.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Amezio

Member
Mar 4, 2016
85
4
0
42% අරන් තියෙන්න හොර ජන්ද දාලා අපි මේවා එලි කරනවා රටටම
(මීට අනුර කුමාර දිසානායකගේ ගෙවල් ලග කෙනෙක්)
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka deyak kiyanam u sinhala ekek

    habi mama muslim ekek bun

    mama me elakiriye thathayakata aye magema shakthyen mama muslim kiyala thami mulima thred eka dala mekata awth

    me wage minisu elakiriye enawa dakidith maha pilikul

    eka nisa min pasuwa man me thred ekata no reply eta wada hodi ape wadak api karan paduwe ena eka

    අවජාතක සොහොනයව අදුරනවද හා, ෆේක් එක ඉතින් අදුරනව තමා අයිති කාරයව ඔක මහ දෙයක් නෙමේ උබ එන්ඩ එපා ලොකු දෙයක්.
    b903e17b29.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පොඩි ප්‍රස්නයක් තියෙනව මචන්, උබල ඉල්ලන්නෙ එළකිරි පාර්ලිමේන්තුවටද නැත්තන් ශ්‍රි ලකා පාර්ලිමේන්තුවටද.

    එක්කො මම නිදි මතේ- එක්කො උබ නිදි මතේ.
    b903e17b29.png


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඡන්ද යන විධියට ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න වෙයි වගේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට පොඩි ප්‍රස්නයක් තියෙනව මචන්, උබල ඉල්ලන්නෙ එළකිරි පාර්ලිමේන්තුවටද නැත්තන් ශ්‍රි ලකා පාර්ලිමේන්තුවටද.

    එක්කො මම නිදි මතේ- එක්කො උබ නිදි මතේ.



    එළකිරි පාර්ලිමේන්තුවට...
    elakiri waaseentai sewaya
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළකිරි පාර්ලිමේන්තුවට...
    elakiri waaseentai sewaya
    ඒ උනාට මචන් උබලගෙ සමහර ප්‍රතිපත්ති ශ්‍රි ලකා පාර්ලිමේන්තුවට ගියත් කරන්ඩ බැරි ඒවනෙ.

    b903e17b29.png

     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    චන්ද හිමියන්ට පෝස්ට් කීයක් තියෙන්නෙ ඕනද?
     
    Status
    Not open for further replies.