.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    වැඩේ හරි පලවෙනි වටය සාර්තකයි සමාජවාදය මැරිච්ච මල කදක්,:yes::yes: කො අනිත් පක්ශ උනුත් වරෙල්ල දැම්ම, ඉවරයක් කරල දාන්ඩ. නිලේ නායකය එහෙම ආවට ගියාට අපි එලියට දාන් නැ,

    අප්පොච්චා මලා .....ලොල්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩේ හරි පලවෙනි වටය සාර්තකයි සමාජවාදය මැරිච්ච මල කදක්,:yes::yes: කො අනිත් පක්ශ උනුත් වරෙල්ල දැම්ම, ඉවරයක් කරල දාන්ඩ. නිලේ නායකය එහෙම ආවට ගියාට අපි එලියට දාන් නැ,

    hama welawema oowa hariyanne nea. pracharanaya gana nodannawa noweine :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ara tuwan riyas karayatat aradanawak karapn..:D
    habai oka awot ehema maara case ekak wenne.. mathak wenawa oka awit kyna ewa..:lol::lol:

    හපොයි :D පක්ෂෙට බැඳෙන උන්ගෙ කොන කපාගෙන එන්න කියයි. :(

    අන්තිමට ගෑනු ඇවිත් කෝ අපේ මිනිහගේ කොන නෑ චන්දෙට පස්සේ කිවම මැතිවරණ කොමසාරිස්ට තමා ඕවටත් වගකියන්න වෙන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හැමෝම නින්දෙදි අපි අවදියෙන්!

    නොමිලයේ කෝට් කරගන්න බම්ප් කරගන්න. ප්‍රචාරනයට අප අමතන්න.
    දැන්ම ලියාපදිංචි වන්න

    k___mac_quotes_sinhala_rap_quotes_by_dasitha-d9gajmj.jpg

    Nilata da? Kolatada? nethnam iwarada?
    ලියපදිංචි වී ජයමග විවර කරගන්න
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    හපොයි :D පක්ෂෙට බැඳෙන උන්ගෙ කොන කපාගෙන එන්න කියයි. :(

    අන්තිමට ගෑනු ඇවිත් කෝ අපේ මිනිහගේ කොන නෑ චන්දෙට පස්සේ කිවම මැතිවරණ කොමසාරිස්ට තමා ඕවටත් වගකියන්න වෙන්නෙ.

    ha ha ow..:D
    okata hamadetama wada allawa lokui ne..
    okawa hariyana ekak na deshapalaneta..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන ප්‍රචාරනයද තාම නායකයෙක් හොයනව,:angry:

    නායකයන් හිඳීවි. තාම තෝරා නැති වේවි. නමුත් එක දිගට බෝඩ් ගහනවා සත්තයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :confused: උඹට pm එකෙක් එව්වා ඊයේ :confused: තාම ලියාපදිංචි වෙලා නෑ නෙ

    උන්ට කවුරුත් නැත්තන් එක උන්ගේ ප්‍රස්නයක් ...වෙලාවට චන්දෙ තියන එක ඔබලාගේ වගකීම .....හෙට වෙනකල් ඉදලා නැත්තන් නිකන් ඉන්න කියන්න .....ඕක තමයි ඇත්ත තත්වේ ඔය පක්ෂයේ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ට කවුරුත් නැත්තන් එක උන්ගේ ප්‍රස්නයක් ...වෙලාවට චන්දෙ තියන එක ඔබලාගේ වගකීම .....හෙට වෙනකල් ඉදලා නැත්තන් නිකන් ඉන්න කියන්න .....ඕක තමයි ඇත්ත තත්වේ ඔය පක්ෂයේ ...
    එව කොහෙද නිල් චන්ද කරන්ඩ, ලොල් තමා, නායකයෙක් හොයා ගන්නකම් උබල බලන් හිටපල්ල, උබට සතුටුයිද දැන්,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උන්ට කවුරුත් නැත්තන් එක උන්ගේ ප්‍රස්නයක් ...වෙලාවට චන්දෙ තියන එක ඔබලාගේ වගකීම .....හෙට වෙනකල් ඉදලා නැත්තන් නිකන් ඉන්න කියන්න .....ඕක තමයි ඇත්ත තත්වේ ඔය පක්ෂයේ ...

    හපොයි නිල් නැතුව කොහොමද :no: පරිප්පු නැති හෝටලේ වගේ තියෙයි :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එව කොහෙද නිල් චන්ද කරන්ඩ, ලොල් තමා, නායකයෙක් හොයා ගන්නකම් උබල බලන් හිටපල්ල, උබට සතුටුයිද දැන්,

    ඉතින් උඹට බැරිද නායක කම ගන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නායකයන් හිඳීවි. තාම තෝරා නැති වේවි. නමුත් එක දිගට බෝඩ් ගහනවා සත්තයි.
    හරි මචන් ගහපන් බොඩ් දින දාපු චෙක් එකක් දෙන්නම්. :yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හපොයි නිල් නැතුව කොහොමද :no: පරිප්පු නැති හෝටලේ වගේ තියෙයි :D

    එක උන්ගේ ප්‍රස්නයක් ..අපි විරුද්දයි ....:angry::angry:
     
    Status
    Not open for further replies.