.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ලොකු පොරවල් ...අල්ලන්න බැහැ ...මේවා ගොන් පාර්ට් කියලා තමයි ඒ අත්තොන්ගේ සිතුවිල්ල මයේ හිතේ ....

    නාකියා නැන්දම්මට බයේ ඉන්නවා ඇති:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ane bn thiyan magulk ikmanata thiypnko.

    සිමා නිර්ණ කටයුතු වලට සෑහෙන කාලයක් යනව බන්, චන්දෙ වගේද වැට මායිම හරියට ගැහුවේ නැත්තන් මිනිමරාගන්න වෙන්නෙ :sorry:
     
    • Like
    Reactions: sri D

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    11846614_1453422718300322_4488648610288546791_n.jpg

    election-poster-srilanka-nethfm-361.jpg
     
    • Like
    Reactions: LazyLizard

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹත් වරෙන් එළකිරි සමජවාදී පක්ෂයට .....

    සමාජවාදය කියන්නෙ මැරිච්ච සoකල්පයක්,මලකුන බදන් ඉන්න උන් එක්ක මගෙ ගනුදෙනුවක් නැ,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමාජවාදය කියන්නෙ මැරිච්ච සoකල්පයක්,මලකුන බදන් ඉන්න උන් එක්ක මගෙ ගනුදෙනුවක් නැ,

    මළකුණ උනත් උන්ටත් නායකයෙක් ඉන්නව :yes: බලපන් මෙච්චර උදේ හවා නිල් පාටින් බැබලෙන එළකිරියේ නිලට හරිහමන් නායකයෙක් නෑනේ තාම. :sorry:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    කෝ මේ තම්බි නානා කෙනෙක්වත් නැද්ද කොන්ග්‍රස් එකක් හදාගෙන තරග කරන්න :oo:

    ara tuwan riyas karayatat aradanawak karapn..:D
    habai oka awot ehema maara case ekak wenne.. mathak wenawa oka awit kyna ewa..:lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මළකුණ උනත් උන්ටත් නායකයෙක් ඉන්නව :yes: බලපන් මෙච්චර උදේ හවා නිල් පාටින් බැබලෙන එළකිරියේ නිලට හරිහමන් නායකයෙක් නෑනේ තාම. :sorry:

    :confused::confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමාජවාදය කියන්නෙ මැරිච්ච සoකල්පයක්,මලකුන බදන් ඉන්න උන් එක්ක මගෙ ගනුදෙනුවක් නැ,

    දනවාදය fail කියලා වැටහුන දවසට ...නැවතත් වලෙන් නැගිට්ටවයි ....මිනිස්සුම ...එතකන් ඔහොම යමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මළකුණ උනත් උන්ටත් නායකයෙක් ඉන්නව :yes: බලපන් මෙච්චර උදේ හවා නිල් පාටින් බැබලෙන එළකිරියේ නිලට හරිහමන් නායකයෙක් නෑනේ තාම. :sorry:
    වැඩේ හරි පලවෙනි වටය සාර්තකයි සමාජවාදය මැරිච්ච මල කදක්,:yes::yes: කො අනිත් පක්ශ උනුත් වරෙල්ල දැම්ම, ඉවරයක් කරල දාන්ඩ. නිලේ නායකය එහෙම ආවට ගියාට අපි එලියට දාන් නැ,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩේ හරි පලවෙනි වටය සාර්තකයි සමාජවාදය මැරිච්ච මල කදක්,:yes::yes: කො අනිත් පක්ශ උනුත් වරෙල්ල දැම්ම, ඉවරයක් කරල දාන්ඩ. නිලේ නායකය එහෙම ආවට ගියාට අපි එලියට දාන් නැ,

    හරි හරි එලියට දාපන්කෝ එහෙනම් දැන් අනිත් එවුන් එලියට දාගෙන ඉන්නේ :P:P:P
     
    Status
    Not open for further replies.