මචන් චන්ද 100ක් දීලා නම් වැඩි පිරිසක් දීලා තියෙන්නේ එරෝසන් පිල එපා කියලා
මෙය රටේ ජනතා මතය විකුර්ති කිරීමක් පැහැදිලිවම
ආණ්ඩු පකෂය 6
විපක්ෂය 13 යි
නැහැ,,එ එ පක්ශවල ප්‍රතිපත්ති වලටයි ,චරිත වලටයි චන්දය ප්‍රකාශ කරලා තියෙන්නෙ,,කොහෙත්ම මෙම චන්ද වියාපාරයෙ එරොස් ට විරුද්දව චන්දය ප්‍රකාශ කරන්න කියලා ජනමත විමසුමක් කලෙ නැහැ,,එහෙම කලානම් මචන් උබෙ තර්කය සදාරනයි








