.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    yellow-images-19.jpg



    b9ce162ae2.png

     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    අපේ උන්ගෙ වැඩක් නෙමේ, ඔය අනිත් පක්ශ වල ඉන්න මොකෙක් හරි අපතයෙක් බොහො විට කුහක සොහොනය = ගාසාගෙ වැඩක්.,

    b903e17b29.png


    සොහොන = ගාසා
    meka umbata hondatama sure da? :confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes:ඔව් මචන් නිල් පාටට දෙයි කියල බය වෙලා දගලන කිහකයෙක්ගෙ වැඩක්.

    umbala nil paata newei kiyala pennanna ohoma liuwada danne nea.
    ;)
    api nam + witarai denne. chande neathath kamak nea kiyala :yes: :yes::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    LazyLizard;2074[SIZE=3 said:
    9766]මේකනේ ඉතින්, පක්ෂෙට පෝස්ටර් බැනර් ගැහුව කියල එයා අපේක්ෂකයෙක් කරන්න කියල බල කරන්න බෑනේ. එහෙනං ගමේ පෝස්ටර් ගහන මිනිස්සු අද පාර්ලිමේන්තු ඉන්න ඕනේ. :yes: මගේ නං මතය ඒවා පක්ෂ ඇතුලේ විසඳගන්න ඕනේ ප්‍රශ්න, මැතිවරණ කොමිසමට ඕවට ඇඟිලි ගහන්න බෑ.

    කොහොම උනත් අසාධාරණයට ලක්වෙච්ච කෙනෙක් පැමිණිල්ලක් කරොත් මොකක්හරි සාධාරණයක් කරන්න මැදිහත්වෙන්න සලකල බලන්න පුළුවන්.

    පක්ශ ඇතුලෙ විසදුනොත් අවුලක් නෑ, ඒත් පැමිනිලක් ආවොත් අනිවාර්යෙන් සලකා බලන්ඩම ඔනෙ, මොකද එතකොටයි සර්ව සාධාරනය ඇති වෙන්නෙ.

    ගුනේ එරෝසන්ට අපේක්ෂක කම දෙන්න බෑ කියල :P:rofl::rofl:
    ගුනයව හොයල දීපන්කො ඉස්සර වෙලා මට බැරි නිසා ගුනයව නායකය කරා මිනිහ ලොවෙත් නැ.
    :(

    b903e17b29.png

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගුනයව හොයල දීපන්කො ඉස්සර වෙලා මට බැරි නිසා ගුනයව නායකය කරා මිනිහ ලොවෙත් නැ.
    :(


    saitm hondai kiyala thread ekak damu. wayin wela enawa :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සොහොන = ගාසා
    meka umbata hondatama sure da? :confused:
    ඔව් 200% සුවර් හොදට බලපන් මේ දවස් 3 ම දෙන්නම ඉන්නෙ එකම වෙලාවකට විතරයි,අද උනත් දවල් වරුවම දෙන්නම නැ, එකක් ඇවිල්ල විනාඩි 10 ක් යන්ඩත් කලින් අනික ආව, දැන් ආයෙ දෙන්නම නැ,


    සොහොන = ගාසා
    b903e17b29.png


     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    ඔව් 200% සුවර් හොදට බලපන් මේ දවස් 3 ම දෙන්නම ඉන්නෙ එකම වෙලාවකට විතරයි,අද උනත් දවල් වරුවම දෙන්නම නැ, එකක් ඇවිල්ල විනාඩි 10 ක් යන්ඩත් කලින් අනික ආව, දැන් ආයෙ දෙන්නම නැ,


    සොහොන = ගාසා
    b903e17b29.png



    :rolleyes::oo::baffled::dull::sorry::eek:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රකාශිත චන්ද 776
    චන්ද විමසීම හෙට දින එනම් 04 දින ප.ව. 7 න් අවසන්වේ.
    ඔක පෙ.ව කරන්ඩ බැරිද. :confused:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔක පෙ.ව කරන්ඩ බැරිද. :confused:

    බෑ නේද බන්
    නායකයෝ කැමති උනේ හවසට close කරන්න
    අනික බලහන්කො මේ මහා රැත් එක එක ඇවිල්ල චන්දෙ දල යනවනේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :yes: හෙට අවසන් සටනට සැරසෙන්න කලින් නියම තත්වේ බලාගන තිබ්බොත් හොඳයි :oo:

    එක වැඩක් නෑ
    අවසාන ප්‍රතිපලය අවසානයට තියෙන්න ඕනා
    කලින් දැනගත්තම අන්තිමට මොනාද බන් දන්නේ?
     
    Status
    Not open for further replies.