Ko yko naki mama
bump
මෙයා සහය වෙනවා නම් මොකටද බන් අතවල්

මේවා බලල චන්දෙ දුන් අය වෙනුවෙන් අලුත් අවුරුද්දේ විනාඩි තුනක නිශ්ශබ්දතාවයක් පවත්වමු....
![]()
තනිකඩ වෙන එක අහන්නත් දෙයක්ද මේවා විස්වාස කරනවානම්....

hitapan thama hadana gaman. puduma hadissiyakne thiyenne kellek set karaganna.
hitapan thama hadana gaman. puduma hadissiyakne thiyenne kellek set karaganna.
![]()
තොපි තනිකඩයෝම තමයි සදහට...
![]()
App වලින් කවද්ද බන් කෙල්ලෝ සෙට් වෙන්නේ...තොපි තනිකඩයෝම තමයි සදහට...
අඩුම ගානේ කෙල්ලෙක් සෙට් කරගන්න යද්දී වැදගත් වන දෙයක්වත් කිව්වා නම් කමක් නෑ....
මම දැන් කෙල්ලෙක්ට ඇහැ දාන්න ලෑස්තිය...oyata set wela nadda miture

ජනාදිපති අර ජංගි ෆොටෝ දානවා විතරයි දැක්කේ...
![]()
App වලින් කවද්ද බන් කෙල්ලෝ සෙට් වෙන්නේ...තොපි තනිකඩයෝම තමයි සදහට...
අඩුම ගානේ කෙල්ලෙක් සෙට් කරගන්න යද්දී වැදගත් වන දෙයක්වත් කිව්වා නම් කමක් නෑ....

මමත් දැක්කා උබ කොතනක හරි ලගදි කියල තිබ්බා තාම කෙල්ලෙක්ගෙ අතින් අල්ලලාවත් නෑ, 1st kiss එකත් ලැබිල නෑ කියල
පොඩ්ඩක් ඉදහන් ඉක්මනටම 1st kiss එක ගන්න අපි සෙට් එක උදවු කරන්නම්මම දැන් කෙල්ලෙක්ට ඇහැ දාන්න ලෑස්තිය...
උබලයි ජනපතිගේ වැඩ ටික කරන්න කියන්න...ජනාදිපති අර ජංගි ෆොටෝ දානවා විතරයි දැක්කේ...

ඒ අපේ තනිකඩ සෙට් එක වෙනුවෙන්
අපේ teenager සහෝදරයත් බැහැල ඉන්නෙ තනිකඩ සෙට් එක වෙනුවෙන් 
අපි සපෝට් කරේ කිරියේ චන්දෙට ඉල්ලපු හොදම අපේක්ෂකයාට...මමත් දැක්කා උබ කොතනක හරි ලගදි කියල තිබ්බා තාම කෙල්ලෙක්ගෙ අතින් අල්ලලාවත් නෑ, 1st kiss එකත් ලැබිල නෑ කියල
පොඩ්ඩක් ඉදහන් ඉක්මනටම 1st kiss එක ගන්න අපි සෙට් එක උදවු කරන්නම්
වැඩක් කරන්න පුළුවන්...
තනිකඩකම විකිණුවේ නෑ...

මම දැන් කෙල්ලෙක්ට ඇහැ දාන්න ලෑස්තිය...
උබලයි ජනපතිගේ වැඩ ටික කරන්න කියන්න...ජනාදිපති අර ජංගි ෆොටෝ දානවා විතරයි දැක්කේ...

අනික් දෙවල් ටික ඇමති මණ්ඩලය පත් කරලා කමිටු වලින් තමයි ක්‍රියාත්මක කරන්නේ... ඩේටින් ඇප් එකනම් මම ඩිවලප් කරන්නේ.... තාම ඒක හදන ගමන් ඉන්නේ... හරියට කරන්න ඔන... මට ආදායමක් එන්නේ ඒකෙන්...
මමත් දැක්කා උබ කොතනක හරි ලගදි කියල තිබ්බා තාම කෙල්ලෙක්ගෙ අතින් අල්ලලාවත් නෑ, 1st kiss එකත් ලැබිල නෑ කියල
පොඩ්ඩක් ඉදහන් ඉක්මනටම 1st kiss එක ගන්න අපි සෙට් එක උදවු කරන්නම්

අනිවා.... අපේ උපරිම සහය ලබා දෙනවා... කිස් එකක් වත් දීලා නෑ කියන්නේ ඉතින් සෑහෙන වැඩ කොටසක් කරන්න වෙයි ඉස්සරහට...![]()
හොඳ නරක සාපේක්‍ෂයි බං. ඔච්චර හොඳනම් ඉතින් මම දිනන්න විදිහක් නෑනේ... ඔවා අමතක කරලා අපි එකතුවෙලා වැඩ කරමු. කොහොමහරි කෑල්ලක් සෙට් කර ගමු...අපි සපෝට් කරේ කිරියේ චන්දෙට ඉල්ලපු හොදම අපේක්ෂකයාට...වැඩක් කරන්න පුළුවන්...
තනිකඩකම විකිණුවේ නෑ...
![]()

Mamat ehemay kellekge atin allala na miture
Jerman sudu kallak set karannako plz mitureee

ජනාධිපති තුමා නිවාඩු ද ? චන්ද පොරොන්දු ඉටු කරන්නේ කවදද ?![]()

වේලි වේලි ඉන්න අපිට කෙල්ලෝ ලබාදෙන්න දෙවියනේ.... අප රැකදෙන්න