මමනං සමාජවාදයට කැමති නෑ.


මම සහය දක්වනවා කොළ පාට පක්ෂයට ... මලක් වගේ![]()
මම නියෝජනය කරන එළකිරි ජාතිහිතෛශී පෙරමුණ සිංහයෙක් වගේමම සහය දක්වනවා කොළ පාට පක්ෂයට ... මලක් වගේ![]()
උඹල අපිත් එක්ක සන්ධානගත වෙන්න වරෙන්.සහය දක්වල බෑ මොකෝ කියන්නේ නායකකම ගමුද![]()
නායකයෙක් නැතුව කොළ පක්ෂේ අන්ත අසරණ තැනකට වැටිලා ඉන්නෙ![]()
මීට එළකිරි ජාතිහිතෛශී පෙරමුණවැරදි ඇත, සියල්ල සම්පුර්න නැත,ආ මග කෙටිය,තව යා යුතු මග දුරය,චොදනා ඇත,විවෙචනද ඇත,එමෙන්ම දැයට වෙන අය නොකල යමක් කර ඇත, සුන්දර හෙට දිනයක් හා අනාගතයක් වෙනුවෙන් සුහද සිතින්,එකමුතුව,අත්වැල් බැදගමු...ඔබගෙ අනාගත උරුමය අප සතුය...![]()