නිල් = erozon, gayankuwait, බිංගු පුතා
කොළ =Srilankan1, Monson, nuwanbuwa, gunebhai, amasin
රතු = Jack_Sparrow, Maxboysl, Gasa84, Gunebhai
කහ = හෙළයෙක්, දත් කිඹුලා, Sri Sampath
දම් = බිංගු පුතා, ruchira_55,Gasa84, polwattacom
අළු = රැචිර, GTRZ, amasin, Malkaviමම මේ කල්පනා කරේ පාර්ලිමන්ට් එකට සෙනග කො කියල, නිතරම ඉන්න 10-20 නෙ බන්,![]()
පොඩි උන් දැන් නිදි
නිල් = erozon, gayankuwait, බිංගු පුතා
කොළ =Srilankan1, Monson, nuwanbuwa, gunebhai, amasin
රතු = Jack_Sparrow, Maxboysl, Gasa84, Gunebhai
කහ = හෙළයෙක්, දත් කිඹුලා, Sri Sampath
දම් = බිංගු පුතා, ruchira_55,Gasa84, polwattacom
අළු = රැචිර, GTRZ, amasin, Malkavi
අන්තිමට නිල දිනුවොත් එළකිරි වාසීන් වැරදියට හිතයි මහින්ද දිනන්නා කියලා ....අන්තිමට උන්ගේ චන්දවලින් වෙන එකෙක් දිනන්නේ![]()
පොඩි උන් දැන් නිදි
![]()

widda neda muttiyata. thurumpu adda mulinma. chanda bedanna
(remiding:- " api koi stores ekakwath sure meken badu ganna kiyanne nea" )

widda neda muttiyata. thurumpu adda mulinma. chanda bedanna
(remiding:- " api koi stores ekakwath sure meken badu ganna kiyanne nea" )

dan nam hari
නිල් = erozon, gayankuwait, බිංගු පුතා,gunebhai,
කොළ =Srilankan1, Monson, nuwanbuwa,amasin,ruchira_55=Gasa84,
රතු = Jack_Sparrow, Maxboysl,
කහ = Sri Sampath
දම් = polwattacom
අළු = GTRZ, Malkavi

මම මේ කල්පනා කරේ පාර්ලිමන්ට් එකට සෙනග කො කියල, නිතරම ඉන්න 10-20 නෙ බන්,![]()

mulinm naykayo tika wena wenama hoynn poll ekk damu bn.

අවසන් ත්රෙඩ් එකේ වැඩිම පොස්ට් දාන එකටත් රිලෝඩ් එකක් වත් දෙමුද ? ජිවගුනේ පවත්වාගෙන යන්න උදවු වෙයිනෙ![]()

මෙ පාරත් රෙප් වලට කෙලො ගන්න වැඩක්,,ඔය මගුල් ජීව ගුනෙන්

mulinm naykayo tika wena wenama hoynn poll ekk damu bn.

මරාගැනිමක් තියෙන්නෙ.dan nam hari![]()

මරුසිරා;20711826 said:නිලුයි කොලයි රතුයි විතරක් තිබිලා දැනටත් මුන් මේකේ කාකොටාගන්නවා .පාට 6ක් කොරල මේකේ මිනිත් මැරෙයිද දන්නේ නැහැ

ruchira_55=Gasa84![]()
කෝ මේ ගාසා.. ගාසා.. උත්තර බැඳපන් මේවට, නාම යෝජනා අවලංගු වෙන වැඩ මේවා![]()

ඔකා ඔහොම්මම තමා ජෙවීපී නෙ