එළකිරි තක්කඩි හා මැතිවරණ කොමිසම.....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විනෝදෙට ගන්න ඕනදේ එපාදේ නොතේරෙන තෝ වගේ මෝඩ මූසල මරිමෝඩ වට්ටි අම්ම කෙනෙක් බඳින එකාට අබ සරණයි...............

    මිනිස්සුන්ට කතා කරන්න ඉගනගනින් සක්කිලියෝ !!
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,758
    1
    11,067
    113
    කතාවේ නං ඇත්තක් තියෙනවා.ඒත් ආතල් එකට කරන වැඩක් හින්ද එච්චර සීරියස් ගන්ඩ ඕනෙද :rolleyes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    නැහැ නෙ අයියෙ..එහෙනම් මෙකෙ තව ප්‍රශ්නයක් ඇති වෙනවා නෙ තනිකඩ පෙරමුනත් ඔය හා සමානම දෙයක් නෙ කරන්නෙ..එතකොට එයාලට ප්‍රශ්නයක් දාන්නෙ නැ කවුරුත්.මේයාලාව විතරයි ප්‍රශ්නයක් කරගෙන තියෙන්නෙ..
    එයාලා කලොත් විහිලුවට..මෙයාලා කලොත් ඇත්තට..කවුරුත් හඩක් නගන්නෙ නැනෙ එයාලා අසහනකාරයො කියලා..එතකොට ඔයාගෙ පුතාගෙ pc එකෙ හො ෆොන් එකෙ නියුඩ් ෆොටොස් හො පොර්න් විඩියෝස් තිබ්බොත් ඔයා මොකද කරන්නෙ..ෆොන් එක පොලවේ ගහනවාද..
    මේක කවුරුත් ප්‍රමොට් කරන්න හැදුවෙ නැ..එයාලා පාඩුවෙ වැඩෙ කරගෙන ගියා..මේ සරදියෙල් කියන කෙනා තමයි අනවශ්‍ය විදියට මේකට අවදානය දෙන්න හදන්නෙ සහ එයා ගන්න දගලන්නෙ..

    👎👎👎 ඉතාම වැරදි වැටහීමක් කියල පෙන්නා දෙන්න කැමතියි. අපි පෙනී ඉන්නේ එලකිරියෙ තනිකඩ කොල්ලො කෙල්ලො සෙට් එක වෙනුවෙන්, නැතුව තනිකඩ උන්ව සමරිසි කරවන සීන් එකක් නෙමි :lol::lol::lol: අපි කොතැනකවත් කියලා නෑ අපේ තනිකඩ පෙරමුනේ සාමාජිකයින්ට සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න එපා කියලා :yes: ඒ වගේම අපේ නායක තුමත් බැදපු කෙනෙක්. එයත් පෙනී සිටින්නේ තනිකඩ සෙට් එක වෙනුවෙන් මිසක් සමරිසි පාක්ශිකයො වගේ සමාජ අසම්මත් ඉල්ලීම් දිනාගැනීමට නොවන බවත් මම සාරාතුමියට ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කර සිටිනවා :yes:

    මේ මේ තනිකඩ පෙරමුණ කිසිම අවකල් ක්‍රියාවකට අනුබල දෙන්නේ නෑ අපිව ඇදල ගන්න එපා ඕවට

    :yes::yes::yes::yes::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කතාවේ නං ඇත්තක් තියෙනවා.ඒත් ආතල් එකට කරන වැඩක් හින්ද එච්චර සීරියස් ගන්ඩ ඕනෙද :rolleyes:

    මොකද්ද ඇත්ත ? සමලින්ගිකත්වේ බෝ wenawa කියන එකද ?

    තාම 1800 ganan වලද බන් ඉන්නේ ...
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    කතාවේ නං ඇත්තක් තියෙනවා.ඒත් ආතල් එකට කරන වැඩක් හින්ද එච්චර සීරියස් ගන්ඩ ඕනෙද :rolleyes:

    :yes::yes: ඒකනෙ බන්, මේ සරදියෙල් ඉදන් හැමෝගෙම ආතල් කනවා. මං මුලින් හිතුවේ සමරිසි පක්ශෙ උන්ට මූ ආතල් එකක් දෙන්නේ කියලා, ඒත් දැන් මු ඇත්තටම බනිනවනේ හැමෝටම :rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,758
    1
    11,067
    113
    මොකද්ද ඇත්ත ? සමලින්ගිකත්වේ බෝ wenawa කියන එකද ?

    තාම 1800 ganan වලද බන් ඉන්නේ ...

