එළකිරි පිං පෙට්ටිය

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    P9hHtff.jpg

    --
    එළකිරිපුරයේ සිදුකෙරෙන ඔනෑම යහපත් පොදු කටයුත්තක් වෙනුවෙන් රු. 10, රු. 20, රු. 100, රු. 500, රු. 1000, රු. 5000 පඬුරු මේ එළකිරි පිං පෙට්ටියට දමා ඔබගේ නොමසුරු මුදල් අදාරය අපවෙත ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    ස්තුතියි!

    --
    එළකිරිපුර සුබසාදක කමිටුව

    රු. 500
    ------ Post added on May 10, 2024 at 11:48 AM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හෝව් හෝව් ,
    රිසිට් කඩන්නෙ නැතුව කලෙන්ශන් දාන්න බැහැ.

    මමයි මෙතන ඇසිස්ටන්ට් බාන්ඩාගාරික
    මෙන්න මෙතනින් සංවිදායක කමිටුවට නාමයෝජනා බාරදෙන්න. පිං 🙏