එකත් හොදයි නරකත් නැ, ඌ හොද පොර ,එලුවා කියපු එක ඉල්ලා අස්කරගන්නව.BLACKTULIP pramukha Eksatha Haritha Pakshaya mudal gewa pracharaya karana ladi

එකත් හොදයි නරකත් නැ, ඌ හොද පොර ,එලුවා කියපු එක ඉල්ලා අස්කරගන්නව.BLACKTULIP pramukha Eksatha Haritha Pakshaya mudal gewa pracharaya karana ladi

සියලු දෙනා දැස් දල්වා බාලා සිටි නිල වර්ණයෙන් හැඩවන, ජාතියට පන දෙන දේශය සුරකින....... නිල් පක්ශෙයේ මoගල වෙඩි මුරය හෙට දහවල් 12 පෙර බලාපොරොත්තු වන්න.


ඇත්ත කතාව :
එකෙක් හොයාගන්න නොමැත![]()
විශේෂ දැනුම් දීමයි !
ජෝන්ටුමා අප පක්ෂයේ සාමාජිකත්වය සදහා අයදුම් කළත් ඔහු සමාජවාදි එළකිරි පක්ෂය විසින් අපගේ ප්රගතිශීලි ඡන්ද ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සදහා භාවිතා කරන FAKE ගිණුමක් බැවින් ඔහු අපගේ පක්ෂය සමග කිසිදු සම්බන්ධයක් නොමැති බැව් කාරුණිකව දන්වමු. ඔවුන් මෙලෙස දිගින් දිගටම අපට පහර ගහන්නේ දැනටමත් අපට බිය වී ඇති නිසා බවත් කාරුණිකව දන්වමු..
![]()
කවලම් නොවූ සිංහල ලේ තිබෙන සුජාත සිංහලයින් සදහා පමණක්
මෙම පක්ෂය විවෘත බව කාරුණිකව දන්වමු....
අපගේ නිසි අවසරය නොමැතිව ජොන්ටුමා නැමැත්තා විසින් අපගේ නිල නාමය සලකුණ භාවිතා කරමින් මඩ ව්‍යාපාරයක් දියත් කරන බැවින් ඒ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයාගේ සෘජු මැදිහත්වීම අත්‍යාවශ්‍යය...

මම හිතුව ඕක වෙයි කියල.ජෝන්තුමාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවලද ?මම හිතුව ඕක වෙයි කියල.


අසදරනයි නේ .......උ බොක්කෙන් ඇදපු එකෙක් ...
ekane ban cande wenuwen u sehenna weda kotasak kala.wala bedana siin ekakuth patan gattha e tika wath bedanakam hitiyanam awlak neha
dn paksha kiyak thiyenawada bn![]()
තව එකකට ඉඩ තියෙනව ඕනෙනං