    නෑ බන් ඕවා ගැන දන්නේ නැති පොඩි උන් එහෙම ත්‍රෙඩ් දැක්කම ඕවා ගැන හොයනවා හොයලා ඒ පැත්තට යන්ඩ ඉඩ තියෙනවා කියලනේ කියන්නේ.අපි උනත් දන්නැති මගුල් හොයනවනේ, ඒත් ඉතින් මේක ආතල් එකට කරන දෙයක් හින්ද එච්චර සීරියස් ගන්ඩ දෙයක් නන් නෙමේ මගේ මතේ නන් :rolleyes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,758
    1
    11,067
    113
    :yes::yes: ඒකනෙ බන්, මේ සරදියෙල් ඉදන් හැමෝගෙම ආතල් කනවා. මං මුලින් හිතුවේ සමරිසි පක්ශෙ උන්ට මූ ආතල් එකක් දෙන්නේ කියලා, ඒත් දැන් මු ඇත්තටම බනිනවනේ හැමෝටම :rofl:

    :rofl::P:P
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Lol...............තමනුත් තනිකඩ නෙමිද තාම? වෙනසක් තේරුම් ගන්න බැරි ගස් ගෙම්බියෙක් බඳින මෝඩ මූසලයට වහ කන්න වෙන්නෙ. තුහ් විතරක්.......

    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ බන් ඕවා ගැන දන්නේ නැති පොඩි උන් එහෙම ත්‍රෙඩ් දැක්කම ඕවා ගැන හොයනවා හොයලා ඒ පැත්තට යන්ඩ ඉඩ තියෙනවා කියලනේ කියන්නේ.අපි උනත් දන්නැති මගුල් හොයනවනේ, ඒත් ඉතින් මේක ආතල් එකට කරන දෙයක් හින්ද එච්චර සීරියස් ගන්ඩ දෙයක් නන් නෙමේ මගේ මතේ නන් :rolleyes:

    එහෙම වෙන්නේ සමලිංගික උන් බන් ...
    විෂම ලිංගික එකෙක් ජිවිත කාලෙම සමලිංගික වැල බැලුවත් සමලිංගික වෙන්නේ නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    👎👎👎 ඉතාම වැරදි වැටහීමක් කියල පෙන්නා දෙන්න කැමතියි. අපි පෙනී ඉන්නේ එලකිරියෙ තනිකඩ කොල්ලො කෙල්ලො සෙට් එක වෙනුවෙන්, නැතුව තනිකඩ උන්ව සමරිසි කරවන සීන් එකක් නෙමි :lol::lol::lol: අපි කොතැනකවත් කියලා නෑ අපේ තනිකඩ පෙරමුනේ සාමාජිකයින්ට සහකරුවෙක් හෝ සහකාරියක් හොයාගන්න එපා කියලා :yes: ඒ වගේම අපේ නායක තුමත් බැදපු කෙනෙක්. එයත් පෙනී සිටින්නේ තනිකඩ සෙට් එක වෙනුවෙන් මිසක් සමරිසි පාක්ශිකයො වගේ සමාජ අසම්මත් ඉල්ලීම් දිනාගැනීමට නොවන බවත් මම සාරාතුමියට ආදරයෙන් සහ ගෞරවයෙන් මතක් කර සිටිනවා :yes:

    :yes::yes::yes::yes::love:

    සමාවෙන්න මගෙ කතාවෙන් වැරදි වැටහිමක් ඇති උනා නම්..මම කියන්න උත්සාහ කලෙ ලිංගිකත්වය පදනම් කරගෙන අපිට එ පක්ශය විතරක් තහනම් කරන්න බැ කියලා..
    මොකද එතකොට එයාලා තර්කයක් ගෙන්න පුළුවන් එයාලගෙ සමලිංගික සහකරුවන්ට ඔයාලා විරුද්ධ පාර්ශව සහකරුවන් ලබා දෙන්න උත්සාහ කරනවා කියලා...

