.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    9koKQp0.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බෑ නේද බන්
    නායකයෝ කැමති උනේ හවසට close කරන්න
    අනික බලහන්කො මේ මහා රැත් එක එක ඇවිල්ල චන්දෙ දල යනවනේ
    අනේ අපටනේ නායකයෙක් නැත්තෙ,


    අනේ කුහුඹුවනේ
    තොපටත් රජෙක් ඇත්තෙ
    අපිට ඇයි නැත්තේ
    අපේ කරුමෙද මෙහෙම වෙන්නෙ


    රජෙක් ලැබුණෝතින්
    කැවුම් කිරිබත් කන්නම්
    පෙරහැර කරන්නම්
    සාදු කාරෙන් ගිගුම් දෙන්නම්



    b903e17b29.png


     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1764368

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොනා වරුනි මහතුනි මට වෙන්ඩ .........සමා
    කියනව අපේ දුක ඔහෙලට සිරස............නමා
    කවුරුත් නොමැත අපෙ පක්ශෙට චන්දෙ.... දමා
    ඔබගෙ මනාපය දෙන්ඩකො නිලට......... නමා


    නායකයා නොමැත, ඉන්නට තැනක්......නැත
    අසාවකටවත් පක්ශෙට ගෙයක්............නැත
    අපටම කියා මහ ලොකු ප්‍රතිපත්ති........නැත
    ps වැඩ කෑලි හදන්ඩ කෙනෙක්..........නැත
    b903e17b29.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මැතිවරණ නිලධාරින් අස්සන් කරල ඩියුටි ඕෆ් වෙන වෙලාව. හොර චන්ද දැම්මොත් වග කියනු නොලැබේ :dull:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Pathfinder, ShreddeR, sri D, Lejayenge, casper athulu shurda kela wisin sanwidhanaya kala wideshikayanta sinhala igenwime wadasatahanakadi gath samipa chayarupayak...
    T8UiafR.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුන්සද පායල ඇති රෑක
    ගග ලග ඇති පොඩි අතු ගේක
    නැති කර ගන්නට දුක ශොක
    හැමදාමත් කරනව මේක
    'මල් ඔතනො මුන් මල් ඔතනො'
    'වට පිට බල බල ම
    ල් ඔතනො'

    b903e17b29.png

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි ඇස් වල කඳුලු? :P
    අඩන තරමට තමා වැඩි පුර චන්දෙ හම්බෙන්නෙ, මේ ලකාවෙ අඩල චන්දෙ ඉල්ලපු කිසිම එකෙක් මෙතුවක් පැරදිලා නැ.
    :yes::yes:
    b903e17b29.png

     
    Status
    Not open for further replies.