මේ අපිට ෆේක් හදන්න ඕනි නෑ. දැනටමත් සිංහලයෝ ඇති විශාල සංඛ්‍යාවක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නෙ. අපේ ජයග්‍රහණය ස්ථිරයි.අනුන්ට බන දෙසන්ට කලින් තමන් හැදිල ඉන්ඩ ඔනෙ.
ගාසායි රුචිරයි කියන අකවුන්ට් දෙක උබේ ආයෙ ඒක ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ, ඔප්පු වෙලා තියෙන්නෙ. තමන් ෆේක් හදාගෙන කඩේ යනව ඒව හොදායි.......වෙන කාගෙ හරි ෆේක් එකක් දැක්ක ගමන් මෙන්න ෆේක් බුදු අම්මො ගානව .![]()




