.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරි සමජවාදී පක්ෂයට ..ප්‍රචාරක ලේකම් කෙනෙකු අවශ්‍ය වී තිබේ .....සමාජවාදී එලකිරියක් සදහා පෙලගැසෙමු එකා මෙන්

    NOMILAYE QUOTE kireema, bump kireema sidu karanu labe. Warak OBA liyapadinchi wanna.

    PRACHARANAYATAMA UPANNEMU

    k___mac_quotes_sinhala_rap_quotes_by_dasitha-d9gajmj.jpg

    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    විසේස දැනුම් දීමයි !!!!!

    ගසා84 වන මගේ නායකත්වයෙන් යුතු ස්වාදීන කණ්ඩායමේ සහයෝගය මෙතැන් පටන් " එළකිරි සමජවාදී පක්ෂයට " හිමිවන බව අප ස්වාදීන කණ්ඩායමේ සම්ජිකයන්ට සතුටින් දන්වා සිටිමු ..අප කෘතය්දී කාරී මණ්ඩලයේ විසේස අනුමැතිය යටතේ මෙය මෙසේ ප්‍රසිද්ධ කර සිටිමි ...

    එළකිරියේ සැබෑ සමජවාදී ආකල්ප සදහා ඔබේ හදවත විවර කරන්න

    ස්තුති

    මිට

    ගසා 84

    tptudb4.png

    xazzMMC.png

    එන්න එක්සත් වී සහෝදරත්වයෙන් නැවුම් එලකිරියක් අපි හැමෝටම උදාකරමු !

    ..

    දෑත් දිගු කරමින් පිළිගනිමි සහෝදරයා :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20723290 said:

    tptudb4.png

    xazzMMC.png

    එන්න එක්සත් වී සහෝදරත්වයෙන් නැවුම් එලකිරියක් අපි හැමෝටම උදාකරමු !

    ..

    දෑත් දිගු කරමින් පිළිගනිමි සහෝදරයා :D

    ඔක්කොමත් හරි ජංගම දුරකථනය නං ගැලපෙන්නේ නෑනෙ බන් ලාංචනෙට, දෑකැත්තයි මිටියයි දාමු :P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සොහොන;20723290 said:

    tptudb4.png

    xazzMMC.png

    එන්න එක්සත් වී සහෝදරත්වයෙන් නැවුම් එලකිරියක් අපි හැමෝටම උදාකරමු !

    ..

    දෑත් දිගු කරමින් පිළිගනිමි සහෝදරයා :D
    තො නම් නරියෙක් වගෙ කපටියෙක්,,,කොහොම හරි තනියම දිනන්න අමරු හින්දා පක්ශෙම අරගෙන හිනීයටම පැන්නා නෙද?:angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තො නම් නරියෙක් වගෙ කපටියෙක්,,,කොහොම හරි තනියම දිනන්න අමරු හින්දා පක්ශෙම අරගෙන හිනීයටම පැන්නා නෙද?:angry:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔක්කොමත් හරි ජංගම දුරකථනය නං ගැලපෙන්නේ නෑනෙ බන් ලාංචනෙට, දෑකැත්තයි මිටියයි දාමු :P

    එපා එපා ජංගම දුරකනය තමා අවශන

    fb වාගේ සමාජ ජාලාවන්ට අද ලෝකයේ බහුතරය පිවිසෙන්නේ දුරකථන වලින්

    එය මගින් මතවාදයන් ජාතින් අතර එකිනෙකට ලගා කරගැනීමට ගොඩක් පහසු වී ඇත

    එම නිසා අද කාලයට එක්සත්කමට සහෝදරත්වයට උචිතම උදාහරණය තමයි ජංගම දුරකථනය
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තො නම් නරියෙක් වගෙ කපටියෙක්,,,කොහොම හරි තනියම දිනන්න අමරු හින්දා පක්ශෙම අරගෙන හිනීයටම පැන්නා නෙද?:angry:

    මිට සුළු මොහොතකට කලින් ලොකු ට්‍රන්ක පෙට්ටියක් අමාරුවෙන් උස්සගෙන ගාසා සොහොනගේ ගෙදරින් එලියට බහිනව අපේ මැතිවරණ නිරීක්ෂණ නිලධාරින් දැකල තියෙනව. :confused:

    අලුත් ආණ්ඩුව පත්වුණ ගමන්ම FCID එකට මේ කාරණය යොමුකරන්න මම බලාපොරොත්තු වෙනව :yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සැලුන් දොර විවරව ඇත,,පක්ශයක් පිටින් වුවද බාරගැනීමට අප සුදානමින් ඇත..හරිත විප්ලවයට එක්වන්න
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රතු සහොදරයො එහෙම ඉන්නවා නම් එන්න අපිත් එක්ක පක්ශයක් ලෙස අත්වැල් බැදගන්න..

    ඔබගේ අතේ දුවන්නේ රක්ත රුදිරය නම් තවත් අටෝප අවශන නැ :yes:

    මනුෂත්වයට / සහෝදරත්වයට ගරු කරන එලකිරියට එන සැම මනුෂයෙක්ගේම එකම තේරීම මෙයයි

    එන්න එළකිරි සමාජවාදී පක්ෂයට අපගේ දොරකවුළු ඔබ වෙනුවෙන් විවුර්තයි :yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සොහොන;20723388 said:
    ඔබගේ අතේ දුවන්නේ රක්ත රුදිරය නම් තවත් අටෝප අවශන නැ :yes:

    මනුෂත්වයට / සහෝදරත්වයට ගරු කරන එලකිරියට එන සැම මනුෂයෙක්ගේම එකම තේරීම මෙයයි

    එන්න එළකිරි සමාජවාදී පක්ෂයට අපගේ දොරකවුළු ඔබ වෙනුවෙන් විවුර්තයි :yes:

    ඔනැම විටක ජය මෙන්ම පරාජයද බාරගැනිමට අප සුදානම්,අපට අවශය වන්නෙ හරිත විප්ලවයට සුදානම් සද්දන්ත කුලයෙ සාමාජිකයන් පමනී:yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔනැම විටක ජය මෙන්ම පරාජයද බාරගැනිමට අප සුදානම්,අපට අවශය වන්නෙ හරිත විප්ලවයට සුදානම් සද්දන්ත කුලයෙ සාමාජිකයන් පමනී:yes:

    සද්දන්ත කුලයේ කොල්ලෝ කාරයෝ :P:P
     
    Status
    Not open for further replies.