එළකිරි නව ඇමති මණ්ඩලය තෝරාගැනීම - 2024

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය - ගරු @jhnnwp මැතිතුමාගේ නම යෝජනා කරමි
    එකගයි. සුදුස්සාට සුදුසු තැන :eek:
    සභාවෙන් අවසරයි "ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය" සදහා @Solo Rider සහෝදරයව සුදුසු යැයි යෝජනා කරනවා
    පොරට අපි පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය වෙන්කරා

    රාජ්ය ලාංඡනය අවභාවිත කිරීම දඩුවම් ලැබීය හැකි වරදකි
    පිස්සුද මදු, අපි අවුරුදු 5කට කලින් හැම පාරේම බෝර්ඩ් එකේ ඕවා ගැහුවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    1. මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය
    TharakaF
    1. රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය
    agent hichchiputha
    1. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය
    Nadun26 (ඔන්ටපනර් නිසා)
    1. විදේශ කටයුතු අමාත්‍යාංශය
    shenat
    1. ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය අමාත්‍යංශය
    NRTG
    1. සෞඛ්‍ය අමාත්‍යංශය
    emoji diaries
    1. අදිකරණ කටයුතු අමාත්‍යාංශය
    thanujaka
    1. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
    asliyanage
    1. කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යංශය
    Thaweesha
    1. ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
    Geshi95
    1. පරිභෝගික සුබසාධන හා අභ්‍යන්තර වෙළද අමාත්‍යාංශය
    Scurvy
    1. අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය
    Stimulus mind
    1. පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය
    මෙක මට ඕන
    1. ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය
    dilshan niranga
    1. ඉදිකිරීම් සහ මහා නගර සංවර්දන අමාත්‍යංශය
    PhBagya
    1. සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය
    B.Chat
    1. ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය
    Heshan Daminda
    1. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය
    Yapa100
    1. වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය
    Walter
    1. කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
    අල් බයික් නානා
    1. තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය
    හෙලයෙක්
    1. විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය
    මේක දෙමු මෙකෙ ඉන්න අර හැමදාම කරන්ට් කපන පැත්තක ඉන්න එකාට
    1. ජලසම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍යංශය
    Ashan052
    1. පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය
    Kalegana
    1. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය
    AnuradhaRa
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,656
    167,304
    113
    එකමත් එක රටක
    මට ධීවර අමාත්‍යාංශය ඕන.
    රට පෝසත් කරනවානම් ලේසිම ෆීල්ඩ් එකක් මාළු.

    අනික මම කෝමත් මාලුකරය,
    බෝට්ටුවෙන් රට පනින්න නේද හදන්නේ?
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    සුදුස්සාට සුදුසු තැන දිපියවූ

    ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය යේ කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය ගරු ඉන්ද්‍රජිත් මහතාට ලැබිය යුතුයි 🤭
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය
    @Kalegana සුපිරි මේකට ^^
    රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය
    දෙයියෝ ^^
    1. වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය
    @Walter White ^^^
    1. ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
    @Heshan Daminda ^^

    1. ආර්ථික සංවර්ධන අමාත්‍යංශය
    @NRTG ^^
    1. පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය
    @Solo Rider ^^^
    1. තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය
    2. විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය
    @Stimulus mind ^^
    කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යංශය
    @Lovtus

    බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
    @asliyanage ^^
     

    AnuradhaRa

    Well-known member
  • TharakaF

    agent hichchiputha

    Nadun26 (ඔන්ටපනර් නිසා)

    shenat

    NRTG

    emoji diaries

    thanujaka

    asliyanage

    Thaweesha

    Geshi95

    Scurvy

    Stimulus mind

    මෙක මට ඕන

    dilshan niranga

    PhBagya

    B.Chat

    Heshan Daminda

    Yapa100

    Walter

    අල් බයික් නානා

    හෙලයෙක්

    මේක දෙමු මෙකෙ ඉන්න අර හැමදාම කරන්ට් කපන පැත්තක ඉන්න එකාට

    Ashan052

    Kalegana

    AnuradhaRa
    යකෝ මේකෙ පහළටම ගියාම තේරුම් ගත්තෙ, කියවපු විදිය වැරදියි කියල
    බලනකොට මගෙ නම තියෙනව අමාත්‍යංශක් නෑ
    අමාත්‍යංශෙ, නමට උඩින් දාල තියෙන්නෙ

    ආයෙ උඩ ඉදං බලන්න එපැයි මොකාට මොන අමාත්‍යංශෙ දීලද කියල

    මං කැමතියි මානසික රෝග අමාත්‍යංශය බාර ගන්න
    මොකද මාත් පිස්සෙක් නිසා දොස්තරලට වඩා පිස්සො ගැන තේරෙනව...