නෑ M9 අසාර්තක වෙන්න හේතුව M9 සීත රටවල පාවිච්චියට හදපු කෝච්චියක් වීමත් ඔය උඩ කිව්වා වගේ තාක්ශනික දෝශත් නිසා. M9 එක හදලා තියෙන්නේ ලොකේ වේගෙන්ම යන TGV එක හදපු Bombardier සමාගම. M9 එක චන්ද්රිකාගේ කාලේ අතයට ඩීල් එකකින් අරගත්තු එකක්. එහෙම හේතුවක් නිසායි M9 එකට තාක්ශන හුවමාරැ ගිව්සුමකට කෝච්චිය හදපු මව් සමාගම එකග වෙලා නැත්‍තේ. ඒ නිසා M9 ගෙන්නපු දවසේ ඉදන් තියෙන්නෙ කොඩ උඩ.
මම අහලා තියෙන විදියට M9 එකේ ඒසී නැතිව වැඩි දුරක් යන්න බෑ කියලයි කියන්නෙ.
meka haduwe " alstom locomotives "
Type and origin
Power type Diesel
Builder Alstom
Model AD 32C
Build date 2000
Total produced 10
Specifications
Configuration:
• UIC Co'Co'
Gauge 1,676 mm (5 ft 6 in)[1]
Minimum curve 100 m (109 yd 1 ft)[1]
Loco weight 100.56 t (98.97 long tons; 110.85 short tons)[1]
Fuel capacity 5,000 L (1,100 imp gal; 1,300 US gal)[1]
Sandbox cap. 480 L (110 imp gal; 130 US gal)[1]
Prime mover Ruston 12 RK 215T engine[1]
Engine type V12, 4 stroke diesel
Cylinders 12
Performance figures
Maximum speed 110 km/h (68 mph)[1]
Power output 3,200 hp (2,400 kW) @1000rpm [1]