එළකිරි පිං පොත.......

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එළකිරි පිං පොත.......

    එකම වෙලාවේ ත්රෙඩ් දෙකක් අරින්න හිතුවා .........

    මේක තමයි එළකිරි පිං පොත.......

    පොඩිකාලේ ඉදලා මේ දක්වා උබළ කරපු, සහබාගීවුන, මැරෙනකොටත් මතක්වෙයි කියල හිතෙන, සිත් පහන්වෙන පිං අතේ වැඩ අනික් අයටත් අනුමෝදන් වෙන්න මෙතන සදහන්කරන්න.......

    පවක් කරොත් මෙතැනට.......
    http://www.elakiri.com/forum/showthread.php?t=1810741
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පවුකාර ත්‍රෙඩ් එකේ මීයෙක්ට කරපු පවුකාර වැඩක් කියපු දාපු නිසා පොඩිකාලේ මීපැටවුන්ට කරපු පිං අතේ දෙයක් දාන්නම්.
    අපි පොඩිකාලේ ගෙදර වහලේ සිවිලිමක් තිබුනේ නෑ සමහර වෙලාට වත්තේ පිටියේ බඩගාන ගැරඩි තඩියා වහලේ අස්සේ රිංගනවා තුන්හුලස් උළුකැට අස්සේ කූඩු හදන් ඉන්න මීයොන්ව කොටාබාන්න......:baffled: ගැරඩියා දකිනකොටම මීයෝ තක්බීර් වෙනවා..... ඔය අස්සේ මී පැටව් පොළවට වැටෙනවා, සමහර උන් ඇස් නොඇරුණ පැටව්. අපි ඉතින් උන්ව ආයේ වහලෙන් තියලා අම්ම එන්නේ නැත්නම්,:sorry: උන්ව පිදුරු, පුළුන් දාපු පෙට්ටි වල දාන් කිරි පොව පොව ලොකු කරලා කැලේට ගිහිං දානවා....... ඔහොම අනන්තවත් ලේන් පැටව් කුරුළු පැටව් හදලා නිදහස් කරලා ඇති..........:love:
     
    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    හොඳ ත්‍රෙඩ් එකක්. 13++

    දැන් සතියකට විතර කලින් කූඩුවෙන් අපේ ගේ ඇතුලට වැටුණු ලේන් පැටියෙක්ව අමාරුවෙන් පරිස්සමින් අල්ලලා ආපහු කූඩුවෙන්ම තිබ්බා.:D

    දැනට මාසෙකට විතර කලින් හැප්පිච්ච බයික් කාරයෙක්ට උදවු කළා.:D

    මාමණ්ඩි බලාගන්න ඉස්පිරිතාලේ ඉද්දි තව ලෙඩ්ඩුන්ටත් උදවු කළා.:D

    පසුව ලියමි: අනේ සොරි බන්. වැරදිලා රෙප් කැපුනා. සිරාවටම රෙප් දෙන්න හැදුවේ. ඔප්ෂන් එක මාරු කරලා නිදිමතේම. පස්සේ වෙලාවක දෙන්නම්.
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    මගේ ඥාති සීයා කෙනෙක්ට අලුත් අත්වාරුවක් අරන් දුන්න. :yes: අන්තිමට කලේ නම් ඒක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොඳ ත්‍රෙඩ් එකක්. 13++

    දැන් සතියකට විතර කලින් කූඩුවෙන් අපේ ගේ ඇතුලට වැටුණු ලේන් පැටියෙක්ව අමාරුවෙන් පරිස්සමින් අල්ලලා ආපහු කූඩුවෙන්ම තිබ්බා.:D

