.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Mathiwarana kamituwa me obage awadanaya pinisai

    Chande iwara wela eka eka paksheta labena aasana gaana thirana kalata passe naayakayange illimak karanna paksha saamajikayange nam 10k laba dna lesa. Mehedi naayakayan thama pakshye unnathiya, jayagrahanaya udesa kapawimen kriyakala saamajikayan saadaranawa thora beera ganimata kalpanaakaari wiya yuthuya. Nathnam pakshaya thula sith amanaapakam matha beda athi weemata ha elakiriya hara yaame awadaanamkda pawathi.
    In pasu poll 4k paksha 4ta wiwurtha kara saamajikayange nam sandahan kota maapa lakunu kirimata chanda daayakayanta awasthawak laba denna.
    Ewita paarlimenthuwata niyojana kirimata sudusuma pudgalayan janathawa wisin thora ganu atha. Labena manaapa prathishathaya anuwa obalaata palimenthuwa niyojanaya karanne kawudai thora gatha haka

    Pudgalika adahasak pamani.

    Sanwaadayakata wiwurthai

    යෝජනාව හොඳයි, ඔය වගේ ක්‍රමයක් තමයි දැනටත් කරන්න යෝජනා වෙලා තියෙන්නෙ. :yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    බරියා;20739747 said:
    baya wenna epa ban umba parliment yai.nayakayoth paradina magulak umba kiyanne

    Ai ban naayakayo paradinne? Naayakayata aniwa yawanna one anith un gana mama kiwwe
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බරියා;20739779 said:
    thani manapa nathuwa 3k mark karanna deepan

    ඇත්ත තමා, නැත්තන් හැමෝම එකම මනුස්සයට චන්දෙ දෙන්න ගනී. හැබැයි මනාප තුනක් විතරක් ගහන්න කියල සිමා කරන්න බෑ නේද. :oo:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාම රෙප් ලැබිල තියෙන්නෙ nil patata දීපන් 11+ විතරයි :dull: :dull:
    දින හතර ඉවර වෙනකංම මෙහෙම්ම තිබුනොත් නිල් පාටට දීල දානව අෑ :dull: :dull:
    ඒ නිසා ඉක්මනට අනික් පාටවල් වල උන් රෙප් දියල්ල :baffled: :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම රෙප් ලැබිල තියෙන්නෙ nil patata දීපන් 11+ විතරයි :dull: :dull:
    දින හතර ඉවර වෙනකංම මෙහෙම්ම තිබුනොත් නිල් පාටට දීල දානව අෑ :dull: :dull:
    ඒ නිසා ඉක්මනට අනික් පාටවල් වල උන් රෙප් දියල්ල :baffled: :baffled:

    ඔය ෂුවර් එකට එරෝසන් :lol:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,960
    11,695
    113
    සොහොන;20739789 said:
    Wade hodata yanawa wage

    Esp samaga eksatu sahodarawarunta stuti 👊

    Team%20Red%20red%20people%20with%20flags.jpg


    එළකිරි සමාජවාදී පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන මා ඇතුළු අප පක්ෂයේ සියලු දෙනා වෙත ඔබගේ වටිනා චන්දය ලබා දෙනමෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.

    avatar454429_60.gif
    avatar496236_4.gif
    avatar455979_7.gif
    avatar558709_10.gif
    avatar559166_1.gif
    avatar435142_2.gif
    avatar558562_4.gif
    avatar17432_5.gif




    H4x4k0u.png


    කිසිදු ආකාරයක මඩ ත්‍රෙඩ් / පහත් විවේචන වලට සම්බන්ද වෙන්න එපා අපි හැමෝටම ආදර්ශමත් වෙන විදිහට මේ කාර්ය අවසන් කරමු

    එසේනම් සහෝදරකම්න් එක්සත්ව එකම එලකිරියක් ගොඩ නගන වැඩ පිළිවෙලට එක්ව යමු


    අපේ ලකුණ මතකයි නේ

    bf28c7749d.png
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    තාම රෙප් ලැබිල තියෙන්නෙ nil patata දීපන් 11+ විතරයි :dull: :dull:
    දින හතර ඉවර වෙනකංම මෙහෙම්ම තිබුනොත් නිල් පාටට දීල දානව අෑ :dull: :dull:
    ඒ නිසා ඉක්මනට අනික් පාටවල් වල උන් රෙප් දියල්ල :baffled: :baffled:

    :dull: shhh
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය ෂුවර් එකට එරෝසන් :lol:

    නමක් නෑනෙ කව්ද දන්නෑ :baffled: :baffled:
    කවුරු හරි නිල් පැත්තෙන් කෙනෙක් රෙප් දුන්නනෙ :baffled: :baffled:
    වැඩියෙන්ම රෙප් දෙන පක්ශෙට මගෙ ඡන්දෙ :baffled: :baffled:
     
    • Like
    Reactions: Edward Kenway

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මන් දන්නවා දිනන්නේ කවුද කියලා බය හින්ද කියන්නේ නෑ :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.