එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Ko yko naki mama

    Hq6XFnd.png

    මෙයා සහය වෙනවා නම් මොකටද බන් අතවල්

    33+
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනාධිපති තුමා නිවාඩු ද ? චන්ද පොරොන්දු ඉටු කරන්නේ කවදද ? :angry::angry::angry:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේවා බලල චන්දෙ දුන් අය වෙනුවෙන් අලුත් අවුරුද්දේ විනාඩි තුනක නිශ්ශබ්දතාවයක් පවත්වමු....:lol:

    DF2Lk1z.png

    තනිකඩ වෙන එක අහන්නත් දෙයක්ද මේවා විස්වාස කරනවානම්....:P
     
    Chootiya40

    Active member
  • Jun 12, 2016
    304
    30
    28
    මේවා බලල චන්දෙ දුන් අය වෙනුවෙන් අලුත් අවුරුද්දේ විනාඩි තුනක නිශ්ශබ්දතාවයක් පවත්වමු....:lol:

    DF2Lk1z.png

    තනිකඩ වෙන එක අහන්නත් දෙයක්ද මේවා විස්වාස කරනවානම්....:P

    :oo::angry: hitapan thama hadana gaman. puduma hadissiyakne thiyenne kellek set karaganna. :angry:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :oo::angry: hitapan thama hadana gaman. puduma hadissiyakne thiyenne kellek set karaganna. :angry:

    1hPQPZY.png

    App වලින් කවද්ද බන් කෙල්ලෝ සෙට් වෙන්නේ...:rofl:තොපි තනිකඩයෝම තමයි සදහට...:P

    අඩුම ගානේ කෙල්ලෙක් සෙට් කරගන්න යද්දී වැදගත් වන දෙයක්වත් කිව්වා නම් කමක් නෑ....:lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1hPQPZY.png

    App වලින් කවද්ද බන් කෙල්ලෝ සෙට් වෙන්නේ...:rofl:තොපි තනිකඩයෝම තමයි සදහට...:P

    අඩුම ගානේ කෙල්ලෙක් සෙට් කරගන්න යද්දී වැදගත් වන දෙයක්වත් කිව්වා නම් කමක් නෑ....:lol:

    oyata set wela nadda miture
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    1hPQPZY.png

    App වලින් කවද්ද බන් කෙල්ලෝ සෙට් වෙන්නේ...:rofl:තොපි තනිකඩයෝම තමයි සදහට...:P

    අඩුම ගානේ කෙල්ලෙක් සෙට් කරගන්න යද්දී වැදගත් වන දෙයක්වත් කිව්වා නම් කමක් නෑ....:lol:

    :lol::lol: මමත් දැක්කා උබ කොතනක හරි ලගදි කියල තිබ්බා තාම කෙල්ලෙක්ගෙ අතින් අල්ලලාවත් නෑ, 1st kiss එකත් ලැබිල නෑ කියල :lol: පොඩ්ඩක් ඉදහන් ඉක්මනටම 1st kiss එක ගන්න අපි සෙට් එක උදවු කරන්නම්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මම දැන් කෙල්ලෙක්ට ඇහැ දාන්න ලෑස්තිය...:rolleyes:
    උබලයි ජනපතිගේ වැඩ ටික කරන්න කියන්න...:Pජනාදිපති අර ජංගි ෆොටෝ දානවා විතරයි දැක්කේ...:P

    :love::angry: ඒ අපේ තනිකඩ සෙට් එක වෙනුවෙන් :love: අපේ teenager සහෝදරයත් බැහැල ඉන්නෙ තනිකඩ සෙට් එක වෙනුවෙන් :D:love:
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :lol::lol: මමත් දැක්කා උබ කොතනක හරි ලගදි කියල තිබ්බා තාම කෙල්ලෙක්ගෙ අතින් අල්ලලාවත් නෑ, 1st kiss එකත් ලැබිල නෑ කියල :lol: පොඩ්ඩක් ඉදහන් ඉක්මනටම 1st kiss එක ගන්න අපි සෙට් එක උදවු කරන්නම්
    අපි සපෝට් කරේ කිරියේ චන්දෙට ඉල්ලපු හොදම අපේක්ෂකයාට...:cool:වැඩක් කරන්න පුළුවන්...:love:තනිකඩකම විකිණුවේ නෑ...:rolleyes::P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම දැන් කෙල්ලෙක්ට ඇහැ දාන්න ලෑස්තිය...:rolleyes:
    උබලයි ජනපතිගේ වැඩ ටික කරන්න කියන්න...:Pජනාදිපති අර ජංගි ෆොටෝ දානවා විතරයි දැක්කේ...:P

