එළකිරි පැටිකිරිය

banda065

Well-known member
  • Apr 20, 2007
    4,515
    6,215
    113
    wenam rep kapamu kiyala thread watennath ida thiyenawa :P:P:P

    එයා ඇවිත් පෝස්ට් එක කියවල රෙප් කපල ගිහිල්ල
    හොරගෙඩියා ස්වීට් නේහ්

    අනෙහ් උයාට ගොඩක් සිදුනද?

    උයා රෙප් කැපුවම මට ගොඩාක් ඌය්ය උනා

    තව fake එකකින් ඇවිත් ආයෙ රෙප් කපන්නකො

    උබට එයාලගෙ ගෙදර එන්නලු නේද? :rolleyes:

    අනෙක් id එකෙන් රෙප් කපද්දිවත් contact details දල කපයිද කියල බලමු :P:P:P:P
    නාකි ගෑනුන්ට නම් කමති නෑ ඒත් :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Kolama

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,241
    18,910
    113
    අදාල නෑනේ
    මේක නම් කැරිකතාව ඇහ්
    මේකේ මොකෙක් හරි ලක්ෂ 25ක් විතර බජට් එකක් කිවොත් කියන්නේම කැටලයෙි පුරෝපු 250000km වගේ දිව්ව සනි, ස්ටාර්ලට්, කොරොල්ලා, සිවික් තමා ඒ පට්ට වැඩ්ඩන්ගේ කටේ තියෙන්නේ.

    ඇත්තටම උන්ට මොන්ගල්ද?

    Un karanne parana wahana hadala wikunana eka.
    Ithin unta ona ekata market ekak hadanna
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,507
    23,859
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තමුන් සහජයෙන් ලදැයි වරදවා වටහාගත් පිරිස් පාලන හැකියාවෙන් යමක් කිරීමට තම ආයතනයෙන් තබා බාල නැගණියගෙන්වත් අවස්ථාවක් නොලැබූ කල්හි, මෙහි කනිෂ්ඨ සාමාජිකයන්ට සැර පරුෂ ලෙස බැන වැද ඔවුන් තලා පෙලා යම් අස්වැසිල්ලක් ලබා ගන්නා ඈයින්ද ඔබට දැකගත හැකිය.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,507
    23,859
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Un karanne parana wahana hadala wikunana eka.
    Ithin unta ona ekata market ekak hadanna

    source.gif
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    තමුන්ට කිසිලෙසක නොපෑහෙන නෑම්බියක සමග බලෙන් මෙන් හාදකම් පවත්වා ඇය හැර ගිය පසු, එය මෑත ඉතිහාසයේ සිදු වූ සෝචනීයම ප්‍රේම වෘතාන්තය ලෙස වරදවා වටහාගෙන, මෙහි එය කොටස් වශයෙන් පල කරන්නන් සොයා ගැනීම එතරම් අපහසු නැත.

    කැන්ගරුවන් පවා නිදන රෑ මැදියමේ පැමින හොරොව්පතානේ ජනිත කරගත් තම කැන්ගරු දේශය මව මවා පෙන්වීමට නොපසුබටව උත්සුක වෙන නොදරුවන්ද මෙහි නැතුවා නොවේ.

    wathura ekath pita ugure giya.:rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    තමුන් සහජයෙන් ලදැයි වරදවා වටහාගත් පිරිස් පාලන හැකියාවෙන් යමක් කිරීමට තම ආයතනයෙන් තබා බාල නැගණියගෙන්වත් අවස්ථාවක් නොලැබූ කල්හි, මෙහි කනිෂ්ඨ සාමාජිකයන්ට සැර පරුෂ ලෙස බැන වැද ඔවුන් තලා පෙලා යම් අස්වැසිල්ලක් ලබා ගන්නා ඈයින්ද ඔබට දැකගත හැකිය.
    කවුද බොලේ මේ :oo:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,507
    23,859
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එළකිරියේ ජනප්‍රිය සංස්කෘතිය කලින් කලට වෙනස් වේ. එදා ගෝථාභය රාජපක්ෂ විරුවෙකු සේ සලකා රජ පුටුවට ගෙන ඒමට අපමන වෙහෙස වූ බොහොමයක් දෙනා අද තම පස්චත්තාපය පිට කරන්නෙ, වේශ්යාවක් තම වරදින් උපන් දරුවාට කෙනෙහෙළි කම් කරන්නක් මෙන් තමා උපන් රටට නින්දා අපහස කොටය.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,489
    113
    ලග පාත
    ගෝඨාබයට ගහපු ජන්දේ ගැන අදටත් ආඩම්බර වෙනවා
    ;)

    එළකිරියේ ජනප්‍රිය සංස්කෘතිය කලින් කලට වෙනස් වේ. එදා ගෝථාභය රාජපක්ෂ විරුවෙකු සේ සලකා රජ පුටුවට ගෙන ඒමට අපමන වෙහෙස වූ බොහොමයක් දෙනා අද තම පස්චත්තාපය පිට කරන්නෙ, වේශ්යාවක් තම වරදින් උපන් දරුවාට කෙනෙහෙළි කම් කරන්නක් මෙන් තමා උපන් රටට නින්දා අපහස කොටය.
    ------ Post added on Sep 9, 2023 at 2:13 AM
     
    • Haha
    Reactions: Kolama