    ආයෙත් මම සමාව ඉල්ලනවා මගෙ ප්‍රකාශයෙන් වැරදි වැටහිමක් ඇති උනා නම්..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    නෑ බන් ඕවා ගැන දන්නේ නැති පොඩි උන් එහෙම ත්‍රෙඩ් දැක්කම ඕවා ගැන හොයනවා හොයලා ඒ පැත්තට යන්ඩ ඉඩ තියෙනවා කියලනේ කියන්නේ.අපි උනත් දන්නැති මගුල් හොයනවනේ, ඒත් ඉතින් මේක ආතල් එකට කරන දෙයක් හින්ද එච්චර සීරියස් ගන්ඩ දෙයක් නන් නෙමේ මගේ මතේ නන් :rolleyes:

    :rolleyes: ඔවු බන් හොයනවනම් තමයි, මමත් 9/10 වසරෙ ඉන්දෙද්දි ඔය gay සීන්/ lesbian සීන් එහෙම දන්නෙ නැති නිසා හෙවුවා. ඒත් අපි gay වුනේ නෑ නෙහේ :rofl: :lol:(මුල්ම දවසේ මට වමනෙට ආව බන් කොල්ලො දෙන්නෙක් එකට ඉන්නව දැකලා :lol: ) ඒ වගේම උපතින් සමරිසි උන්ට ඕවා අමුතුවෙන් හොයන්න දෙයකුත් නෑ බන් autoම ඒ පැත්තට යනවා. (අපි autoම කෙල්ලො පස්සෙ යනවා වගේ) මේකෙ මේ ආතල් එක ගන්නව බලන් ඉන්න බැරි කමට මේ සරදියෙල් පිස්සුවක් නටන්නේ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes: ඔවු බන් හොයනවනම් තමයි, මමත් 9/10 වසරෙ ඉන්දෙද්දි ඔය gay සීන්/ lesbian සීන් එහෙම දන්නෙ නැති නිසා හෙවුවා. ඒත් අපි gay වුනේ නෑ නෙහේ :rofl: :lol:(මුල්ම දවසේ මට වමනෙට ආව බන් කොල්ලො දෙන්නෙක් එකට ඉන්නව දැකලා :lol: ) ඒ වගේම උපතින් සමරිසි උන්ට ඕවා අමුතුවෙන් හොයන්න දෙයකුත් නෑ බන් autoම ඒ පැත්තට යනවා. (අපි autoම කෙල්ලො පස්සෙ යනවා වගේ) මේකෙ මේ ආතල් එක ගන්නව බලන් ඉන්න බැරි කමට මේ සරදියෙල් පිස්සුවක් නටන්නේ :yes:

    exactly! updated එකෙක් හරි ඉන්න එක සතුටුයි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇයි බන් හිනා වෙන්නේ ? උ සරාට එහෙම කියන එක හරිද

    සරා කවුද සරා?කිව්ව කතාවට හිනා උනේ gay මහත්තයෝ :P
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    exactly! updated එකෙක් හරි ඉන්න එක සතුටුයි

    giphy.gif
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,758
    1
    11,067
    113
    එහෙම වෙන්නේ සමලිංගික උන් බන් ...
    විෂම ලිංගික එකෙක් ජිවිත කාලෙම සමලිංගික වැල බැලුවත් සමලිංගික වෙන්නේ නෑ

    උඹ මොකෝ මාව කන්ඩ හදන්නේ :angry::dull:
    මන් කිව්වේ අරූ හිතන එක.:rolleyes:

    :rolleyes: ඔවු බන් හොයනවනම් තමයි, මමත් 9/10 වසරෙ ඉන්දෙද්දි ඔය gay සීන්/ lesbian සීන් එහෙම දන්නෙ නැති නිසා හෙවුවා. ඒත් අපි gay වුනේ නෑ නෙහේ :rofl: :lol:(මුල්ම දවසේ මට වමනෙට ආව බන් කොල්ලො දෙන්නෙක් එකට ඉන්නව දැකලා :lol: ) ඒ වගේම උපතින් සමරිසි උන්ට ඕවා අමුතුවෙන් හොයන්න දෙයකුත් නෑ බන් autoම ඒ පැත්තට යනවා. (අපි autoම කෙල්ලො පස්සෙ යනවා වගේ) මේකෙ මේ ආතල් එක ගන්නව බලන් ඉන්න බැරි කමට මේ සරදියෙල් පිස්සුවක් නටන්නේ :yes:

    :yes::yes:
    දැන් ඉන්න පොඩි ගෝතයෝ නන් ෂුවර් කරන්ඩ බෑ ඒ උනාට අපි ඒ කාලේ වගේ නෙමේ හැම මගුලම අත්හදා බලන්ඩ යනවනේ ඕකුන්.
    මේක නන් ඉතින් ලොකුවට ගන්ඩ දෙයක් නෙමේ LGBT ප්‍රොමෝට් කරනවා නෙමේනේ.ආතල් එකට පක්ෂයක් හදන් චන්දෙ ඉල්ලනවනේ :rofl::P