ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය: ගරු @DragonD මැතිතුමාගේ නම යෝජනා කරමි
එකගයි. සුදුස්සාට සුදුසු තැනවිදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය - ගරු @jhnnwp මැතිතුමාගේ නම යෝජනා කරමි

පොරට අපි පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය වෙන්කරාසභාවෙන් අවසරයි "ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය" සදහා @Solo Rider සහෝදරයව සුදුසු යැයි යෝජනා කරනවා
පිස්සුද මදු, අපි අවුරුදු 5කට කලින් හැම පාරේම බෝර්ඩ් එකේ ඕවා ගැහුවා.රාජ්ය ලාංඡනය අවභාවිත කිරීම දඩුවම් ලැබීය හැකි වරදකි
TharakaF
- මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යාංශය
agent hichchiputha
- රාජ්‍ය ආරක්‌ෂක අමාත්‍යංශය
Nadun26 (ඔන්ටපනර් නිසා)
- ආර්ථික සංවර්ධන අමාත්‍යංශය
shenat
- විදේශ කටයුතු අමාත්‍යාංශය
NRTG
- ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යංශය අමාත්‍යංශය
emoji diaries
- සෞඛ්‍ය අමාත්‍යංශය
thanujaka
- අදිකරණ කටයුතු අමාත්‍යාංශය
asliyanage
- බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
Thaweesha
- කෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යංශය
Geshi95
- ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
Scurvy
- පරිභෝගික සුබසාධන හා අභ්‍යන්තර වෙළද අමාත්‍යාංශය
Stimulus mind
- අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය
මෙක මට ඕන
- පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය
dilshan niranga
- ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය
PhBagya
- ඉදිකිරීම් සහ මහා නගර සංවර්දන අමාත්‍යංශය
B.Chat
- සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය
Heshan Daminda
- ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය
Yapa100
- ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය
Walter
- වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය
අල් බයික් නානා
- කාර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
හෙලයෙක්
- තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය
මේක දෙමු මෙකෙ ඉන්න අර හැමදාම කරන්ට් කපන පැත්තක ඉන්න එකාට
- විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය
Ashan052
- ජලසම්පාදන හා ජල ප්‍රවාහන අමාත්‍යංශය
Kalegana
- පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය
AnuradhaRa
- රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය
ආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය: ගරු @DragonD මැතිතුමාගේ නම යෝජනා කරමි
මම @Zeuzආපදා හා ව්‍යවසන කලමනාකරණ අමාත්‍යංශය
බෝට්ටුවෙන් රට පනින්න නේද හදන්නේ?මට ධීවර අමාත්‍යාංශය ඕන.
රට පෝසත් කරනවානම් ලේසිම ෆීල්ඩ් එකක් මාළු.
අනික මම කෝමත් මාලුකරය,
ධීවර හා කරවල අමාත්‍යාංශය - @AnuradhaRaධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය - @AnuradhaRa
ධීවර හා කරවල අමාත්‍යාංශය - @AnuradhaRa

I'm getting thisජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යංශය

@Kalegana සුපිරි මේකට ^^සංස්‌කෘතික කටයුතු අමාත්‍යංශය
දෙයියෝ ^^රාජ්ය ආරක්‌ෂක අමාත්‍යංශය
@Walter White ^^^
- වරාය, මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශය
@Heshan Daminda ^^
- ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය
@NRTG ^^
- ආර්ථික සංවර්ධන අමාත්‍යංශය
@Solo Rider ^^^
- පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය
@Stimulus mind ^^
- තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය
- විදුලිබල හා බලශක්‌ති අමාත්‍යංශය
@Lovtusකෘෂිකර්ම සහ ගොවිජන සේවා අමාත්‍යංශය
@asliyanage ^^බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
යකෝ මේකෙ පහළටම ගියාම තේරුම් ගත්තෙ, කියවපු විදිය වැරදියි කියලTharakaF
agent hichchiputha
Nadun26 (ඔන්ටපනර් නිසා)
shenat
NRTG
emoji diaries
thanujaka
asliyanage
Thaweesha
Geshi95
Scurvy
Stimulus mind
මෙක මට ඕන
dilshan niranga
PhBagya
B.Chat
Heshan Daminda
Yapa100
Walter
අල් බයික් නානා
හෙලයෙක්
මේක දෙමු මෙකෙ ඉන්න අර හැමදාම කරන්ට් කපන පැත්තක ඉන්න එකාට
Ashan052
Kalegana
AnuradhaRa
මට එකක් නැද්ද
තෝ හොදයි කුජීත වැසිකිලි හා කැසිකිලි අමාත්‍යංශයට
ඒකගායි@Solo Rider පරිසර සහ වනජීවී අමාත්‍යංශ්‍ය