එළකිරි තනිකඩ පෙරමුණ...

applekukka

Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    එළකිරි තනිකඩ පෙරමුණ...

    හිතවත් එලකිරි තනිකඩ පෙරමුනේ සාමාජික සාමාජිකාවනි,

    ඔබගේ අපේක්ශකයාට සිදුවූ අපහසුතාවය පිලිබද එලජන ආතල් පක්ශයේ බලවත් කණගාටුව..දැන් ඔබට වැටහෙනවා ඇති කලින් ජානාධිපතිවරණයෙන් පත්වී දහසක් පොරොන්දු අසරණ එලකිරි වැසියට ලබාදී මෙවරත් මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඔව්න් පසුබට නොවන ආකාරය.තමන්ගේ බලය රැකගැනීමට ඕනෑම ජඩවැඩක් කරනා ආකාරය..අහිංසක එලකිරි වැසියන් මුලා කොට,මඩ ප්‍රහාර එල්ලකොට ජයග්‍රහණයට දත කන ආකාරය.එසේම එ.ජා.ස දැනටමත් තමන්ගේ සැබැ ස්වරූපය එලිදක්වමින් සමසිරි සංගමයේ අයවලුන් පැහැරගනිමින් සිටී..එසේම ඔබලා මෙම මැතිවර්ණය ජයග්‍රහණය කලද පසුව ඔව්න් අධිකරණය වෙත ගොස් කුමණ හෝ නාටකයක් ඉදිරිපත් කර මේ සුන්දර එලකිරි භූමිය විනාස මුඛයට ගෙනයනු ඇත..ඉතින් සහෝදර සහෝදරියනි,තවත් පමා නොවන්න..ඔබලාට,ඔබගේ පක්ශයට සිදුවූ අසාධාරණයට එරෙහිව නැගී සිටින්න...කුමන්ත්‍රණ පරදවන්න අප එලජන ආතල් පක්ශය සමග අත්වැල් බැදගන්න...අපගේ නව ඒකාබද්ධ ආණ්ඩුවකින් ඔබලාට සිදුවූ අසාධාරණයට විසදුමක් ලබාගන්න...ඔබගේ පක්ශයෙන් අප වෙත පැමිනෙන අපෙක්ශකයින්ට විශේශ වරප්‍රසාද.ඔබ දක්වා ඇති ඔබගේ ප්‍රතිපත්ති යම් යම් සංශෝධන සහිතව අප සමග ඇති කරගන්නවූ නව ආණ්ඩුවෙදී කිර්‍රිමට අවස්තාවද අප ලබාදෙන්නෙමු.

    මේ ඔබට කෙරෙන සාදාරණ ආරාධනයයි...

    එලජන ආතල් පක්ශයට ජය...
    එලජන ආතල් පක්ශයට ජය...
    එලජන ආතල් පක්ශයට ජය...

    එළකිරි තනිකඩ පෙරමුණට ජය..
    එළකිරි තනිකඩ පෙරමුණට ජය...
    එළකිරි තනිකඩ පෙරමුණට ජය...

    vch5qoe.png


    .
     
    Last edited: