.:: එළකිරි පාර්ලිමේන්තුව - I ::.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැදගත්
    මෙය හුදීම විනෝදය සදහා කරන ලද අතර
    එලකිරිය තුල කිසිදු බලයක් හෝ එලකිරියට කිසිදු බලපැමක
    අපෙන් සිදු නොවනු ඇත.
    හැකි සැම විටම එළකිරියේ දියුණුවට මිස අගතියට මෙයින් කිසිදු පිටිවහලක් නොවනු ඇත.


    :cool::cool::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්සත් හරිත පෙරමුණ එහි දැක්ම සහ සහෝදරශීලි ප්‍රතිපත්තිය කිසිවිටක බලය, වාසිය සඳහා පාවා නොදෙන, එලකිරියෙ සහොදරත්වය වෙනුවෙන්ම කැපවු පෙරමුකි.

    මෙම පෙරමුණ කිසිවිටෙක කිසිදු පක්ෂයක හුදෙක් බලය වෙනුවෙන් කරන සංධානගතවීම් පිළිකුළෙන් යුතුව බැහැර කරන අතර, පෙරමුණෙ අරමුණු සක්ෂාත් වන ඉල්ලීම් සහෝදරත්වයෙන් පිළිගනු ලැබේ.

    අතිශය තීරණාත්මක බලයක් හිමිකරදුන් අප පෙරමුණේ ඡන්දදායකයින්ගේ වටිනාකම මිල කිරීමට කිසිදු ඉඩක් නොමැත. :cool:;):yes::cool::cool::D:D:lol:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    විපක්ෂ මන්ත්‍රී වරු
    බරපතල සාකච්ච වගේ එකෙක්වත් නෑ

    ගරු mako thumani
    ඡන්දෙ පැවතුණු දිනවල පැවැති වෛවර්ණ සිත් බඳින දැන්වීම් ඔබ දකින්නට ඇති.දිවා rathri e දැකපු පොරොන්දු වලට රැවටී පිරිසක් ඡන්දෙ dunna.
    එහෙත් අද ඡන්ද දායකයින් වෙනුවෙන් රැස්වුණ පළමු වාරයේ විපක්ෂයේ කිසිවකු නැහැ
    mako thumani
    විපක්ෂය මර නින්දේ .....:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අතිශය තීරණාත්මක බලයක් හිමිකරදුන් අප පෙරමුණේ ඡන්දදායකයින්ගේ වටිනාකම මිල කිරීමට කිසිදු ඉඩක් නොමැත. :cool:;):yes::cool::cool::D:D:lol:
    මන්ති තුමා පලවෙනි කාර්ය කතානායකවරයෙක් පත්කර ගැනීම dd nalin මන්ත්‍රිතුමාගෙන් යොජනාවක් තියෙනව Shehan_giwantha මන්ත්‍රි තුමාව පත් කරමු කියල මොකො කියන්නෙ ඒ යොජනාව ස්තීර කරනවද එහෙනම් නැත්තන් වෙනත් යොජ්නා තිබේද???
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොහොම නමුත් වැඩිම ජනතාවක් තමන්ගේ චන්දය පාවිච්චි කරලා තියෙන්නේ විරුද්ද පැත්තට බලපන් ආණ්ඩුවේ අයවැය වත් සම්මත කරගන්න බෑ තුනෙන් දෙකකට අසන්න බලයක් විපක්ෂේ සතුයි ආණ්ඩුවක් මෙහෙම කොයි රටේවත් පිහිටවන්නේ නැ මොකද ස්ථිර ආණ්ඩුවක් නෙවෙයි

    ආයෝජකයෝ දේශපාලන අස්ථාවරත්වය හේතුකොට අපේ රටේ යෝජනා නවතිනවා

    හදිසි පක්ෂ මරුවිමකින් ආණ්ඩුව විසිරුවා හරින්න වෙනවා


    ප්‍රතිපත්ති ප්‍රකාශනයක්ද ඉදිරිපත් නොකල නිසා අලුතින් පත්වූ ආන්ඩුව අපේ ප්‍රතිපත්තීන් සියල්ලෝගේම එකමුතුවෙන් ක්‍රියාත්මකකරනු ඇතැයි සැලකිල්ලෙන් බලා සිටිමු :yes:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ප්‍රතිපත්ති ප්‍රකාශනයක්ද ඉදිරිපත් නොකල නිසා අලුතින් පත්වූ ආන්ඩුව අපේ ප්‍රතිපත්තීන් සියල්ලෝගේම එකමුතුවෙන් ක්‍රියාත්මකකරනු ඇතැයි සැලකිල්ලෙන් බලා සිටිමු :yes:

    :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මන්ති තුමා පලවෙනි කාර්ය කතානායකවරයෙක් පත්කර ගැනීම dd nalin මන්ත්‍රිතුමාගෙන් යොජනාවක් තියෙනව Shehan_giwantha මන්ත්‍රි තුමාව පත් කරමු කියල මොකො කියන්නෙ ඒ යොජනාව ස්තීර කරනවද එහෙනම් නැත්තන් වෙනත් යොජ්නා තිබේද???

    ඉතා හොඳ යෝජනාවක්. රතු පක්ශයේ නැගී ආ තරුවක්. ස්ථීර කරමි:cool::yes:;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටිකක් iwasamu,wena යෝජනා ewida danne nane
    :yes:

    ඒ සඳහා වෙනම යෝජනා ස්ථීරත්වයක් ලැබුනොත්, ලැබීමෙන් පසු චන්දයකට යා යුතුය.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සියලු විපක්ෂේ මන්ත්‍රීවරුන් වෙතයි ඔබේ වටිනාකම් පෙන්වීමට මෙන්න අවස්ථාව
    සංවිධාන ගතවීමට කැමති මන්ත්‍රී වරු සිටිනම් රහසිගතව සිංගප්පුරුවේ හමුවිය හැක !!!


    නිවැරදි තීරණ ගන්නා තාක් එසේ නොවේ :baffled:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    මාව කතානායක දූරයට යෝජනා කිරීම පිළිබඳව dd nalin මහතාට ස්තුතිවන්ත වන අතර එම යෝජනාව ස්ථිර කිරීම ගැන upulpdn මහතාටද ස්තුතිවන්ත වෙමි
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    අප වැනි කුඩා පක්ෂයක සාමාජිකයෙකු කතානායක වැනි තනතුර යෝජනා වීම සිහිනෙකින් පවා විය නොහැක්කක් බව මා අදහස විය
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    ඇමතිවරුනි මන්ත්‍රීවරුනි මම අපේ පාර්ලිමේන්තුවට ලෝගෝ 2ක් තෝරාගත්තා හොඳද බලන්න

    hoc2.png



    yp-logo.jpg



    මම පලවෙනි එකට කැමති එකේ පොඩි GAME OF THRONES ගතියක් තියෙනවා :P

    අනිත් අයගේ අදහස මොකෝ මේ ගැන? කාටහරි design කරන්න පුළුවන්නන් එකත් වටිනවා
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113

    EK_JHP

    Member
    Oct 6, 2016
    4
    1
    0
    Parliament ras wenna issara wela wiwastha ketumpathak hadanna awasyai... ita passe eka anumatha karaganna parliament eka ras wemu... (personal prob nisa ada ape memberslata parliament enna ba... wena dawasak dagamu) kamathinam api wiyawasthawa ketumpath karannam.. eka bahutara kamatta anuwa anumatha karagena ek walata wadak karamu...
     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    විපක්ෂ නායක ලෙස Pathfinder A2Z මහතාත් විපක්ෂයේ ප්‍රදාන සංවිදායක ලෙස Jhonthuma මහතාත් යෝජනා කරනවා.
     

    Similar threads