.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

lol.abc

Banned
Jun 14, 2016
300
37
0
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
funny-gifs-Catch-this.gif
 

MXK

Banned
Jul 13, 2016
207
61
0
කිරිබත්ගොඩ
අනේ පලයන් යන්ඩ බොරු නොකිය, කුහකය,
සමාජවාදය අරක මේක අනිත් එක ඒකත් උබලට හදල දුන්නෙ මැ.කොද??

b903e17b29.png


*මානසික දුබලතා ඇති අයෙකු නොවිය යුතුය.

at maco ,

me manusaya ek pakashayaka nayakyekta ude ednma katha karane mehema

laja nada me wage 3 rd clss muduku minisunta mewata ena dena

kisima winayak na

mita wadiya salikimakimakin manusayanata salakana me manusayata kiyana
 

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    පක්ශ දෙකකට ගිවිසුමක් ගහලා එන්න පුලුවන්ද?:)

    ගිවිසුම් ගහන්නේ කුමටද...
    බලා සිටින්නේ ඇයි :baffled:
    දැන්ම අපගේ වටිනා ඡන්දය වෙන් කරවාගන්න...
    :cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පක්ශ දෙකකට ගිවිසුමක් ගහලා එන්න පුලුවන්ද?:)

    ඔව් ඔව් :yes: කොහොමහරි වැඩිම චන්ද තියෙන පක්ෂෙට/සන්ධානෙට තමා ආණ්ඩුව පිහිටවන්න දෙන්නෙ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් ඔව් :yes: කොහොමහරි වැඩිම චන්ද තියෙන පක්ෂෙට/සන්ධානෙට තමා ආණ්ඩුව පිහිටවන්න දෙන්නෙ.

    එහෙම උනොත් ප්‍රතිපත්තයක් නැති උන්ට ආ0ඩු කරන්න දෙන්න නරකයි,,අපි ඔක්කොම එකම මතයකට ඇවිත් ආ0ඩුව කරනවා:lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළකිරියේ අනික් මිනිස්සුන්ට
    ඔච්චර රිදො ගෙන ෆේක් වලින් එන්ඩ ඔනෙ නැනෙ ගාසො එලිපිට වරෙන්,:lol:

    b903e17b29.png

     

    MXK

    Banned
    Jul 13, 2016
    207
    61
    0
    කිරිබත්ගොඩ
    පෙන තෙක් මානෙක නැනේ :(:(

    උබයි,එරෝෂන් අවුලක් නැනේ..පාත්පයිඩර් සේප් කොල්ලා :(:(

    සොහොනයා කවුරුවත්එ ක්ක වලියක් දා ගන්න හදන්නේ නැනේ...උනේ මේකේ ඉන්න ලොකුම අනාථයා,කවුරුවත් ගණන් ගන්නේ නැනේ උව :lol::lol:

    bro,

    wadagath minisunta paduwe elakiri eke ena dena

    minisunge ewasima niyatakam lesa ganan gana epa

    u respect widihata me thred eke coment kare geme eke lasana e widihata thiya gana u kamathi una nisai
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    ඔව් ඔව් :yes: කොහොමහරි වැඩිම චන්ද තියෙන පක්ෂෙට/සන්ධානෙට තමා ආණ්ඩුව පිහිටවන්න දෙන්නෙ.

    සන්දාන ගසා එක එකාට යටත් වෙන්නේ ඇයි
    කොන්දේසි වලට යටත් වෙයලා බලය බෙදා ගන්නේ ඇයි

    රජෙකු සේ වැඩ කරන්න
    තනියම බලයට එන්න ..
    සලකන්න
    දිනන්න... ;)

    එක්සත් බොරිදියේ ඡන්ද දායකයෝ..
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සන්දාන ගසා එක එකාට යටත් වෙන්නේ ඇයි
    කොන්දේසි වලට යටත් වෙයලා බලය බෙදා ගන්නේ ඇයි

    රජෙකු සේ වැඩ කරන්න
    තනියම බලයට එන්න ..
    සලකන්න
    දිනන්න... ;)

    එක්සත් බොරිදියේ ඡන්ද දායකයෝ..

    :angry::angry:yakko kochchara dunnath madine munta:lol:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    Onna ohe apita deepan... 100ta dekai thawa... sal#$@&... therunane

    කිසි විටක ඔබේ ඡන්දය අව භාවිතය නොකරන්න..
    පිනට ඡන්දය නොදෙන්නේ


    එක්සත් බොරිදියේ ඡන්ද දායකයෝ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඔව් :yes: කොහොමහරි වැඩිම චන්ද තියෙන පක්ෂෙට/සන්ධානෙට තමා ආණ්ඩුව පිහිටවන්න දෙන්නෙ.
    ඒව නම් කොහෙද දිනන පැත්තට ආණ්ඩුව දුන්නෙ නැත්තන් මැකොයි ගොලයො රොත්තයි කිරියෙන් පන්නනව.

    b903e17b29.png

     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    :angry::angry:yakko kochchara dunnath madine munta:lol:

    ඡන්දේ නේ ලොක්කා..
    බොලා දිනලා ගොඩ යනව‍ා
    අපි දෙන්න කලින් ගොඩ යනවා..


    එක්සත් බොරදියේ ඡන්ද දායකයෝ..
     
    Status
    Not open for further replies.