එළකිරි සමජවාදී පක්ෂයට ..ප්රචාරක ලේකම් කෙනෙකු අවශ්‍ය වී තිබේ .....සමාජවාදී එලකිරියක් සදහා පෙලගැසෙමු එකා මෙන්
NOMILAYE QUOTE kireema, bump kireema sidu karanu labe. Warak OBA liyapadinchi wanna.
PRACHARANAYATAMA UPANNEMU
Last edited:
එළකිරි සමජවාදී පක්ෂයට ..ප්රචාරක ලේකම් කෙනෙකු අවශ්‍ය වී තිබේ .....සමාජවාදී එලකිරියක් සදහා පෙලගැසෙමු එකා මෙන්
විසේස දැනුම් දීමයි !!!!!
ගසා84 වන මගේ නායකත්වයෙන් යුතු ස්වාදීන කණ්ඩායමේ සහයෝගය මෙතැන් පටන් " එළකිරි සමජවාදී පක්ෂයට " හිමිවන බව අප ස්වාදීන කණ්ඩායමේ සම්ජිකයන්ට සතුටින් දන්වා සිටිමු ..අප කෘතය්දී කාරී මණ්ඩලයේ විසේස අනුමැතිය යටතේ මෙය මෙසේ ප්‍රසිද්ධ කර සිටිමි ...
එළකිරියේ සැබෑ සමජවාදී ආකල්ප සදහා ඔබේ හදවත විවර කරන්න
ස්තුති
මිට
ගසා 84

සොහොන;20723290 said:
![]()
![]()
එන්න එක්සත් වී සහෝදරත්වයෙන් නැවුම් එලකිරියක් අපි හැමෝටම උදාකරමු !
..
දෑත් දිගු කරමින් පිළිගනිමි සහෝදරයා

තො නම් නරියෙක් වගෙ කපටියෙක්,,,කොහොම හරි තනියම දිනන්න අමරු හින්දා පක්ශෙම අරගෙන හිනීයටම පැන්නා නෙද?සොහොන;20723290 said:
![]()
![]()
එන්න එක්සත් වී සහෝදරත්වයෙන් නැවුම් එලකිරියක් අපි හැමෝටම උදාකරමු !
..
දෑත් දිගු කරමින් පිළිගනිමි සහෝදරයා

තො නම් නරියෙක් වගෙ කපටියෙක්,,,කොහොම හරි තනියම දිනන්න අමරු හින්දා පක්ශෙම අරගෙන හිනීයටම පැන්නා නෙද?![]()
ඔක්කොමත් හරි ජංගම දුරකථනය නං ගැලපෙන්නේ නෑනෙ බන් ලාංචනෙට, දෑකැත්තයි මිටියයි දාමු![]()
තො නම් නරියෙක් වගෙ කපටියෙක්,,,කොහොම හරි තනියම දිනන්න අමරු හින්දා පක්ශෙම අරගෙන හිනීයටම පැන්නා නෙද?![]()

රතු සහොදරයො එහෙම ඉන්නවා නම් එන්න අපිත් එක්ක පක්ශයක් ලෙස අත්වැල් බැදගන්න..

සොහොන;20723388 said:ඔබගේ අතේ දුවන්නේ රක්ත රුදිරය නම් තවත් අටෝප අවශන නැ
මනුෂත්වයට / සහෝදරත්වයට ගරු කරන එලකිරියට එන සැම මනුෂයෙක්ගේම එකම තේරීම මෙයයි
එන්න එළකිරි සමාජවාදී පක්ෂයට අපගේ දොරකවුළු ඔබ වෙනුවෙන් විවුර්තයි

ඔනැම විටක ජය මෙන්ම පරාජයද බාරගැනිමට අප සුදානම්,අපට අවශය වන්නෙ හරිත විප්ලවයට සුදානම් සද්දන්ත කුලයෙ සාමාජිකයන් පමනී![]()

NOMILAYE QUOTE kireema, bump kireema sidu karanu labe. Warak OBA liyapadinchi wanna.
PRACHARANAYATAMA UPANNEMU
![]()
![]()