එළකිරි නිල චන්ද ප්‍රතිපල

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Current එක හෙම යයි ඔය චන්ද ගනන් කරන මධයස්තාන තියෙන පැති වලට තව ටිකකින්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ඉදිරියෙන් සිටින බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
    එක්සත් ජාතික පක්ෂය - 1747
    ජනතා විමුක්ති පෙරමුණ - 1605
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 907
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තෝ ලංකාදිපෙන් අරන්ද කියන්නෙ:lol::lol::lol: අපිටත් යන්න පුලුවන් ලංකාදිප එකට මම හිතුවෙ තො චන්ද ගනන් කරන තැන කියලා :rofl::lol::lol::lol:

    යකෝ නිල චන්ද ප්‍රතිපල......රුපවාහිනී සමග සමගාමී ඉදිරිපත් කිරීමක් ......ඉක්මනටම දෙන්නේ මොකොඑද කියලා බලලා...තොපි දාපල්ලා මේකේ.....මම ඉන්නේ රටනේ යකෝ.....මම tread එකක් ඇරියා විතරයි.....එනවා මට අරින්න :angry::angry::angry::angry::angry:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ඉදිරියෙන් සිටින බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
    එක්සත් ජාතික පක්ෂය - 1747
    ජනතා විමුක්ති පෙරමුණ - 1605
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 907

    :no::no:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ඉදිරියෙන් සිටින බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
    එක්සත් ජාතික පක්ෂය - 1747
    ජනතා විමුක්ති පෙරමුණ - 1605
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 907

    තැපැල් චන්ද නම් කොහොමත් ආන්ඩුවට
     
    දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ඉදිරියෙන් සිටින බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
    එක්සත් ජාතික පක්ෂය - 1747
    ජනතා විමුක්ති පෙරමුණ - 1605
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 907
    As usual 60% +++++++++++++:lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ඉදිරියෙන් සිටින බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
    එක්සත් ජාතික පක්ෂය - 1747
    ජනතා විමුක්ති පෙරමුණ - 1605
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 907

    බොරු දැම්මොත් රින රෙප් :P:P:P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol::lol:හුය දැකලා ඇඩෙනවා
    යකෝ නිල චන්ද ප්‍රතිපල......රුපවාහිනී සමග සමගාමී ඉදිරිපත් කිරීමක් ......ඉක්මනටම දෙන්නේ මොකොඑද කියලා බලලා...තොපි දාපල්ලා මේකේ.....මම ඉන්නේ රටනේ යකෝ.....මම tread එකක් ඇරියා විතරයි.....එනවා මට අරින්න :angry::angry::angry::angry::angry:
    බයිට් එකටනෙ සුඩු:lol:
     
    මොකෝ තෝ බෙල්ල වනන්නේ
    තැපැල් චන්ද කියන්නේ ඉතින් යන්තම් ඒ ලෙවල් පාස් වෙලා බාහිර උපාදියක් කරලා, දේශපාලකයෝ පස්සෙන් ගිහින් ගිහින් ජොබ් කට්ටක් සෙට් කර ගන්න උන්ගේ චන්ද නේ බන්, ඔකෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ:lol::lol::lol:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ඉදිරියෙන් සිටින බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය - 7530
    එක්සත් ජාතික පක්ෂය - 1747
    ජනතා විමුක්ති පෙරමුණ - 1605
    ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 907

    :oo::oo::oo:

    jepponta thawa tikak watuna nam hondayi.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පිස්සු පුසා;16452470 said:
    මොකෝ තෝ බෙල්ල වනන්නේ
    තැපැල් චන්ද කියන්නේ ඉතින් යන්තම් ඒ ලෙවල් පාස් වෙලා බාහිර උපාදියක් කරලා, දේශපාලකයෝ පස්සෙන් ගිහින් ගිහින් ජොබ් කට්ටක් සෙට් කර ගන්න උන්ගේ චන්ද නේ බන්, ඔකෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ:lol::lol::lol:
    :rofl::lol: රටෙ ආණ්ඩුවෙ ජිවනාලිය