එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    2dhlaCl.png
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Hammata me mokadda yaluwee

    කිරියේ තවම දුවන UI Theme එක පරන V-Bulletin Version එකක්.. ඉතින් අපේ බලාපොරොත්තුව අලුත්ම version එක Add කරලා එළකිරියේ ප්‍රමිතිය ඉහලට නංවා ගැනීම...:yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිරියේ තවම දුවන UI Theme එක පරන V-Bulletin Version එකක්.. ඉතින් අපේ බලාපොරොත්තුව අලුත්ම version එක Add කරලා එළකිරියේ ප්‍රමිතිය ඉහලට නංවා ගැනීම...:yes:

    Adeee elakirineee

    Menna karnawa nam wada

    Nahen adanne natuwa / mada gahanne natuwa karanna supiri wadane kollooo

    Jaya
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,228
    2
    10,813
    113
    Home Sweet Home
    වැඩ කරන අපේ මිතුරා ෂෙහාන් ගිවන්ත... :yes:, එලකිරියට පෙමින් සැමදා :love: , එලකිරිය රකින කෙනෙක් වේ නම්,ඒ ඔබයි නියම මිතුරා ෂෙහාන් ගිවන්ත
    ENC පක්ෂයට ජයවේවා !

    එන්න එළකිරියේ සුබ අනාගතයක් වෙනුවෙන්, SHEHAN_GIWANTHA මහතාගේ දැත් ශක්තිමත් කරමු :yes:

    මහත්මා දේශපාලනය වෙනුවෙන් ENC පක්ෂයට ජයවේවා ! :cool:


    logo.png
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    පක්ෂ කාර්යාලයක් දාන්න කිව්වම චන්ද මධ්‍යස්ථානයක් පටන්ගත්ත සෙට් එකක් ඉන්නව කිරියෙ :rofl::rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පක්ෂ වලට කොහෙද බන් චන්ද මධ්‍යස්ථාන .... ඓයෝ තනිකඩ