විනෝදෙට ගන්න ඕනදේ එපාදේ නොතේරෙන තෝ වගේ මෝඩ මූසල මරිමෝඩ වට්ටි අම්ම කෙනෙක් බඳින එකාට අබ සරණයි...............

නැහැ නෙ අයියෙ..එහෙනම් මෙකෙ තව ප්‍රශ්නයක් ඇති වෙනවා නෙ තනිකඩ පෙරමුනත් ඔය හා සමානම දෙයක් නෙ කරන්නෙ..එතකොට එයාලට ප්‍රශ්නයක් දාන්නෙ නැ කවුරුත්.මේයාලාව විතරයි ප්‍රශ්නයක් කරගෙන තියෙන්නෙ..
එයාලා කලොත් විහිලුවට..මෙයාලා කලොත් ඇත්තට..කවුරුත් හඩක් නගන්නෙ නැනෙ එයාලා අසහනකාරයො කියලා..එතකොට ඔයාගෙ පුතාගෙ pc එකෙ හො ෆොන් එකෙ නියුඩ් ෆොටොස් හො පොර්න් විඩියෝස් තිබ්බොත් ඔයා මොකද කරන්නෙ..ෆොන් එක පොලවේ ගහනවාද..
මේක කවුරුත් ප්‍රමොට් කරන්න හැදුවෙ නැ..එයාලා පාඩුවෙ වැඩෙ කරගෙන ගියා..මේ සරදියෙල් කියන කෙනා තමයි අනවශ්‍ය විදියට මේකට අවදානය දෙන්න හදන්නෙ සහ එයා ගන්න දගලන්නෙ..

අපි කොතැනකවත් කියලා නෑ අපේ තනිකඩ පෙරමුනේ සාමාජිකයින්ට සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න එපා කියලා
ඒ වගේම අපේ නායක තුමත් බැදපු කෙනෙක්. එයත් පෙනී සිටින්නේ තනිකඩ සෙට් එක වෙනුවෙන් මිසක් සමරිසි පාක්ශිකයො වගේ සමාජ අසම්මත් ඉල්ලීම් දිනාගැනීමට නොවන බවත් මම සාරාතුමියට ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කර සිටිනවා 
මේ මේ තනිකඩ පෙරමුණ කිසිම අවකල් ක්‍රියාවකට අනුබල දෙන්නේ නෑ අපිව ඇදල ගන්න එපා ඕවට

කතාවේ නං ඇත්තක් තියෙනවා.ඒත් ආතල් එකට කරන වැඩක් හින්ද එච්චර සීරියස් ගන්ඩ ඕනෙද![]()

ඒකනෙ බන්, මේ සරදියෙල් ඉදන් හැමෝගෙම ආතල් කනවා. මං මුලින් හිතුවේ සමරිසි පක්ශෙ උන්ට මූ ආතල් එකක් දෙන්නේ කියලා, ඒත් දැන් මු ඇත්තටම බනිනවනේ හැමෝටම 
මොකද්ද ඇත්ත ? සමලින්ගිකත්වේ බෝ wenawa කියන එකද ?
තාම 1800 ganan වලද බන් ඉන්නේ ...

ඒකනෙ බන්, මේ සරදියෙල් ඉදන් හැමෝගෙම ආතල් කනවා. මං මුලින් හිතුවේ සමරිසි පක්ශෙ උන්ට මූ ආතල් එකක් දෙන්නේ කියලා, ඒත් දැන් මු ඇත්තටම බනිනවනේ හැමෝටම
![]()

Lol...............තමනුත් තනිකඩ නෙමිද තාම? වෙනසක් තේරුම් ගන්න බැරි ගස් ගෙම්බියෙක් බඳින මෝඩ මූසලයට වහ කන්න වෙන්නෙ. තුහ් විතරක්.......

නෑ බන් ඕවා ගැන දන්නේ නැති පොඩි උන් එහෙම ත්‍රෙඩ් දැක්කම ඕවා ගැන හොයනවා හොයලා ඒ පැත්තට යන්ඩ ඉඩ තියෙනවා කියලනේ කියන්නේ.අපි උනත් දන්නැති මගුල් හොයනවනේ, ඒත් ඉතින් මේක ආතල් එකට කරන දෙයක් හින්ද එච්චර සීරියස් ගන්ඩ දෙයක් නන් නෙමේ මගේ මතේ නන්![]()
ඉතාම වැරදි වැටහීමක් කියල පෙන්නා දෙන්න කැමතියි. අපි පෙනී ඉන්නේ එලකිරියෙ තනිකඩ කොල්ලො කෙල්ලො සෙට් එක වෙනුවෙන්, නැතුව තනිකඩ උන්ව සමරිසි කරවන සීන් එකක් නෙමි
අපි කොතැනකවත් කියලා නෑ අපේ තනිකඩ පෙරමුනේ සාමාජිකයින්ට සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න එපා කියලා
ඒ වගේම අපේ නායක තුමත් බැදපු කෙනෙක්. එයත් පෙනී සිටින්නේ තනිකඩ සෙට් එක වෙනුවෙන් මිසක් සමරිසි පාක්ශිකයො වගේ සමාජ අසම්මත් ඉල්ලීම් දිනාගැනීමට නොවන බවත් මම සාරාතුමියට ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කර සිටිනවා
![]()
නෑ බන් ඕවා ගැන දන්නේ නැති පොඩි උන් එහෙම ත්‍රෙඩ් දැක්කම ඕවා ගැන හොයනවා හොයලා ඒ පැත්තට යන්ඩ ඉඩ තියෙනවා කියලනේ කියන්නේ.අපි උනත් දන්නැති මගුල් හොයනවනේ, ඒත් ඉතින් මේක ආතල් එකට කරන දෙයක් හින්ද එච්චර සීරියස් ගන්ඩ දෙයක් නන් නෙමේ මගේ මතේ නන්![]()
ඔවු බන් හොයනවනම් තමයි, මමත් 9/10 වසරෙ ඉන්දෙද්දි ඔය gay සීන්/ lesbian සීන් එහෙම දන්නෙ නැති නිසා හෙවුවා. ඒත් අපි gay වුනේ නෑ නෙහේ
(මුල්ම දවසේ මට වමනෙට ආව බන් කොල්ලො දෙන්නෙක් එකට ඉන්නව දැකලා
) ඒ වගේම උපතින් සමරිසි උන්ට ඕවා අමුතුවෙන් හොයන්න දෙයකුත් නෑ බන් autoම ඒ පැත්තට යනවා. (අපි autoම කෙල්ලො පස්සෙ යනවා වගේ) මේකෙ මේ ආතල් එක ගන්නව බලන් ඉන්න බැරි කමට මේ සරදියෙල් පිස්සුවක් නටන්නේ 

ඇයි බන් හිනා වෙන්නේ ? උ සරාට එහෙම කියන එක හරිද

එහෙම වෙන්නේ සමලිංගික උන් බන් ...
විෂම ලිංගික එකෙක් ජිවිත කාලෙම සමලිංගික වැල බැලුවත් සමලිංගික වෙන්නේ නෑ