    දැනට මාසෙකට විතර කලින් හැප්පිච්ච බයික් කාරයෙක්ට උදවු කළා.:D

    මාමණ්ඩි බලාගන්න ඉස්පිරිතාලේ ඉද්දි තව ලෙඩ්ඩුන්ටත් උදවු කළා.:D

    පසුව ලියමි: අනේ සොරි බන්. වැරදිලා රෙප් කැපුනා. සිරාවටම රෙප් දෙන්න හැදුවේ. ඔප්ෂන් එක මාරු කරලා නිදිමතේම. පස්සේ වෙලාවක දෙන්නම්.
    ආ.. මට එහෙනම් උඹේ හිතේ අවුල නැති කරන්න පුලුවන්. ඒකත් පිනක්නේ...
    මම ඌට 15 ක් දෙන්නම් ;)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳ ත්‍රෙඩ් එකක්. 13++

    දැන් සතියකට විතර කලින් කූඩුවෙන් අපේ ගේ ඇතුලට වැටුණු ලේන් පැටියෙක්ව අමාරුවෙන් පරිස්සමින් අල්ලලා ආපහු කූඩුවෙන්ම තිබ්බා.:D

    දැනට මාසෙකට විතර කලින් හැප්පිච්ච බයික් කාරයෙක්ට උදවු කළා.:D

    මාමණ්ඩි බලාගන්න ඉස්පිරිතාලේ ඉද්දි තව ලෙඩ්ඩුන්ටත් උදවු කළා.:D
    පසුව ලියමි: අනේ සොරි බන්. වැරදිලා රෙප් කැපුනා. සිරාවටම රෙප් දෙන්න හැදුවේ. ඔප්ෂන් එක මාරු කරලා නිදිමතේම. පස්සේ වෙලාවක දෙන්නම්.
    රෙප් කන්නද බං...... අන්තිමට ඉතුරුවෙන්නේ කරපු හොද නරක විතරයි. ;)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඇහින්දාස් පූසෝ දෙන්නෙක් හදනවා. අපිට නැතත් උන්ට කන්න බොන්න දෙනවා කොෙහොමත්
    දවසක් කොටුවේ ස්ටේෂන් එකේදි කන්න සල්ලි නැතිව හිටපු මනුස්සයකෙුට කන්න අරන් දුන්නා
    කුරුණෑගලදී කොලඹ එන්න සල්ලි ටිකක් මදිවෙලා කොන්දා මගින් බස්සනවා කියපු මනුස්සයෙකුට ඉතිරි ගාන දුන්නා කොලඹ එන්න
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,259
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං පොඩිකාලේ ඉදන් සුදුපිරුවට ඇදගත්ත සුදු රැවුල වවපු වයසක සීයලා චූටි මහත්තයා මට බඩගිනියි කන්න දෙයක් දෙනවද කියලා ඉල්ලං එනවා.:dull: පොඩිකාලේ නම් අම්මට කියලා බත් පිගානක් ලෑස්තිකරලා බත් මුලකුත් දීලා යවන්නේ. ඉස්කෝලේ යනකාලේ සෙට්වුණාම අතේ තියෙන ගානින් බනිසක් හරි අරං දෙනවා. රස්සාව කරලා අතට සල්ලි හම්බුන දා ඉදලා ළගම තියෙන කෑම කඩෙන් ආස ඕන දෙයක් කන්න ගන්න කියලා, පස්සේ කන්නත් පාර්සලයක් හදල දීල අතටත් රුපියල් සීයක් දෙසීයක් දීල හිත සතුටින් එනවා. මෙච්චර කාලෙකට ඔය එක මනුස්සයෙක්වත් කැමති දෙයක් කන්න කිව්වට සීනි බනිසකට වඩා දෙයක් කාල නෑ. :dull: බොන්න ප්ලේන්ටියට වඩා දෙයක් බීල නෑ. :dull: පස්සේ කන්න තව මොනවා හරි ගන්න කිව්වහම මේ හොදටෝම ඇති මහත්තයෝ කියනවා මිසක් ගෙනියන්න දෙයක් ගන්නෙත් නෑ. :dull: මගේ බලකිරීම මත හදලා දෙන පාර්සලෙයි. බලෙන්ම දෙන සල්ලියි තමයි. කලක් ගිහිං තමයි තේරෙන්නේ ඒ මනුස්සයා හිගන්නෙක් වෙන්න බෑ නේද කියලා.......... :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපෝ ගොඩක් තියෙනවා බන් ..පින් වලට වඩා සමාජසේවා තමයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Bump godak karala kiyla hithanawa thawa godak kara ganna ona pin nokarath pawu nam kara ganne naha
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොඩක් පින් අතේ වැඩ කරලා තියෙනවා. ඉස්සරහටත් කරනවා
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ජිවිතයක් බේරාගෙන නම් තියනවා :yes::yes:

