.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    NOMILAYE QUOTE kireema, bump kireema sidu karanu labe. Warak OBA liyapadinchi wanna.

    PRACHARANAYATAMA UPANNEMU

    aj_leon___sinhala_rapper_by_dasitha-d9oynat.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    You must spread some Reputation around before giving it to upulpdn again.

    හැමෝම නින්දෙදි අපි අවදියෙන්!
    සමාජවාදයට - අපෙන් ඔබට
    ඔබේ මතවාදයට - අපෙන් ඔබට
    ප්‍රචාරණයයි අපෙන් ඔබ

    රටම සමාජවාදයට - ගසා ජනාධිපති කමට
    සැවොම දැන් එක්සිත්ව - 84 සහෝදරයාට

    ගසා84 සමාජවාදයේ ජනපති කරමු
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හැමෝම නින්දෙදි අපි අවදියෙන්!
    සමාජවාදයට - අපෙන් ඔබට
    ඔබේ මතවාදයට - අපෙන් ඔබට
    ප්‍රචාරණයයි අපෙන් ඔබ

    රටම සමාජවාදයට - ගසා ජනාධිපති කමට
    සැවොම දැන් එක්සිත්ව - 84 සහෝදරයාට

    ගසා84 සමාජවාදයේ ජනපති කරමු

    tptudb4.png

    එළකිරි සමාජවාදී පක්ෂයේ ජනාදිපතිවරුන් නොමැත ඇත්තේ එක් සමාජවාදී සංගමයක් තුලින් සියල්ල පාලනය වේ

    ජානාදිපතිවරුන් අවශන අවසථාදී බලයෙන් මත්වුවන්ට පමණි

    එළකිරියේ සමාජවාදී සහෝදරවරුන්ට අවශන එළකිරියේ එක්සත්කම පමණි :yes
    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රටම සමාජවාදයට - ගසා ජනාධිපති කමට
    සැවොම දැන් එක්සිත්ව - 84 සහෝදරයාට

    ගසා84 සමාජවාදයේ ජනපති කරමු[/SIZE][/COLOR][/FONT]

    මෙන්න සොහොනට කෙලවලා ගාසා පක්ෂයේ බලය අල්ලන්න හදනව :D බටහිර කුමන්ත්‍රණ :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොහොන;20723714 said:

    tptudb4.png

    එළකිරි සමාජවාදී පක්ෂයේ ජනාදිපතිවරුන් නොමැත ඇත්තේ එක් සමාජවාදී සංගමයක් තුලින් සියල්ල පාලනය වේ

    ජානාදිපතිවරුන් අවශන අවසථාදී බලයෙන් මත්වුවන්ට පමණි

    එළකිරියේ සමාජවාදී සහෝදරවරුන්ට අවශන එළකිරියේ එක්සත්කම පමණි :yes
    :yes:

    NOMILAYE QUOTE kireema, bump kireema sidu karanu labe. Warak OBA liyapadinchi wanna.

    ප්‍රචාරණයටම උපන්නෙමු.
    ඕනෑම පාටක් - එක එලකිරියක්

    ඔබේ ලියාපදින්චිය ජයග්‍රහනයට තහවුරුවකි:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සියල්ලෝ නායකයන් - එලකිරි සමාජවාදී පක්ෂය

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    NOMILAYE QUOTE kireema, bump kireema sidu karanu labe. Warak OBA liyapadinchi wanna.

    ප්‍රචාරණයටම උපන්නෙමු.
    ඕනෑම පාටක් - එක එලකිරියක්

    ඔබේ ලියාපදින්චිය ජයග්‍රහනයට තහවුරුවකි:yes:
    මැතිවරණ පනතේ (6) ඉ. කොටසේ දෙවන උප වගන්තියට අනුව ප්‍රචාරණය සඳහා අල්ලස් ලෙස රෙප් ලබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වෙනව :yes: එහෙම නොවෙන්න නං ප්‍රචාරණ ආදායමෙන් 50%ක් මැතිවරණ බදු විදිහට ගෙවන්න ඕනේ :rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    NOMILAYE QUOTE kireema, bump kireema sidu karanu labe. Warak OBA liyapadinchi wanna.

    ප්‍රචාරණයටම උපන්නෙමු.
    ඕනෑම පාටක් - එක එලකිරියක්

    ඔබේ ලියාපදින්චිය ජයග්‍රහනයට තහවුරුවකි:yes:

    mama liyapadinchi vela ivarayi :angry:
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැතිවරණ පනතේ (6) ඉ. කොටසේ දෙවන උප වගන්තියට අනුව ප්‍රචාරණය සඳහා අල්ලස් ලෙස රෙප් ලබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වෙනව :yes: එහෙම නොවෙන්න නං ප්‍රචාරණ ආදායමෙන් 50%ක් මැතිවරණ බදු විදිහට ගෙවන්න ඕනේ :rolleyes:

    දැනටමත් අදාල වගන්තියට අදාලව සියලු බදු ගෙවා ඇති බවත් වටය අවසාන වූ විගස නීති ප්‍රකාරව බදු ගෙවීමට සූදානම් බවත් නීතියට ගරු කරන ආඅයතනයක් ලෙස ප්‍රකාශ කරමු.:)
    ස්තුතියි.
    ආයතන කළමනාකාරිත්වය:yes::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැමෝම නින්දෙදි අපි අවදියෙන්!
    සමාජවාදයට - අපෙන් ඔබට
    ඔබේ මතවාදයට - අපෙන් ඔබට
    ප්‍රචාරණයයි අපෙන් ඔබ

    රටම සමාජවාදයට - ගසා ජනාධිපති කමට
    සැවොම දැන් එක්සිත්ව - 84 සහෝදරයාට

    ගසා84 සමාජවාදයේ ජනපති කරමු

    යකෝ ජනපති නැහැ .....අපේ පක්ෂයේ ...ඔක්කොම රජවරු ඔක්කොම වෙසියෝ :lol::lol::lol:
     
    Status
    Not open for further replies.