එළකිරි පිං පොත.......
එකම වෙලාවේ ත්රෙඩ් දෙකක් අරින්න හිතුවා .........
මේක තමයි එළකිරි පිං පොත.......
පොඩිකාලේ ඉදලා මේ දක්වා උබළ කරපු, සහබාගීවුන, මැරෙනකොටත් මතක්වෙයි කියල හිතෙන, සිත් පහන්වෙන පිං අතේ වැඩ අනික් අයටත් අනුමෝදන් වෙන්න මෙතන සදහන්කරන්න.......
පවක් කරොත් මෙතැනට.......
http://www.elakiri.com/forum/showthread.php?t=1810741

Last edited:
ගැරඩියා දකිනකොටම මීයෝ තක්බීර් වෙනවා..... ඔය අස්සේ මී පැටව් පොළවට වැටෙනවා, සමහර උන් ඇස් නොඇරුණ පැටව්. අපි ඉතින් උන්ව ආයේ වහලෙන් තියලා අම්ම එන්නේ නැත්නම්,
උන්ව පිදුරු, පුළුන් දාපු පෙට්ටි වල දාන් කිරි පොව පොව ලොකු කරලා කැලේට ගිහිං දානවා....... ඔහොම අනන්තවත් ලේන් පැටව් කුරුළු පැටව් හදලා නිදහස් කරලා ඇති..........

පොඩිකාලේ නම් අම්මට කියලා බත් පිගානක් ලෑස්තිකරලා බත් මුලකුත් දීලා යවන්නේ. ඉස්කෝලේ යනකාලේ සෙට්වුණාම අතේ තියෙන ගානින් බනිසක් හරි අරං දෙනවා. රස්සාව කරලා අතට සල්ලි හම්බුන දා ඉදලා ළගම තියෙන කෑම කඩෙන් ආස ඕන දෙයක් කන්න ගන්න කියලා, පස්සේ කන්නත් පාර්සලයක් හදල දීල අතටත් රුපියල් සීයක් දෙසීයක් දීල හිත සතුටින් එනවා. මෙච්චර කාලෙකට ඔය එක මනුස්සයෙක්වත් කැමති දෙයක් කන්න කිව්වට සීනි බනිසකට වඩා දෙයක් කාල නෑ. 