එළකිරි ඩික්ෂනරිය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    එළකිරි ඩික්ෂනරිය

    එළකිරි ඩික්ෂනරිය

    හැමෝටම එදිනෙදා ජීවිතයෙදි සිංහල හා ඉංග්‍රීසි අතර ප්‍රශ්න ඇති වෙනවා ඇති.ඒවා විසඳගන්න තමයි මේ ත්‍රේඩ් එක දාන්නෙ.

    ඔයගොල්ලන්ට ඉංග්‍රීසි භාෂාවෙ ඇතිවන ප්‍රශ්න මෙතන දාන්න.ඒ වගේම ඒ ගැන දන්න අය එයාලට උදවු කරන්න.

    ඒ වගේම මොකක් හරි දේකට ඔයාලට ලස්ස්නට ඉංග්‍රීසියෙන් මොකක් හරි ලියාගන්න ඕනා නම් ඒක සිංහලෙන් මෙතන දාන්න.ඒ වගේම ඉංග්‍රීසි ගැන දන්න අය එයාලට උදවු කරන්න.ඒ වගේම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන දේවල් සිංහලෙන් හොයාගන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්.

    එහෙනම් මේ ත්‍රේඩ් එක ඔයාලට බාරයි.
    ඔයාලා මේක දිගටම ගෙනයාවි කියලා හිතනවා.​
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    mSve.jpeg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    Bump

    යාළුවනේ බම්ප්ම නොදා නොදන්න දෙයක් අහන්න.