epa una ban 64% chande kohoma kadannada![]()
![]()
කොලබ ආණ්ඩුව පරදින line එකක් තියෙන්නේ කියලා ලංකාවේ ඉන්න එකෙක් කතා කරලා කිවුවා....මොකෝ case එක දන්න එකෙක් ඉන්නවද?....ප්‍රතිපල නිකුත් කරන්නේ නැතුව වෙලා යවන case එකකුත් තියෙනවා වගේ නේද?

හැමදාම පරක්කුවෙනවකොලබ ආණ්ඩුව පරදින line එකක් තියෙන්නේ කියලා ලංකාවේ ඉන්න එකෙක් කතා කරලා කිවුවා....මොකෝ case එක දන්න එකෙක් ඉන්නවද?....ප්‍රතිපල නිකුත් කරන්නේ නැතුව වෙලා යවන case එකකුත් තියෙනවා වගේ නේද?
බෙලි අත්ත මචන්.....ටිකක් හිටපන්.....උන්ට ඉතින් වැඩ කලානේ ලොක්කා.....කොලබට බඩු සෙට් වෙලා කියලා ආරංචියක් අවා....

ප්‍රතිඵල නම් පරක්කුයි මමත් හෙන ආසාවෙන් බන් හිටියේ මේ පාර මහින්දට තරු පේන්න JVP එකට චන්ද වැටෙයි කියලා බන්. අපේ බත් කන හරක්ට කවද මොලේ පෑදෙන්නද?
පුළුවන් නම් මාවත් ගනින් ඔහාට. තවත් මෙහෙ ඉන්න බැරියෝ....
![]()

මමත් හෙන ආසාවෙන් බන් හිටියේ මේ පාර මහින්දට තරු පේන්න JVP එකට චන්ද වැටෙයි කියලා බන්. අපේ බත් කන හරක්ට කවද මොලේ පෑදෙන්නද?
පුළුවන් නම් මාවත් ගනින් ඔහාට. තවත් මෙහෙ ඉන්න බැරියෝ....
![]()

වෙනද නම් මේ වෙලාව වෙද්දී 50% තැපැල් චන්ද ප්‍රතිපල කියල ඉවරයි. මේ ප්‍රමාද වෙන එකේනම් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා.
මමත් හෙන ආසාවෙන් බන් හිටියේ මේ පාර මහින්දට තරු පේන්න JVP එකට චන්ද වැටෙයි කියලා බන්. අපේ බත් කන හරක්ට කවද මොලේ පෑදෙන්නද?
පුළුවන් නම් මාවත් ගනින් ඔහාට. තවත් මෙහෙ ඉන්න බැරියෝ....
![]()
මමත් හිතුනොත් මෙහෙටම වෙලා ඉන්නවා බන්......නැත්තන් ඕස්ට්‍රේලියා යනවා කියලා හිතෙනවා.....බලමු
වෙනද නම් මේ වෙලාව වෙද්දී 50% තැපැල් චන්ද ප්‍රතිපල කියල ඉවරයි. මේ ප්‍රමාද වෙන එකේනම් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා.
ඇයි ඔහෙ හොඳ නැද්ද බන් ... aussie living cost දැන් සෑහෙන වැඩී

Galle postal votes
United People's Freedom Alliance 14,11162.06 %United National Party 3,71816.35 %Democratic Party 3,20914.11 %People's Liberation Front 1,4386.32 %