ආතලට හැරමිටි ඇස් කන්නාඩි එහෙම ඕනේ නං කියන්න![]()

හපොයි ඕක වයසක්ද සෙන්චරිය ගහන්න තව සෑහෙන කල් තියෙනවනේදැන් නම් ඇත්තටම කන්නාඩි ඕනේ වෙලා තියෙන්නේ. වයස දැන් 43. 1975 නේ ඉපදුනේ...
හපොයි ඕක වයසක්ද සෙන්චරිය ගහන්න තව සෑහෙන කල් තියෙනවනේ![]()
me inne ...42k wenna yanne onna..එළකිරි නාකි ක්ලබ්
කෝ දැන් මේකෙ හිටපු නාකි ටිකසද්දයක් වත් නෑනෙ
මැරිලද?