http://www.elakiri.com/forum/showthread.php?&p=24961475#post24961475
Abita bakthiyak deepu kollata kattiyama rep denna udema

මේක ජනාධිපතිවරනයක්... ඉදිරිපත්වන කෙනාගේ ප්රතිරූපය ඉතා වැදගත්. බොරුවට කෑගහන් නැතිව ඒ අයට දැක්මක් තියනවද කියල එළකිරියට දායාද කරපු දේවල් බලලා තීරණය කරන්න.
පහල තියන ත්රෙඩ් එකට ගිහිල්ලා විශ්ලේෂනාත්මක විස්තර බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?&p=24961475#post24961475

ඒක දාපු එකාම කියනවා වැඩපිළිවලක් තියෙන්නේ අපිට කියලා... දාන්න කලින් කියවලා වරෙන්.... ඌ මගෙන් සමාවත් ගත්තා... මඩ ගැහුවට මිනිස්සුන්ට ඇත්ත හංගන්න බෑ බං... දැන්වත් කරන්න පුලුවන් එක දෙයක් කියපං... ගියපාර පාර්ලිමේන්තු ගිහින් මොනවද එළකිරියටඉ කරේ.... එක දෙයක් කියන්න පුලුවන්ද? උඹලා දන්නේ උම්බෑ කියන්න විතරයි.... මඩගහන්න නූල් දාලා අන්තිමට කෙලවගත්තා...![]()