එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තනිකඩ වෙන එක අහන්නත් දෙයක්ද:rofl:

    එක පාරක් කතා කරපු ගමන් කෙල්ලන්ට එපා වෙනව ඇති මුන්ගේ සාමාන්‍ය දැනීමේ මට්ටම තේරුනාම :lol: :sorry:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    පක්ෂ කාර්යාලයක් දාන්න කිව්වම චන්ද මධ්‍යස්ථානයක් පටන්ගත්ත සෙට් එකක් ඉන්නව කිරියෙ :rofl::rofl:


    :lol:



    එළකිරිවාසීනි,මෙවැනි මුග්ධ අපේක්ෂක කණ්ඩායම් වලට ඔබගේ වටිනා මනාපය ලබා නොදෙන්න...:cool:
    එකවන්න අප සමඟ....:yes:
    උගත් බුද්ධිමත් ඔබට ආරාධනා...:D

    vaLoy9d.png

     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පක්ෂ කාර්යාලයක් දාන්න කිව්වම චන්ද මධ්‍යස්ථානයක් පටන්ගත්ත සෙට් එකක් ඉන්නව කිරියෙ :rofl::rofl:

    පක්ෂ වලට කොහෙද බන් චන්ද මධ්‍යස්ථාන .... ඓයෝ තනිකඩ

    එක පාරක් කතා කරපු ගමන් කෙල්ලන්ට එපා වෙනව ඇති මුන්ගේ සාමාන්‍ය දැනීමේ මට්ටම තේරුනාම :lol: :sorry:



    Danda dakke yaluwane

    Kalin dakke nadda

    Mokak hari kossak. / waraddak hoyaddi da set une

    Kamak na yaluwane mistakes happens we are humans neh

    Oyala hamoma metana godak satutuy

    Thanikada yooo. Elakiri yoooo
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    වත්මන වන විට තුළ විවිධ පක්ෂ පාට ඔස්සේ විවිධ පුද්ගලයින් ඔබ අපහසුතාවට පත් කරන්නේද...:confused:
    ඔබ වෙනුවෙන් පෙනී සිටීමට අප සූදානම්...:yes:
    විවිධ දොලපිදේනි වලට අසුනොවී අප වෙනුවෙන් ඡන්දය ලබා දෙන්න...:rolleyes:
    වෙනත් විවිධ පක්ෂ නියෝජනය කරන සාමාජිකයින් එහි නමටවත් නොගැලපෙන බව මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වීමටත් පෙර දන්නා කරුණකි...:P
    ඔවුන් ඔබගේ අසරණකම වර්ධනය කිරීමට වසර ගණන් එළකිරිය තුල කටයුතු කර තිබේ..:yes:
    අනතුරුව ඔබගේ අසරණකම විකුණාගෙන කමින් එය තුලින් චන්ද ලබා ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වී ඇත...:sorry:
    තවත් රැවටෙමුද...
    එබැවින් අනාගතය උදෙසා දැක්මක් ඇති අප හා එක වන මෙන් ඔබට කරන ගෞරවනීය ඇරයුමයි...:D

    MJqN2Jj.png
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: :cool: බය වෙන්න එපා යාලුවෙ, තනිකඩ පෙරමුන ඉන්නවා ඔයා වෙනුවෙන්.

    මරන තර්ජන එල්ලවීම් මැදයි අපි තනිකඩ සෙට් එක වෙනුවෙන් පෙනී සිටින්නේ :yes: එන්න අපි සමග එකතු වන්න. #එලකිරි #තනිකඩ #පෙරමුන

    324.png


    http://www.elakiri.com/forum/showpost.php?p=24952968&postcount=33