එළකිරි නිල චන්ද ප්‍රතිපල

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    ප්‍රතිඵල තාම නැත්තේ ජිල්මාට් දානවද දන්නේ නැ..:P
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;16452470 said:
    මොකෝ තෝ බෙල්ල වනන්නේ
    තැපැල් චන්ද කියන්නේ ඉතින් යන්තම් ඒ ලෙවල් පාස් වෙලා බාහිර උපාදියක් කරලා, දේශපාලකයෝ පස්සෙන් ගිහින් ගිහින් ජොබ් කට්ටක් සෙට් කර ගන්න උන්ගේ චන්ද නේ බන්, ඔකෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ:lol::lol::lol:

    :rofl::lol: රටෙ ආණ්ඩුවෙ ජිවනාලිය

    පිස්සු පුසා;16452482 said:
    යකෝ මෙ නිකම්මු ටිකට මැරෙනකලුත් ගානක් ගෙවනවනේ:lol::lol::lol::lol:


    :lol::lol::lol::lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොහෙන් ගියත් දෑත් ශක්තිමත් කරනකන් අපේ රාජ්‍ය සේවකයන්ට නින්ද යන්නේ නෑ.හෙට අනිද්දට තව ටිකක් සහකාර සංවර්දන නිලධාරී කියල ඇට බෙදන්ඩ දායි.:rolleyes:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පිස්සු පුසා;16452482 said:
    යකෝ මෙ නිකම්මු ටිකට මැරෙනකලුත් ගානක් ගෙවනවනේ:lol::lol::lol::lol:


    ඇසිලියා වත් හිටියනම් එලි වෙනකම් නිදි මරන්න තිබුන අතල් එකේ
     
    කොහෙන් ගියත් දෑත් ශක්තිමත් කරනකන් අපේ රාජ්‍ය සේවකයන්ට නින්ද යන්නේ නෑ.හෙට අනිද්දට තව ටිකක් සහකාර සංවර්දන නිලධාරී කියල ඇට බෙදන්ඩ දායි.:rolleyes:
    :lol::lol::lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ඉදිරියෙන් සිටින බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
    එක්සත් ජාතික පක්ෂය - 1747
    ජනතා විමුක්ති පෙරමුණ - 1605

    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 907

    :rofl::rofl::rofl:

    me parawal warayawal hadana hadillata hambantota ewun nudunnoth thama puduma
     
    ඇසිලියා වත් හිටියනම් එලි වෙනකම් නිදි මරන්න තිබුන අතල් එකේ
    සිරාවට බන්,මේ වගේ වෙලාවට තමයි උන්ගේ අගේ තේරෙන්නේ, හොටු කිලර්, සෝඩාගුනේ හරි කමක් නැහැ:(:(
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොකද වෙන්නේ මචන්ලා. ජනතාවට මේ කරුමෙන් නිදහසක් ලැබෙයිද ??
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    JVP කමෝන්
    cheer.gif
    cheer.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    2014 2009
    UPFA 7530 63.88
    UNP 1747 14.82
    JVP 1606 13.63
    DP 904 7.67

    total 11787 100.00

    UPFA 5647-75.56
    UNP 937 -12.54
    JVP 890 -11.91
    DP 0 -0.00

    total 7474 -100.00
    තරුණ චන්ද අඩුයිනේ......බලමු
     
    Last edited:

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    WEnada me weddi thapal chanda prathipalayak hari kiyala ne ban... Mokada dan na parakku... Gilmart ekak wath da...:baffled::oo::frown::baffled:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl::rofl::rofl:

    me parawal warayawal hadana hadillata hambantota ewun nudunnoth thama puduma

    පාරවල් හැදුවට හම්බන්තොට කීයෙන් කීදෙනාටද බන් වාහනයක්වත් තියෙන්නෙ ... වරායනම් ලස්සනට තියෙන එකක්නෙ :P

    මොකද වෙන්නේ මචන්ලා. ජනතාවට මේ කරුමෙන් නිදහසක් ලැබෙයිද ??

    නිදහසක් හම්බෙන්න නිදහසක් ඕන වෙන්නෙපැයි ඔක්කොටම ඉස්සෙල්ල ... :lol: