+++එළකිරි දුම්රිය අංගනය+++

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113
    නෑ M9 අසාර්තක වෙන්න හේතුව M9 සීත රටවල පාවිච්චියට හදපු කෝච්චියක් වීමත් ඔය උඩ කිව්වා වගේ තාක්ශනික දෝශත් නිසා. M9 එක හදලා තියෙන්නේ ‍ලොකේ වේගෙන්ම යන TGV එක හදපු Bombardier සමාගම. M9 එක චන්ද්රිකාගේ කාලේ අතයට ඩීල් එකකින් අරගත්තු එකක්. එහෙම හේතුවක් නිසායි M9 එකට තාක්ශන හුවමාරැ ගිව්සුමකට කෝච්චිය හදපු මව් සමාගම එකග වෙලා නැත්‍තේ. ඒ නිසා M9 ගෙන්නපු දවසේ ඉදන් තියෙන්නෙ කොඩ උඩ.

    මම අහලා තියෙන විදියට M9 එකේ ඒසී නැතිව වැඩි දුරක් යන්න බෑ කියලයි කියන්නෙ.

    meka haduwe " alstom locomotives "

    Type and origin
    Power type Diesel
    Builder Alstom
    Model AD 32C
    Build date 2000
    Total produced 10
    Specifications
    Configuration:

    • UIC Co'Co'
    Gauge 1,676 mm (5 ft 6 in)[1]
    Minimum curve 100 m (109 yd 1 ft)[1]
    Loco weight 100.56 t (98.97 long tons; 110.85 short tons)[1]
    Fuel capacity 5,000 L (1,100 imp gal; 1,300 US gal)[1]
    Sandbox cap. 480 L (110 imp gal; 130 US gal)[1]
    Prime mover Ruston 12 RK 215T engine[1]
    Engine type V12, 4 stroke diesel
    Cylinders 12
    Performance figures
    Maximum speed 110 km/h (68 mph)[1]
    Power output 3,200 hp (2,400 kW) @1000rpm [1]
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    bump.... niyama thred ekak...... machanla issara udarata duwana engine eke wheels lissan nathi wenna weli dhaanava neda..?? thaamath ehemada nattan traction control mona hari tiyanawada oya M9 hari S series engine wala hari...


    train ithihaase amataka nowana sidhdhi daannako danna aya... mamath hari aasa subject ekak eth danuma adui me sambandava...