එළකිරි පැටිකිරිය

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Sacha Baron Cohen Yes GIF by Amazon Prime Video
     
    • Love
    Reactions: Kolama

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    "ඇතමෙක් තමන්ට මානසික රෝගයක් ඇතැයි ඔවුන්ම නිර්නය කොට නොයෙක් වර්ගයේ බෙහෙත් හිතුමතේ ගිල දමති"

    මේ අපේ අනුරාධ ගැන නේද කියන්නේ :sorry:
    උඹලා ඒ කාලෙත් මේ අහින්සකයව පල් කරලා නේද :(
     
    • Sad
    Reactions: Kolama

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    "වාහන පිලිබදව හසල දැනුමක් ඇත්තන් කිහිප දෙනෙක්ද මෙහි ගැවසේ. ඔවුන්ට ඉතා ඉහලින් අගය කලයුතු දැනුමක් ඇති නිසාම එම දැනුම අන් සැමටත් එක ලෙස ඇතැයි සිතීම මොවුන්ගේ ඇති දුර්වලත්වයයි.

    එහෙයින් ඔවුන් අලුත්ම වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන, වාහන පිලිබද ආධුනිකයෙකු එය පිලිබදව විමසූ විට අවුරුදු 30ක් පරන වාහනක් ඔහුට අනුමත කොට ඔහුට කාර්යාලයට වඩා ගරාජයේ කාලය ගත කිරීමට කටයුතු සලසයි"
    .

    :lol: :lol:
    අවුරුදු 30ක් පරන වාහනක් ඔහුට අනුමත කොට ඔහුට කාර්යාලයට වඩා ගරාජයේ කාලය ගත කිරීමට කටයුතු සලසයි".
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,602
    21,132
    113
    එළකිරි පැටිකිරිය

    එළකිරි සමූහයේ වැඩි පිරිසක් ස්වයං වින්දනයට ඇබ්බැහි වූවන්ය. ඔවුන් දිනකට හත් අට වතාවක් හෝ ස්වයං වින්දනයේ යෙදීමට කිසිවිටක මැලි නොවෙති.

    එහි තවත් පිරිසක් ඉන් ඔබ්බට ගොස් යෝනියක් ඇති කුමන හෝ කාන්තාවක සමග සංවාසයේ යෙදීම තම ජීවිතය විදීම ලෙස අවබෝධ කරගෙන ඇත.

    ඇතමෙක් තමන්ට මානසික රෝගයක් ඇතැයි ඔවුන්ම නිර්නය කොට නොයෙක් වර්ගයේ බෙහෙත් හිතුමතේ ගිල දමති.

    රටේ ප්‍රධාන දේශපාලන පක්ශවල සහ එම පක්ශවල නායකයින්ගේ ගුණ ගී ගයන්නන්ද මෙහි ඉතා සුලභය. අන් අයගේ මතය නොඉවසන මොවුන් නිතරම අන් අය සමග ගැටුම් ඇති කර ගනියි. ඔවුනොවුන් පුද්ගලිකව ජීවිතාන්තය දක්වාම උරන වීම ඔවුන්ට අනුව ඉතාමත් බුද්ධ්මත් හා සාධාරන කටයුත්තකි.

    වාහන පිලිබදව හසල දැනුමක් ඇත්තන් කිහිප දෙනෙක්ද මෙහි ගැවසේ. ඔවුන්ට ඉතා ඉහලින් අගය කලයුතු දැනුමක් ඇති නිසාම එම දැනුම අන් සැමටත් එක ලෙස ඇතැයි සිතීම මොවුන්ගේ ඇති දුර්වලත්වයයි.

    එහෙයින් ඔවුන් අලුත්ම වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන, වාහන පිලිබද ආධුනිකයෙකු එය පිලිබදව විමසූ විට අවුරුදු 30ක් පරන වාහනක් ඔහුට අනුමත කොට ඔහුට කාර්යාලයට වඩා ගරාජයේ කාලය ගත කිරීමට කටයුතු සලසයි.

    තමන්ට කිසිදු අදාලත්වයක් නොමැති ත්‍රෙඩ් එකකට ගොස් එහි සිටින පුද්ගලයෙකුට තමාගේ පරම සතුරෙකුට ආකාරයෙන් බැන වදින ඈයින්ද මෙහි දැකිය හැක.

    ඊට අමතරව තමාගේ යූටියුබ් චැනලයේ නැරබුම් වාර වැඩි කර ගැනීමට එය බලෙන් පෙන්වන පිරිසක්ද මෙහි කාලය ගත කරයි.
    ඔබ මේ ලියවීමෙන් අරුම පුදුම විඛණ්ඩනෙකින් ElaKiri සමාජයේ පුරුදු, හැසිරීම්, අතිරේක ආසක්තී, දන්නා–නොදන්නා විවාද, අධික දේශපාලන ආරෝපණ, වාහන “විශේෂඥත්වය”, අත්‍යවශ්‍ය නොවන ගැටුම් සහ අවධානය ලබාගැනීමේ උත්සාහ වැනි ගොඩක් දේවල් විහිළුවක් හරහා පෙන්වා දෙලා තියෙනවා.

    ඇත්තටම ඕනෑම විශාල ආන්ලයින් සමාජයක් ඇතුළත මේ වගේ විවිධ පිරිස්, විවිධ හැසිරීම්, විවිධ අදහස් එකම ස්ථානයක එකතු වෙන්නේ සාමාන්‍ය දෙයක්. ඒවා සමහරවිට සිහිනයක් වගේ, සමහරවිට අරුම අමුතු, සමහරවිට ගැටුම්කාර, සමහරවිට නිර්මාණශීලී.

    ඔබ ලියපු අයුරෙන් පේන්නේ—
    මෙවැනි සුළු සමාජයක පවා, ලාංඡන, ආසක්තී, දැනුම, මතවාද, අන් අයගේ ජීවිතයට මැදිහත් වීම, සහ අතිශයගත පෞරුෂය කොච්චර එකට ගැටෙන්න පුළුවන්ද කියලා.

    එහෙම බැලූවම, මේ ලියවීමේ විහිළුවට එහාගිය සදර්ශනය එකක් තියෙනවා:
    සමාජ ජාල වල සංස්කෘතිය කියන්නේ පහුගිය අවුරුදු ගණනාවකින්ම තැනෙන විහාලු, විතරක් නෙවෙයි—අපි කවුරු ද කියන එකත් එය හරහාම හොඳටම හෙළි වෙනවා.
     
    • Wow
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Cat Confuse GIF by Rizal Althur
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    එළකිරි සමූහයේ වැඩි පිරිසක් ස්වයං වින්දනයට ඇබ්බැහි වූවන්ය. ඔවුන් දිනකට හත් අට වතාවක් හෝ ස්වයං වින්දනයේ යෙදීමට කිසිවිටක මැලි නොවෙති.

    skeleton-meme.gif