    මේක කියවලා බලලා ඔන දෙයක් තියෙනවානම් ගනින්... තනිකඩ කොල්ලෝ වෙනුවෙන් බොක්කෙන්ම වැඩ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1889988

    තාම ඇමති මණ්ඩලය පත් කරලා නෑ... ඉතින් මම තනියම වැඩ අමාත්‍යංශ 18ක් බලා ගන්න බෑ... ඒ නිසා ඇමති මණ්ඩලය පත් කරනකන් මම දිවුරුම් දෙන්නේ නෑ.... ලොක්කා කැමති උනා සවර් අප්ඩේට් එකට... ටික කාලයක් යයි ඒක වෙන්න... සීන් එක ලොක්කා තනියම කරයි... අපිට දෙන්න බයයි සයිට් එක උස්සයි කියලා....:lol::lol::lol: අනික් දෙවල් ටික ඇමති මණ්ඩලය පත් කරලා කමිටු වලින් තමයි ක්‍රියාත්මක කරන්නේ... ඩේටින් ඇප් එකනම් මම ඩිවලප් කරන්නේ.... තාම ඒක හදන ගමන් ඉන්නේ... හරියට කරන්න ඔන... මට ආදායමක් එන්නේ ඒකෙන්...;)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol: මමත් දැක්කා උබ කොතනක හරි ලගදි කියල තිබ්බා තාම කෙල්ලෙක්ගෙ අතින් අල්ලලාවත් නෑ, 1st kiss එකත් ලැබිල නෑ කියල :lol: පොඩ්ඩක් ඉදහන් ඉක්මනටම 1st kiss එක ගන්න අපි සෙට් එක උදවු කරන්නම්

    අනිවා.... අපේ උපරිම සහය ලබා දෙනවා... කිස් එකක් වත් දීලා නෑ කියන්නේ ඉතින් සෑහෙන වැඩ කොටසක් කරන්න වෙයි ඉස්සරහට...;)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අනිවා.... අපේ උපරිම සහය ලබා දෙනවා... කිස් එකක් වත් දීලා නෑ කියන්නේ ඉතින් සෑහෙන වැඩ කොටසක් කරන්න වෙයි ඉස්සරහට...;)

    Mamat ehemay kellekge atin allala na miture

    Jerman sudu kallak set karannako plz mitureee
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි සපෝට් කරේ කිරියේ චන්දෙට ඉල්ලපු හොදම අපේක්ෂකයාට...:cool:වැඩක් කරන්න පුළුවන්...:love:තනිකඩකම විකිණුවේ නෑ...:rolleyes::P
    හොඳ නරක සාපේක්‍ෂයි බං. ඔච්චර හොඳනම් ඉතින් මම දිනන්න විදිහක් නෑනේ... ඔවා අමතක කරලා අපි එකතුවෙලා වැඩ කරමු. කොහොමහරි කෑල්ලක් සෙට් කර ගමු...:P
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Mamat ehemay kellekge atin allala na miture

    Jerman sudu kallak set karannako plz mitureee

    :P
    අනේ පලයං මිතුරේ යන්න...
    මම දුටුවා එදා හිච්චි කෑල්ලකට හදි කරනවා අඩ අදුරේ....
    රුකුලේ පැද්දා නේද?:lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වේලි වේලි ඉන්න අපිට කෙල්ලෝ ලබාදෙන්න දෙවියනේ.... අප රැකදෙන්න
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ජනාධිපති තුමා නිවාඩු ද ? චන්ද පොරොන්දු ඉටු කරන්නේ කවදද ? :angry::angry::angry:

    යකෝ පොඩ්ඩක් ටුවර් දෙක තුනක් වත් යන්න දීපල්ලාකෝ මෙතන පොරොන්දු ගැන කතා කරන්නේ.... ජනාධිපති උනා කියලා තාම මගේ කාර්ය මණ්ඩලයට ගන්න හදපු නංගිලා දෙන්නව ගන්නවත් ඇප්රූ කරලා නෑ.... මුදල් ඇමතිගේ අත්සන නැතිව මුකුත් කරන්න බෑලූ... පාර්ලිමේන්තුව තියෙනකන් වාහනයක් වත් නැති සීන් එකක් මට වෙලා තියෙන්නේ.... උඹ ඒ අස්සේ පොරොන්දු ගැන අහනවා... :P