවා
     
    • Like
    Reactions: Any.key

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    රනිල්, මහින්ද, සජිත්, බැසිල්, නාමල්, විමල්, ජොනී, මහින්දානන්ද, රාජිත, රෝහිත, ලොකුගේ, වාසු ෆකා, හරීන්, මනූෂ, මුජිබර්, මරික්කාර්, විග්නේෂ්වරන්, හකීම්, සුමන්දිරන්, ගොම්මන්පිල, රතන, නිමල්, ලොහාන්, චාමර සම්පත්, සිරිසේන, දුමින්ද, දයාසිරි, මහින්ද අමරවීර, චමල්, පවිත්‍රා, දිලුම්, මේ ෆක්කු නැති ඕනෑම පක්ෂෙකට කතිර ගහපල්ලා.
     
    Last edited:
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    " කාටවත් දෙන්නේ නෑ + වෙනත් " කියන්නේ ඉතින් බැසිල්ට කතිරේ ගැහුවා වගේ තමයි. ඇයි කියල අහන්න එපා
    අනිවා අරුන්ට කෙලින්ම වාසි. හරි බලවත් විපක්ෂයක් නැති එකේ පාඩුව පේනවනේ දැන්
     
    • Like
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනිවා අරුන්ට කෙලින්ම වාසි. හරි බලවත් විපක්ෂයක් නැති එකේ පාඩුව පේනවනේ දැන්

    අරගලෙන් පස්සේ ඔකුන්ගේ කෙරුවාව දැක්කනේ.. ඕකා හම්බන්තොට වරාය වික්ක එකා , බෝම්බ ගහනකන් බලන් හිටපු එකා , මහා බැංකු හොරා.. ඕකා හිරේ යනකන් නනින්ද යන්නේ නෑ කියපු සක්කිලි.. රනිලා එනකන් වැඳගෙන හිටිය හිටියේ . ඕකුන් සේරම මුල ඉඳන්ම රටටම ඇරියා. හැමදාම ජාතිවාදේ අවුස්සලා රටේ ප්‍රධාන ප්‍රස්නේ යට ගැහුවා. මිනිස්සුත් මේවා තේරුම් ගත්තොත් හොඳයි නැත්තං රටම ඉවරයි.

    මේ සක්කිලියා රනිලා එනකන් වැඳගෙන හිටියේ

    f990cC9.jpg