    trip එකක් ගීයපු වෙලාවක නුවර වැවේ නාන්න සෙට් උනා, කට්ටියක් කෑගහනවා ඇහිලා ඒ හරියට ගිහින් පොඩ්ඩක් වතුර යටට ගියා ලාවට වගේ අතක් දැකල ඇදල ගත්තා :)

    පොරව පෑවිල්ලට හාරපු ලිදකට වැටිලා පතුලටම ගිහින් හොද වෙලාවට අඩිය පතුලේ ගහද්දි ගල් පතුරක් තිබිල එකේ කකුල ගහල උඩට එද්දී තමයි මන් ඇදල අරන් තියෙන්නේ :)
     
    කිසිම පිනක් කරලා නෑ බන් මතකෙට එන්නේම නෑ නෙ :baffled:

    4qkWM1t.jpg
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    මං පොඩිකාලේ ඉදන් සුදුපිරුවට ඇදගත්ත සුදු රැවුල වවපු වයසක සීයලා චූටි මහත්තයා මට බඩගිනියි කන්න දෙයක් දෙනවද කියලා ඉල්ලං එනවා.:dull: පොඩිකාලේ නම් අම්මට කියලා බත් පිගානක් ලෑස්තිකරලා බත් මුලකුත් දීලා යවන්නේ. ඉස්කෝලේ යනකාලේ සෙට්වුණාම අතේ තියෙන ගානින් බනිසක් හරි අරං දෙනවා. රස්සාව කරලා අතට සල්ලි හම්බුන දා ඉදලා ළගම තියෙන කෑම කඩෙන් ආස ඕන දෙයක් කන්න ගන්න කියලා, පස්සේ කන්නත් පාර්සලයක් හදල දීල අතටත් රුපියල් සීයක් දෙසීයක් දීල හිත සතුටින් එනවා. මෙච්චර කාලෙකට ඔය එක මනුස්සයෙක්වත් කැමති දෙයක් කන්න කිව්වට සීනි බනිසකට වඩා දෙයක් කාල නෑ. :dull: බොන්න ප්ලේන්ටියට වඩා දෙයක් බීල නෑ. :dull: පස්සේ කන්න තව මොනවා හරි ගන්න කිව්වහම මේ හොදටෝම ඇති මහත්තයෝ කියනවා මිසක් ගෙනියන්න දෙයක් ගන්නෙත් නෑ. :dull: මගේ බලකිරීම මත හදලා දෙන පාර්සලෙයි. බලෙන්ම දෙන සල්ලියි තමයි. කලක් ගිහිං තමයි තේරෙන්නේ ඒ මනුස්සයා හිගන්නෙක් වෙන්න බෑ නේද කියලා.......... :baffled:

    මචන් වැදගත් වෙන්නෙ අපි දෙන දේ සතුටින් දීම මිසක් ගන්න කෙනා හිගන්නෙක් නොවීම නෙවේ නේද .

    ගොඩක් අය බස් එකට නගින මග තොටේ ඉන්න හිගන්නන්ට මොකුත් දෙන්න කැමති නෑ මොකද දැන් හිගන්නෝ හොරු කියලා.

    හිගන්නෝ හොරු වෙන්න පුළුවන්, ඒ උනාට අපි රුපියලක් හරි දෙන දේ ඇත්තටම මම මේ දෙන්නේ නැති බේරි කෙනෙක් ට කියල හිතාගෙන දුන්න නම් හරි.
     
    • Like
    Reactions: sidathsaumya